New member to Elakiri.com

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අර පැත්තෙන් ජබෝස් ගල සද්දයක් ආව :rofl::rofl::P

    මටත් හිතෙන්නෙ ඒ වගේ. මු comment එකක් දාල ගියා ආගිය අතක් නෑ.
    මු කෙල්ලත් එක්ක පැන්නත් දන්නෙ නෑ අපිට බබා පාට් දාල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා අළුත් member කෙනෙක් ආපු හැටියේම කිසිම සාක්ෂී නැතුව fake ලු, මේකේ ඉන්න අපතයෝ නිසා තමයි හොද එකෙක් මේකට එන්නෙත් නැත්තේ. OP ට කියන්න තියෙන්නේ, ඔය උඩ සමහර එවුන් කියන ඒවා ගණන් ගන්න එපා. Welcome මොනවා හරි වැදගත් දෙයක් දාන්න, අපි එතකොට rep,comment දෙන්නම්.
    :yes:
    එකෙන්ම මචං..
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මටත් ආපු ගමන් කිව්වේ Fake එකෙක් කියලා.
    මේ ආපු එකා and එකී මොක්කුද දන්නේ නෑ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් කවුද එකෙක් "ගුවන්විදුලිactive tag" කියලා tag එකක් ගහලා :rofl:
    radioactive කියන්නේ ගුවන් විදුලියක් නෙවෙයි විකිරණශීලි කියන එකටයි. :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ මන්දා අළුත් member කෙනෙක් ආපු හැටියේම කිසිම සාක්ෂී නැතුව fake ලු, මේකේ ඉන්න අපතයෝ නිසා තමයි හොද එකෙක් මේකට එන්නෙත් නැත්තේ. OP ට කියන්න තියෙන්නේ, ඔය උඩ සමහර එවුන් කියන ඒවා ගණන් ගන්න එපා. Welcome මොනවා හරි වැදගත් දෙයක් දාන්න, අපි එතකොට rep,comment දෙන්නම්.

    සිරාවට අලුතෙන් එන හැමෝටම fake කියන එක නම් වැරදි
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!welcome to the fake-land!