]
එකත් ඇත්ත..එහෙනම් ඔන්න මන් බය නැතුව ඉන්නවා..ඩෙංගු හැදුනොත් මෙදා පාර නම් මන් ආයේ ගොඩ ඒමක් නැහැ.... නැහැ මන් දන්නා තරමින් එහා ගෙදර කවුරුත් එහෙම අවුලක් නැහැ....
මාත්....
රෑට ඉන්න මදුරුවන්ට බයවෙන්න එපා. ගොඩක් වෙලාවට ඩෙන්ගු උන් කන්නේ උදේ සහ හවස. අලුතෙන්ම නම් කියනවා උන් ඉන්න වෙලාවල් වෙනස් වෙලා කියල. තවම කන්ෆර්ම් නැහැ. අනික 500m වගේ ඇතුලත ඩෙන්ගු ලෙඩෙක් නැත්නම් බය වෙන්නේ මොකටද. ලෙඩේ හැදෙන්නේ මදුරුවා කලින් ඩෙන්ගු ලෙඩෙක්ට දශ්ට කරල තිබුනොත් විතරනේ.....
එකත් ඇත්ත..එහෙනම් ඔන්න මන් බය නැතුව ඉන්නවා..ඩෙංගු හැදුනොත් මෙදා පාර නම් මන් ආයේ ගොඩ ඒමක් නැහැ.... නැහැ මන් දන්නා තරමින් එහා ගෙදර කවුරුත් එහෙම අවුලක් නැහැ....
මාමේ මමත් කැමතියි ගෝවා මල් කන්න........![]()
මාත්....

තියෙනවා මගේ නොවෙන මගේම FB15 එක නම්...... ඒත් ඒක දෙන්නේ නෑ..... වහින වෙලාවට ඈතුලට වතුර එන DX Wagon එකක් තියෙනවා දෙන්නද.....??

කියලා වැඩක් නෑ බං..... වහිනවා ආයෙමත්..... අර දන්තයා ලැප ඔන් කරන්ද දන්නේ නෑ..... ගොරවනවත් එක්ක ලාවට......
හොරකමෙන් ගොඩ යන උන් කල් පැවැත්ම අඩුයි පුටේ.......!!
ආ දැන් උඹ මේ පාර (ඔව්... අර ඊයේ පෙරේදා තමා