EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්‍රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....:P

    කජු ලෙලි පුච්චා දුන් ඇල්ලීමද අගනේය:yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry::angry::angry:
    ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්‍රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....:P
    ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්:dull::dull:
    කජු ලෙලි පුච්චා දුන් ඇල්ලීමද අගනේය:yes::yes::yes:

    මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරි මාමේ......
    ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
    ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............

    අශ්මි නැන්දේ.......
    අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරි මාමේ......
    ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
    ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............

    අශ්මි නැන්දේ.......
    අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

    මාමේ මමත් කැමතියි ගෝවා මල් කන්න........ :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් අපි මැරෙන මිනිස්සු තමයි
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්නේ නැත්තේ ඒකයි(ඔහෙලා වගේ:angry::angry::angry:)

    ඉකේයිය! මගේ නම් පස්ස අල්ලන්න එන්න එපා
    මම ඔව්වට කැමති නෑ හරිය!:angry::angry::angry:

    මන් මන් ගැන බලාගන්නම්..ඔහේ වද වෙන්න ඕන නැහැ....:angry::frown:
    චික් මොනවද මේ කියවන්නේ...මට කොල්ලොන්ගේ පස්සවල් අල්ලන්න තරම් ආයේ පිස්සුවක් නැහැ:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකින්, ඕකතමයි ලමයා බය වෙන්න හේතුව. :frown:
    ඒක නං ඇත්ත...
    තරියො...ගෙදර අන්දැට කියහං කටයි **යි වහං ඉන්න කියලා.......
    උඹට බැරි නං මං අමතඥ්ඥං.........රෙදි ගැලවෙන්න.....
    උම දන්නවනේ මගේ ඇමතීමට අපේ බිරින්දෑවරු බයයි කියලා........:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry::angry::angry:

    ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්:dull::dull:

    මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ:dull:
    රෑට ඉන්න මදුරුවන්ට බයවෙන්න එපා. ගොඩක් වෙලාවට ඩෙන්ගු උන් කන්නේ උදේ සහ හවස. අලුතෙන්ම නම් කියනවා උන් ඉන්න වෙලාවල් වෙනස් වෙලා කියල. තවම කන්ෆර්ම් නැහැ. අනික 500m වගේ ඇතුලත ඩෙන්ගු ලෙඩෙක් නැත්නම් බය වෙන්නේ මොකටද. ලෙඩේ හැදෙන්නේ මදුරුවා කලින් ඩෙන්ගු ලෙඩෙක්ට දශ්ට කරල තිබුනොත් විතරනේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ මමත් කැමතියි ගෝවා මල් කන්න........ :rolleyes:
    උඹේ ගෙදෙට්ටත් කකුල අතගාන හොරෙක්ව සෙට් කර ගනින්......
    ඊට පස්සෙ බය වෙයං......
    මල් ගෝවා ලැබේ...........!!
    (හැබැයි අර හොරා මොනව හරි පශ්චාත් බාගෙට කොල්ල ගියොත් මම නෑ හරිය)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරි මාමේ......
    ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
    ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............

    අශ්මි නැන්දේ.......
    අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

    අනේ මාත් එන්නම්කෝ.....මටත් හදලා දෙන්නකෝ කමක් අයියේ...තාරි අයියගේ පොඩි එකයි මමයි වැඩි නැහැනේ:rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :angry::angry::angry:

    ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්:dull::dull:

    මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ:dull:
    දන්නවා වැඩි වෙලා තියෙන්නේ
    අන්න එතනයි ප්‍රශ්නේ
    එකනම් නියමයි....... දවසක් නයිටක් ගැහැව්වා ඔය කජු ලෙලි පුච්චලා....... ආයේ මෙලෝ මදුරුවෙක් නෑ.........
    ඔව්,අපි පොඩි කාලේ ගෙවල් වල ඔව්ව තමයි පත්තු කොලේ
    එහෙනම් උඹ පරාදයි........ මොකද උගේ ෆලොවර්ස්ල වැඩියි..........
    :no::no::no::(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.