windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;17338850 said:
    Cortana නම් පට්ටා. :love::love: මමත් දවල් දවසෙම පොඩි පොඩි ආතල් ගත්තා :P :P

    316vgx1.jpg

    එල එල :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බින්දු;17339055 said:
    aluth lumia model walata asawak nadda?? :confused::confused:
    අලුත් එවල අරකෙ තරම් කැමරා එක හොඳ නෑ නේද බන්
    අලුත් මොඩල් වල ස්පේස් ගැන දැනුවත් නෑ තාම එකයි
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පෝරිසාදයා;17339293 said:
    15-18th athare ganna pulwan hondama Windows phone eka kiyapanko ban,,, gift ekak denna... Lumia 630 dual sim eka hodaida

    525
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Dialog eke error ekak. unta kiyapan

    උන්ට කිව්වා බං.. උන්ගේ අවුලක් නෙමෙයිලු.. ඒක වෙන්න පුළුවන්.. මොකද වෙන සිම් එකක් දැම්මත් එනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    30c6pao.png


    මේ මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක අවුලක්.. සිම් එක දාපු වෙලාවෙ ඉඳලා මෙහෙම එනවා.. වෙලාව, ටවර් එකේ නම, එක්ක.. මම හිතුවා ඩයලොග් අවුලක් කියලා උන්ට කතාකරා.. උන් කියනවා උන්ගේ අවුලක් නෙමෙයිලු, ෆෝන් එකේ සෙටින් එකක්ලු, කාට හරි මෙහෙම වෙලා තියෙනවද.. මොකද මේකට කරන්නේ.. දන්න් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. save කරත් close කරත් දිගටම එනවා..
    විනඩි 2කට විතර සැරයක් එනවා.. මුකුත් කරන්නේ නැතුව තිබ්බොත් පට්ට ගොඩක් ලෝඩ් වෙලා තියෙනවා..
    දන්න ඔක්කොම සෙල්ලම් දාලාතමයි මේ කිව්වෙ..

    එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?

    ෆෝන් එක ෆ්ලැශ් කරපන් කඩේකට දීලා.ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් කරපන්.එතකොට ඕක අනිවාර්යෙන් හරියන්න ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mahcn ara htc 610 hodaida:dull:

    ඔය ෆෝන් එක හොදයි මචන්.
    උබට ඇන්ඩ්‍රොයිඩ්ම ඕන නම් ඕක ගනින්.ඒත් ඉතින් රැම් එක මදි නිසා ටික කලක් යද්දි ස්ටක් වෙනවා.
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?

    ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ?? :rolleyes::rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    බින්දු;17342171 said:
    ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ?? :rolleyes::rolleyes:

    ඔව් බන් එක තාම අරුන් හදලා නැ නේද,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?
    තාම ඒ ෆිචර් එක නැහැ බන් අනික
    Add what you're doing or feeling එකත් තාම නැහැ ස්ටේටස් දාන තැන
     
    Status
    Not open for further replies.