ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....![]()

ගෙදර හිටියොත් ඔයිල් පිච්චෙනවා නේද.....![]()

උඹල චන්දෙ දෙයිද?![]()
honeymoon ekatada![]()

නෙද්දකින්, ඕකතමයි ලමයා බය වෙන්න හේතුව.![]()
විරුද්ධ පක්ෂෙන් ඉල්ලන්නේ වලතරඅවංකවම........එකෙන්ම නෙවෙයි එකටත් ඉහලින්ම........

ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....![]()

කජු ලෙලි පුච්චා දුන් ඇල්ලීමද අගනේය![]()

කජු ලෙලි පුච්චා දුන් ඇල්ලීමද අගනේය![]()
විරුද්ධ පක්ෂෙන් ඉල්ලන්නේ වලතර![]()
තරි මාමේ......
ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............
අශ්මි නැන්දේ.......
අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

ඔව් අපි මැරෙන මිනිස්සු තමයි
නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්නේ නැත්තේ ඒකයි(ඔහෙලා වගේ)
ඉකේයිය! මගේ නම් පස්ස අල්ලන්න එන්න එපා
මම ඔව්වට කැමති නෑ හරිය!![]()

ඒක නං ඇත්ත...නෙද්දකින්, ඕකතමයි ලමයා බය වෙන්න හේතුව.![]()

රෑට ඉන්න මදුරුවන්ට බයවෙන්න එපා. ගොඩක් වෙලාවට ඩෙන්ගු උන් කන්නේ උදේ සහ හවස. අලුතෙන්ම නම් කියනවා උන් ඉන්න වෙලාවල් වෙනස් වෙලා කියල. තවම කන්ෆර්ම් නැහැ. අනික 500m වගේ ඇතුලත ඩෙන්ගු ලෙඩෙක් නැත්නම් බය වෙන්නේ මොකටද. ලෙඩේ හැදෙන්නේ මදුරුවා කලින් ඩෙන්ගු ලෙඩෙක්ට දශ්ට කරල තිබුනොත් විතරනේ.....
ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්
මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ![]()
උඹේ ගෙදෙට්ටත් කකුල අතගාන හොරෙක්ව සෙට් කර ගනින්......මාමේ මමත් කැමතියි ගෝවා මල් කන්න........![]()
තරි මාමේ......
ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............
අශ්මි නැන්දේ.......
අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

යකෝ මෙන්න නාකි දණ ගානවා.............අනේ මාත් එන්නම්කෝ.....මටත් හදලා දෙන්නකෝ කමක් අයියේ...තාරි අයියගේ පොඩි එකයි මමයි වැඩි නැහැනේ![]()

දන්නවා වැඩි වෙලා තියෙන්නේ
ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්
මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ![]()
ඔව්,අපි පොඩි කාලේ ගෙවල් වල ඔව්ව තමයි පත්තු කොලේඑකනම් නියමයි....... දවසක් නයිටක් ගැහැව්වා ඔය කජු ලෙලි පුච්චලා....... ආයේ මෙලෝ මදුරුවෙක් නෑ.........
එහෙනම් උඹ පරාදයි........ මොකද උගේ ෆලොවර්ස්ල වැඩියි..........