mamath aluth ... hi nuwangi .. oya kellekda ?
අර පැත්තෙන් ජබෝස් ගල සද්දයක් ආව![]()
අනේ මන්දා අළුත් member කෙනෙක් ආපු හැටියේම කිසිම සාක්ෂී නැතුව fake ලු, මේකේ ඉන්න අපතයෝ නිසා තමයි හොද එකෙක් මේකට එන්නෙත් නැත්තේ. OP ට කියන්න තියෙන්නේ, ඔය උඩ සමහර එවුන් කියන ඒවා ගණන් ගන්න එපා. Welcome මොනවා හරි වැදගත් දෙයක් දාන්න, අපි එතකොට rep,comment දෙන්නම්.