This is why I do respect Elakiri.com
This is not just a community. Its a family.
ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ
මෝඩ බස්කාරයොත් ඉන්නවා.![]()

පවුලක බලය.......ඔය ඔක්කොමත් ඒකයි අර බස් කාරයාත් ඒකයි........

This is why I do respect Elakiri.com
This is not just a community. Its a family.
ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ
මෝඩ බස්කාරයොත් ඉන්නවා.![]()

පවුලක බලය.......

විශේෂයෙන්ම මෙතැන ඉන්නේ නිකම්ම නිකම් යාළුවො ටිකක් නෙවෙයි.
එන ඒකයි මමත් මේකේ ඉන්න එකම හේතුව
කෙනෙක්ගේ කරදරයක් උනාම වචනෙට විතරක් සීමා නොවී උදව් කරන පවුලක් MCය .
මෝඩ බස්කාරයොත් ඉන්නවා![]()
අනේද කියන්නේපවුලක බලය.......
ඔය ඔක්කොමත් ඒකයි අර බස් කාරයාත් ඒකයි........![]()
මම නම් නෑ ඕං.![]()

මගේ ප්‍රෙෂර් වැඩි නොවේ.
කුමක්දැයි කොරන්නේ?
රිදිලා...
මොනා උනත් බඩා හොඳ බඩා..![]()
රිදිලා...
මොනා උනත් බඩා හොඳ බඩා..![]()
පල යන්න බටර් ගාන්නේ නැතුව...... 
පවුලක බලය.......
ඔය ඔක්කොමත් ඒකයි අර බස් කාරයාත් ඒකයි........![]()

akke wayasa kiyada babage
වැඩක් නෑ. කතාව නම් මුගේ ලේලන්ඩ් එක හොයා ගත්තේ මූ වගේ. ලංකාවේ බස් නම් යුජාර්, යුරාජ් නම් බස් කියන සයිස් එකට මුගේ කතාව. හයිවේ පර්මිට් එකක් හොයන් දුවමුද කියලා ඇහුවම නහයෙන් අඬනවා පර්මිට් කොහෙන් හොයන්නද කියලා. නෙද්දකින් මේ වගේ බස්කාරයෝ..![]()

කන්ටැක්ට් එකක් නම් තියෙනවා හොයලා බලන්නම් හයිවේ පර්මිට් එකක් ඕනෙමනම්..........![]()

කන්ටැක්ට් එකක් නම් තියෙනවා හොයලා බලන්නම් හයිවේ පර්මිට් එකක් ඕනෙමනම්..........![]()

හයිවේ බස් එකකරස්සාවට දාලා දීපං මාව එහෙනම්![]()

අඩෝ... ලබ්ස්ස්ස්ස්ස්ස්... මෙන්න පර්මිට් එකක් ගන්න කන්ටැක්ට් එකක්.
![]()
පර්මිට් එකක් හොයා ගනිංකෝ![]()
ලක්ෂ 100ක් හොයාගෙන කියහන්කෝ පර්මිට් එකක් ගන්න...... පස්සේ බැරියෑ බස් එක ගන්න තව ලක්ෂ 85ක් වගේ දීලා..... 
කෙහෙම්මලකටද එහෙනම් මගේ එව්වා කෝට් කරන්නේ???
නිකා ඉන්නවකෝ
රෙද්ද!

නෑ නෑ අක්කාගේ බබා උඹේ වයසේ නෙවෙයිලු....... ආස ඇති අක්කට කියලා වඩාගන්න.......

දැන් පර්මිට් හම්බුනොත් දුවන්න බස් කෝ........?
ලක්ෂ 100ක් හොයාගෙන කියහන්කෝ පර්මිට් එකක් ගන්න...... පස්සේ බැරියෑ බස් එක ගන්න තව ලක්ෂ 85ක් වගේ දීලා.....
![]()

මගේ ප්‍රෙෂර් වැඩි නොවේ.
කුමක්දැයි කොරන්නේ?

මාමි අපේ අලි ඔඳයි.......//
අපිට ආදලෙයි........//
කැඩුන ලැප් හදාදෙමින්........//
හොඳින් රැකගනියි.........//