EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඕක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද......

    :oo: කඩේ එකාට බැංකුවෙන් ගහන පොලිය ඌ කස්ටමර්ගෙන් අල්ලනවා..... ඕක කම්ප්ලේන් කරා කියලා වැඩක් වෙයිද....?? බැංකුව උන්ගේ ටාගට් සේල් එක කාඩ් වලින් නොකෙරුවොත් ඒකටත් ගානක් කපනවා කඩෙන්...... :dull: ඔය කාඩ් සීන් එක කොයි පැත්තෙන් බැලුවත් කඩේ එකාටයි.... කස්ටමර්ටයි දෙන්නටම පාඩුයි..... බෑංකුවට ලාභයි..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: කඩේ එකාට බැංකුවෙන් ගහන පොලිය ඌ කස්ටමර්ගෙන් අල්ලනවා..... ඕක කම්ප්ලේන් කරා කියලා වැඩක් වෙයිද....?? බැංකුව උන්ගේ ටාගට් සේල් එක කාඩ් වලින් නොකෙරුවොත් ඒකටත් ගානක් කපනවා කඩෙන්...... :dull: ඔය කාඩ් සීන් එක කොයි පැත්තෙන් බැලුවත් කඩේ එකාටයි.... කස්ටමර්ටයි දෙන්නටම පාඩුයි..... බෑංකුවට ලාභයි..... :angry:
    ayyaa ekai api bitcoin concept eka handunwala dunneee
    ataramadiyo na palanadikarayak na fee eka satha ganai
    moko kiyanne btc accept karamuda :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :dull: මාත් ඔය කාඩ් සීන් එකේ හිර වෙලා ඉන්නේ බං.... ඈතුවත් බෑ.... නැතුවත් බෑ..... කාඩ් එකෙන් පේ කරද්දි 3% හෝ 3.5% ඈඩ් වෙනවා කිව්වහම කාඩ් පේමන්ට් වලට මිනිස්සු කැමති නෑ..... :no: කාඩ් එකෙන් පේ කරන්න ෆෑසිලිටි නෑ කිව්වහමත් මිනිස්සු කැමති නෑ...... රෑවුලත් ඕනා.... කෑදත් ඕනා...... :baffled:
     
    kingdewi

    Well-known member
  • :dull: මාත් ඔය කාඩ් සීන් එකේ හිර වෙලා ඉන්නේ බං.... ඈතුවත් බෑ.... නැතුවත් බෑ..... කාඩ් එකෙන් පේ කරද්දි 3% හෝ 3.5% ඈඩ් වෙනවා කිව්වහම කාඩ් පේමන්ට් වලට මිනිස්සු කැමති නෑ..... :no: කාඩ් එකෙන් පේ කරන්න ෆෑසිලිටි නෑ කිව්වහමත් මිනිස්සු කැමති නෑ...... රෑවුලත් ඕනා.... කෑදත් ඕනා...... :baffled:

    හ්ම් ..ඒක හරි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: labbo hetath mata pollada ? :(
    ඒ ප්‍රයිස් ලිස්ට් එක ලබ්බා මට ෆෝවඩ් කරල තිබුනා. බ්‍රැන්ඩ් එක සෝනිද මචන්. ඉස්සෙල්ලම උඹේ එක හයිකරන හැටි බලමුකෝ අපේ ලබ්බ තුමා.....:rolleyes:;)
    ෆොර් පොර්ට් එක නැතිලු නේද....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆුල් අනාතයි. පන කඩාගෙන Call of duty ghosts ඉන්ස්ටෝල් කලා.. ලබ්බ වැඩ නෑ මොනව කලත්..:angry: තූ...:frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුල් අනාතයි. පන කඩාගෙන Call of duty ghosts ඉන්ස්ටෝල් කලා.. ලබ්බ වැඩ නෑ මොනව කලත්..:angry: තූ...:frown:
    සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්.....:oo::baffled:
    එක දිගට වැල වලට ඇබ්බැහිවීම වෙන්න බැරිද, කවුන්සලින් කරන්න වෙයි වගේ.....:rolleyes:;):P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ප්‍රයිස් ලිස්ට් එක ලබ්බා මට ෆෝවඩ් කරල තිබුනා. බ්‍රැන්ඩ් එක සෝනිද මචන්. ඉස්සෙල්ලම උඹේ එක හයිකරන හැටි බලමුකෝ අපේ ලබ්බ තුමා.....:rolleyes:;)
    ෆොර් පොර්ට් එක නැතිලු නේද....

    Un gawa thiyenawa muu yanne nane...:oo: mugen wadak kara gannawaa kiyanne :dull: ou neme ban hai karanne mama...mama muta ethanin ganna kiwwe one month credit ganna puluwan nisa...muu dealer price ma noewa muta ganak thiyan wads karanna epai ban...:angry: muta ganak nathi nisa muu yanne ne :dull: mei tike full hindusthan nattan mama oka cash deela ganne :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Un gawa thiyenawa muu yanne nane...:oo: mugen wadak kara gannawaa kiyanne :dull: ou neme ban hai karanne mama...mama muta ethanin ganna kiwwe one month credit ganna puluwan nisa...muu dealer price ma noewa muta ganak thiyan wads karanna epai ban...:angry: muta ganak nathi nisa muu yanne ne :dull: mei tike full hindusthan nattan mama oka cash deela ganne :)
    ඇමතීමක්....:rolleyes::P
     
    Status
    Not open for further replies.