ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    menna mage bande

    10748659_10204111666345282_1655776689_n.jpg

    අම්මට සිරි මේ තියන්නේ බං ගින්දර බාන්ඩයක්..මේවා සංරක්ෂණය කරන්න ඕනේ බං..මම හිතන් ඉන්නේ මගේ කඩුව පරම්පරාගත කරන්න..(මිනිහෙක්ට කොටන්න නොව සංකේතවත් ලෙස තබා ගැනීමට)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් අද මාමා මේකට ඔලුව දාපු ගමන බය වෙයි සිංහලු..කට්ටිය තම තමන්ගේ කම්පියුටර් ටික ප්‍රදර්ශනය කරලා ඊට පස්සේ අයුධ පෙන්නනවා කියලා...:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17339495 said:
    දැක්කනේ චමිතෝ ..පල්සර් ක්ලබ් එක සාමේ නම් සාමේ ගේම නම් ගේම..කොයි වෙලාවෙත් අයුධ සන්නධව ඉන්නේ..එසේ මෙසේ බඩු නෙමෙයි..රජ කාලේ බඩු...දැන් ඉතිං පල්සර් නරකයි කියන උන්ට අබ සරණයි:frown:..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...:lol::lol:

    දුර ඉඳලා දෙන්න ඕනෙ නම් මං ගාව දුන්නක් තියනව වානේ පට්ටම් වලින් හදපූ..:yes::yes:

    ගේමට එන එවුන්ට මෙහෙම තමා කන්න වෙන්නේ..:P

    1297844-cowboy003BW111306.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17339501 said:
    දැන් අද මාමා මේකට ඔලුව දාපු ගමන බය වෙයි සිංහලු..කට්ටිය තම තමන්ගේ කම්පියුටර් ටික ප්‍රදර්ශනය කරලා ඊට පස්සේ අයුධ පෙන්නනවා කියලා...:rofl::rofl:

    00020468.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දුර ඉඳලා දෙන්න ඕනෙ නම් මං ගාව දුන්නක් තියනව වානේ පට්ටම් වලින් හදපූ..:yes::yes:

    ගේමට එන එවුන්ට මෙහෙම තමා කන්න වෙන්නේ..:P

    1297844-cowboy003BW111306.gif

    යකෝ මේ තියෙන්නේ බඩු..මොකෝ කියන්නේ ,අපි රොබින්හුඩ් වගේ කල්ලියක් හදා ගමු බං අයුධ තියෙන එකේ..:rofl:..අනික යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ පොලේ කොස්‌ විකුණන මනුස්සයා කියනවා මට අනත්තවත් ඇහිලා තියෙනවා..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17339515 said:
    යකෝ මේ තියෙන්නේ බඩු..මොකෝ කියන්නේ ,අපි රොබින්හුඩ් වගේ කල්ලියක් හදා ගමු බං අයුධ තියෙන එකේ..:rofl:..අනික යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ පොලේ කොස්‌ විකුණන මනුස්සයා කියනවා මට අනත්තවත් ඇහිලා තියෙනවා..:oo:

    පල්සර් කුකුල් සංගමයේ ආරක්ෂක අංශය..:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked:මොකද බොල මේ වෙලා තියෙන්නෙ :angry::angry: මාරයො ටිකක්නෙ ක්ලබ් එකේ ඉන්දල තියෙන්නෙ :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ කඩුවනම් එලියට එන්නෙ ලොකු යුද්දෙකදි විතරයි

    me-gusta-creepy-me-gusta.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked:මොකද බොල මේ වෙලා තියෙන්නෙ :angry::angry: මාරයො ටිකක්නෙ ක්ලබ් එකේ ඉන්දල තියෙන්නෙ :frown:

    එකෙක් බය වුනා..:rofl: තව එකායි බයවෙන්න ඉන්නේ...:yes::yes::P

    ඌ මෙලහකට..:rolleyes: එක්කො ඕන්නෑ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ කඩුවනම් එලියට එන්නෙ ලොකු යුද්දෙකදි විතරයි

    me-gusta-creepy-me-gusta.jpg

    කඩුව නෙමේ කොපුව ගැන වෙන්නැති ඔය කියන්නේ..:rolleyes::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙක් බය වුනා..:rofl: තව එකායි බයවෙන්න ඉන්නේ...:yes::yes::P

    ඌ මෙලහකට..:rolleyes: එක්කො ඕන්නෑ..:rofl:
    බය වෙන්නැද්දබන් උදේම වෙන මගුලක් දකිද්දි :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දිරල වැඩකරන්නෙ නැතුව ඇති මං හිතන්නේ..
    tuzki-bunny-emoticon-007.gif
    නියමෙට වැඩ.ඇත්තට ඔය කඩු දාන අදහස කොහෙන්ද උබලට ආවෙ.උදේ බලද්දි ත්‍රෙඩ් එක කාල :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියමෙට වැඩ.ඇත්තට ඔය කඩු දාන අදහස කොහෙන්ද උබලට ආවෙ.උදේ බලද්දි ත්‍රෙඩ් එක කාල :angry::angry:

    චානකයා කිනිස්සක් දැම්මා.. ඉතින් අපි කඩු දැම්මා...:cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....:angry::angry::angry::angry::angry::angry::angry:මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...:angry::angry::angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....:angry::angry::angry::angry::angry::angry::angry:මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...:angry::angry::angry::angry::angry::angry:

    පුලුවන් බන්.. ටියුබ්ලස් ටයර් දාන්න වෙයි බන්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17339495 said:
    දැක්කනේ චමිතෝ ..පල්සර් ක්ලබ් එක සාමේ නම් සාමේ ගේම නම් ගේම..කොයි වෙලාවෙත් අයුධ සන්නධව ඉන්නේ..එසේ මෙසේ බඩු නෙමෙයි..රජ කාලේ බඩු...දැන් ඉතිං පල්සර් නරකයි කියන උන්ට අබ සරණයි:frown:..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...:lol::lol:

    අනිවා අනිවා
    අපේ සීයා ගාවත් තිබ්බා කඩුවක්.එකටනම් දැන් අවුරුදු 100+ වෙනවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....:angry::angry::angry::angry::angry::angry::angry:මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...:angry::angry::angry::angry::angry::angry:

    10000/- විතර අතේ තියාගෙන හිටපන්.මම DSI(100/90/17) දැම්මා පස්සා රෝදෙට 5200/-
    ඉස්සරහ රෝදේ නම් තාම දාන්න උනා.එක 3600/- විතර වෙනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    10000/- විතර අතේ තියාගෙන හිටපන්.මම DSI(100/90/17) දැම්මා පස්සා රෝදෙට 5200/-
    ඉස්සරහ රෝදේ නම් තාම දාන්න උනා.එක 3600/- විතර වෙනවා

    යකෝ එච්චර යනවද බන්?patch එක දාගන්නත් සල්ලි අම්මගෙන් තමා ඉල්ල ගනන්න වෙන්නේ/.... :baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.