EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර සීන් එක........ අඩුගානේ හවසට හවසට කොල්ලව කොහේ හරි එක්ක යන්න ගෙදරින් පිටට...... කන්න කැමති කෑම (ඔව් ඔව් ෆ්‍රයිඩ් රයිස් තමා) අරන් දෙන්න....... එයාට කොහොම හරි ඔය සීන් එක අමතක කරවන්න........ මහා රෑ එලර්ම් එක වදින එකත් එයාට අවුල් ඇති....... පුලුවන්නම් ටික දවසකට එක දාන්න එපා...... හැමවෙලේම කොල්ලා ගැන අවධානයෙන් ඉන්න....... එයාව ෆුල් ජොලියේ තියන්න පුලුවන්නම් එයාගේ හිතෙන ඕක ඇරිලා යාවි......

    තව දෙයක්...... ඔය හොරු සීන් ගැන එයා ඉන්න තැන එයාට ඇහෙන්න කතා බහ කරන එකත් නවත්තන්න කියන්න ගෙදර අයට........ ගෙදර අයටත් ආයේ ෆුල් නෝමල් එකේ සතුටින් ඉන් කියන්න....... නැතිනම් ගෙදර අය අවුලෙන් ඉද්දි එක දකින ලොක්කාගේ හිතෙන් ඒ බය නැති වෙන්නේ නෑ......

    :yes:

    Koheda ban ape yodige headline eka hora kohen giyath :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ..... :(

    මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........ :dull: එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි..... :( :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කොල්ලුපිටියට දෙනවා ඇට්ටි හැලෙන්න. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ..... :(

    මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........ :dull: එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි..... :( :dull:

    සිරාවට....... ඔන්න ආයෙත් මෙහෙ පටන් ගත්තා........ දැන් නිකං හවස 6 ට විතර වගේ......:dull::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: එතකොට හැමදාම ඌට කඹුර කඹුර ඉන්න පුලුවන්.... :angry:

    අපිත් ගොඩයන විදියක් බලාගමු ඉතිං. උඹ බස් රස්සාව ගැන දන්නේ නෑ වගේ නිකං කතාව.. :rolleyes::D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ ප්‍රෙෂර් වැඩි නොවේ.
    කුමක්දැයි කොරන්නේ?
    මම අහපුවම කෙනෙක් නම් කියුවේ ලොකුවට ව්යායාම කරපු අයගේ හාට් රේට් ප්‍රෙශර් සාමානයය වෙලාවට අඩුයි, මහන්සි වෙනකොට නෝමල් ගානට එනවා කියල. හිටු බොසාගෙන් අහලා ටක්කෙටම කියන්නම්.
    අර ජෝර්ජ් ස්ටුවර්ට් එකෙන් ගෙන්වන මිනෝ කියන එක හොඳද අයියේ......
    පාවිච්චි කරලා නැත. ලිෆ්ලට් එක බලන්න නැචුරල් ප්‍රොඩක්ට් එකක්ද කියල. අර මම කියපු එක නම් ඔසීවල පැඟිරි ගහකින් හදන්නේ කියල තියෙනවා....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    brotherhood.jpg

    Bro-hood-logo.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:

    Koheda ban ape yodige headline eka hora kohen giyath :angry:

    වහාම උපරිම බලය යොදලා හරි එක වෙනස් කරවන්න....... ලොක්කගේ හිතේ බය තවත් වැඩි වෙනවා ඔව්වයින්...... අක්කට කියන්න ඔව්ව ගැන කියන්න කතා කරන්න එපා කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පාවිච්චි කරලා නැත. ලිෆ්ලට් එක බලන්න නැචුරල් ප්‍රොඩක්ට් එකක්ද කියල. අර මම කියපු එක නම් ඔසීවල පැඟිරි ගහකින් හදන්නේ කියල තියෙනවා....

    එහෙමද...... මම ෆුඩ් සිටි එකේ දකලානම් නෑ....... අර මිනෝ එකෙත් හොයලා බලන්න ඕනේ...... මම ගෙදර සිද්ධාලේප පැඟිරි තෙල් එක ගෙනත් තියෙනවා....... එකනම් මමත් ගා ගන්නවා...... අවුලක් නෑ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද අර මදුරු ක්‍රීම් ඒක මිනි අයියේ.....මටත් එකක් ගන්න ඕන
    ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්‍රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මැරෙන්න ලගයි..අනේ වාසනාවන්!!!!!!:D:D

    :dull::dull:
    :lol::lol:
    ඔව් අපි මැරෙන මිනිස්සු තමයි
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්නේ නැත්තේ ඒකයි(ඔහෙලා වගේ:angry::angry::angry:)
    පස්සේ අල්ලගන්නම්:angry:
    ඉකේයිය! මගේ නම් පස්ස අල්ලන්න එන්න එපා
    මම ඔව්වට කැමති නෑ හරිය!:angry::angry::angry:
    උඹ මේ වතාවේ ජනාධිපතිවරනේට ඉදිරිපත් වෙයන්..... එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුම හම්බෙයි...
    උඹල චන්දෙ දෙයිද?:oo:
    මම අහපුවම කෙනෙක් නම් කියුවේ ලොකුවට ව්යායාම කරපු අයගේ හාට් රේට් ප්‍රෙශර් සාමානයය වෙලාවට අඩුයි, මහන්සි වෙනකොට නෝමල් ගානට එනවා කියල. හිටු බොසාගෙන් අහලා ටක්කෙටම කියන්නම්.
    .
    අහලා කියන්න බලන්න
    අපේ අයියගෙන් ඇහුව
    ඌ කියනවා මගේ කාලේ හරි ලු
    මම උට බැන්න තට්ට කුකුළා කියල
    උට මා එක්ක විහිලු කරන්න වෙලාව නැහැල්ලු
    මුන්ගේ හිතේ මම බොරු කියනවා කියල
    රෙද්ද!!!!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ..... :(

    මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........ :dull: එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි..... :( :dull:
    ගෙදර හිටියොත් ඔයිල් පිච්චෙනවා නේද.....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.