ඉතින් ඕක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද......
කඩේ එකාට බැංකුවෙන් ගහන පොලිය ඌ කස්ටමර්ගෙන් අල්ලනවා..... ඕක කම්ප්ලේන් කරා කියලා වැඩක් වෙයිද....?? බැංකුව උන්ගේ ටාගට් සේල් එක කාඩ් වලින් නොකෙරුවොත් ඒකටත් ගානක් කපනවා කඩෙන්......
ඔය කාඩ් සීන් එක කොයි පැත්තෙන් බැලුවත් කඩේ එකාටයි.... කස්ටමර්ටයි දෙන්නටම පාඩුයි..... බෑංකුවට ලාභයි..... 


චූටී.......

කාඩ් එකෙන් පේ කරන්න ෆෑසිලිටි නෑ කිව්වහමත් මිනිස්සු කැමති නෑ...... රෑවුලත් ඕනා.... කෑදත් ඕනා...... 


ආපු ගමන් ජබොක්


