EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • පදුර ළගට මා යනවා විනා ෙය්
    පදුර මා ළගට ඒනවා හිනා ෙව්

    කිව්ව ලු!!!!! නරියා...!!!:rofl::rofl::rofl::rofl:

    කිඹුලයියේ ..ඔන්න නරියා යනවලු පඳුර ලඟට , එකපාරටම පඳුරේ හැංගිලා හිටිය නැන්ද කෙනෙක් පොල්ලක් අරන් පැන්නලු නරිය ලඟට ..:rofl:
     

    kingdewi

    Well-known member
  • ballek hoyala dennada.............p**a hoodapu neti ekak.....
    umbe kata ulaa ganna............:dull:

    එකෙක් එවහන් අයියා :yes:

    :frown: ගොනෝ..... කියලා තියෙන එක තේරුම් ගනින් ඉස්සෙල්ලා මරු කියවන්නේ නැතුව.... බිස්නස් නවත්තනවා කියලද ඔය තියෙන්නේ කියලා.....?? :rolleyes:

    උඹම විසදුමක් කියහන්කෝ මේ වහින වැස්ස අස්සේ කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා......??

    දැන් ගොන් විසදුම් එපා.... ත්‍රී වීල් එකක් අරන් පල.... කාර් එකේ පල වගේ ඒවා...... රු.100ක් හොයන එකට රු.1000ක් වියදම් කරන විසදුම් එපා...... :D

    අපේ මේ ඩොටේ නම් බස් කියල ජාතියක් තියේ . ඒවෑ ඉන්නෝ කොන්දොත්තර මාමි කියල එක්කෙනෙක් .එයාට සල්ලි දුන්නහම අපිට යන්න ඕන තැනට යතහැකි . මං හිතන්නේ ටවුමේ ඔය වාහන ජාතිය නැතුවා වෙන්ටෑ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලයියේ ..ඔන්න නරියා යනවලු පඳුර ලඟට , එකපාරටම පඳුරේ හැංගිලා හිටිය නැන්ද කෙනෙක් පොල්ලක් අරන් පැන්නලු නරිය ලඟට ..:rofl:

    :lol: තූ තොපි...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ මේ ඩොටේ නම් බස් කියල ජාතියක් තියේ . ඒවෑ ඉන්නෝ කොන්දොත්තර මාමි කියල එක්කෙනෙක් .එයාට සල්ලි දුන්නහම අපිට යන්න ඕන තැනට යතහැකි . මං හිතන්නේ ටවුමේ ඔය වාහන ජාතිය නැතුවා වෙන්ටෑ :yes:

    :oo: ඩොටේ බස් වලට නම් යන්න ඕනා තරම් පාරවල් තියෙන නිසා ශොප් ලගින්ම යනවා ඈති..... අපි නම් බැහැලා පයින් යන්න ඕනා..... :yes:
     

    kingdewi

    Well-known member
  • :oo: ඩොටේ බස් වලට නම් යන්න ඕනා තරම් පාරවල් තියෙන නිසා ශොප් ලගින්ම යනවා ඈති..... අපි නම් බැහැලා පයින් යන්න ඕනා..... :yes:

    මේ ඩොටේ නම් වැස්සේ යනකොට ඉහලන් යන්ට කුඩ කියල ජාතියක් තියේ ..ටවුං වල නැතුවා වෙන්ටෑ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඩොටේ නම් වැස්සේ යනකොට ඉහලන් යන්ට කුඩ කියල ජාතියක් තියේ ..ටවුං වල නැතුවා වෙන්ටෑ :P

    :frown: බූරුවෝ..... විකාර කාරයෙක් වගේ දොඩවන්න එපා...... කුඩ තිබ්බට ඒවායින් නොතෙමී යන්න පුලුවන්ද කකුල්....?? බූරුවෙක් වගේ කියවන්න එපා..... ඉස්සෙල්ලා ඈත්ත තත්වෙට මුහුණ දීලා හිටපන්...... නිකන් පිස්සෙක් වගේ කෑ ගහන්නේ නැතුව.... රෙද්ද...... :angry: තෝ අඩු ගානේ තුවාලේ තියෙන තැනවත් දැකලා තියෙනවද...?? මේ වහින අමර වැහි වලදි ඒක බේරන් යන්නේ කොහොමද කියහන්කෝ කුඩෙන්.....?? :angry:
     

    kingdewi

    Well-known member
  • :frown: බූරුවෝ..... විකාර කාරයෙක් වගේ දොඩවන්න එපා...... කුඩ තිබ්බට ඒවායින් නොතෙමී යන්න පුලුවන්ද කකුල්....?? බූරුවෙක් වගේ කියවන්න එපා..... ඉස්සෙල්ලා ඈත්ත තත්වෙට මුහුණ දීලා හිටපන්...... නිකන් පිස්සෙක් වගේ කෑ ගහන්නේ නැතුව.... රෙද්ද...... :angry: තෝ අඩු ගානේ තුවාලේ තියෙන තැනවත් දැකලා තියෙනවද...?? මේ වහින අමර වැහි වලදි ඒක බේරන් යන්නේ කොහොමද කියහන්කෝ කුඩෙන්.....?? :angry:

    :oo: OK

    ara balla ewahan kibulaiye:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: OK

    ara balla ewahan kibulaiye:yes:

    :frown: ප්‍රශ්නෙට හරි උත්තරයක් නෑ...... ඒ උනාට දෙඩවිල්ල නම් තියෙනවා...... :lol:

    ප්‍රායෝගික විසදුම් වලට පුරුදු වෙයල්ලා තියරිය අතාරින්නේ නැතුව........ :yes:
     
    Status
    Not open for further replies.