මොකද බන් කරන්නේ, අනේ මන්ද කිසිම අදහසක් එන්නේ නෑනේ.......![]()
Ane manda ban
mona hari bima watunath bayai den
cctv ulawwa atawanna hadanne ekai banමොකද බන් කරන්නේ, අනේ මන්ද කිසිම අදහසක් එන්නේ නෑනේ.......![]()
mona hari bima watunath bayai den
cctv ulawwa atawanna hadanne ekai banThari Ayiya palansooriya mahathmayage grandson kenekda Ayiye? Issara mama giya schol class awa palansooriya mahaththayage grand daughter kenek.
පුතාගේ වයස කීයද....
ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.
4 පෝර්ට් එක නැහැල්ලු නේද.Ane manda banmona hari bima watunath bayai den
cctv ulawwa atawanna hadanne ekai ban

පුතාගේ වයස කීයද....
ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.

කාගිල්ස් එකේ තියෙනවා මොසිගාඩ් කියල එකක්.Mama kiwwa ban soffel gaa ganna kiyala..nettan lede anik ayatath
මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.

මට විස්තරේ pm කරන්න........ මම අපේ උන්දෑට කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කියන්නම්........

This is why I do respect Elakiri.com
This is not just a community. Its a family.
ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ
මෝඩ බස්කාරයොත් ඉන්නවා.![]()
තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ..... ගොන් කෝච්චියා...... 

Mata epa wela ban innealarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara
![]()
පුතාගේ වයස කීයද....
ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.
උන්දෑ...
නැති තැන ඔහොමයි නේ.
තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ..... ගොන් කෝච්චියා......
![]()

විශේෂයෙන්ම මෙතැන ඉන්නේ නිකම්ම නිකම් යාළුවො ටිකක් නෙවෙයි.
එන ඒකයි මමත් මේකේ ඉන්න එකම හේතුව
කෙනෙක්ගේ කරදරයක් උනාම වචනෙට විතරක් සීමා නොවී උදව් කරන පවුලක් MCය .
මෝඩ බස්කාරයොත් ඉන්නවා![]()

Mata epa wela ban innealarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara
![]()
akke wayasa kiyada babageඊයෙට වඩා පොඩි ගානක් වගේ කවුන්ට් එක තාම අඩු වෙලා තියෙන්නේ...පුතා නිදාගෙන ඉන්නේ දැන්...මම පයින් ඇවිදින්නවත් දුන්නේ නෑ...වඩාගෙනමයි උදේ එක්ක ගියෙත්...අනෙ පිං මේ විස්තර වලට..තාම උණ හැදිලා දවස් 2යි..