menna mage bande
![]()
අම්මට සිරි මේ තියන්නේ බං ගින්දර බාන්ඩයක්..මේවා සංරක්ෂණය කරන්න ඕනේ බං..මම හිතන් ඉන්නේ මගේ කඩුව පරම්පරාගත කරන්න..(මිනිහෙක්ට කොටන්න නොව සංකේතවත් ලෙස තබා ගැනීමට)
menna mage bande
![]()

ජන්තු අයියා;17339495 said:දැක්කනේ චමිතෝ ..පල්සර් ක්ලබ් එක සාමේ නම් සාමේ ගේම නම් ගේම..කොයි වෙලාවෙත් අයුධ සන්නධව ඉන්නේ..එසේ මෙසේ බඩු නෙමෙයි..රජ කාලේ බඩු...දැන් ඉතිං පල්සර් නරකයි කියන උන්ට අබ සරණයි..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...
![]()

ජන්තු අයියා;17339501 said:දැන් අද මාමා මේකට ඔලුව දාපු ගමන බය වෙයි සිංහලු..කට්ටිය තම තමන්ගේ කම්පියුටර් ටික ප්රදර්ශනය කරලා ඊට පස්සේ අයුධ පෙන්නනවා කියලා...![]()
දුර ඉඳලා දෙන්න ඕනෙ නම් මං ගාව දුන්නක් තියනව වානේ පට්ටම් වලින් හදපූ..
ගේමට එන එවුන්ට මෙහෙම තමා කන්න වෙන්නේ..
![]()
..අනික යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ පොලේ කොස් විකුණන මනුස්සයා කියනවා මට අනත්තවත් ඇහිලා තියෙනවා..
ජන්තු අයියා;17339515 said:යකෝ මේ තියෙන්නේ බඩු..මොකෝ කියන්නේ ,අපි රොබින්හුඩ් වගේ කල්ලියක් හදා ගමු බං අයුධ තියෙන එකේ....අනික යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අපේ පොලේ කොස් විකුණන මනුස්සයා කියනවා මට අනත්තවත් ඇහිලා තියෙනවා..
![]()

මොකද බොල මේ වෙලා තියෙන්නෙ
මාරයො ටිකක්නෙ ක්ලබ් එකේ ඉන්දල තියෙන්නෙ
![]()
තව එකායි බයවෙන්න ඉන්නේ...

එක්කො ඕන්නෑ..
මගෙ කඩුවනම් එලියට එන්නෙ ලොකු යුද්දෙකදි විතරයි
![]()

බය වෙන්නැද්දබන් උදේම වෙන මගුලක් දකිද්දිඑකෙක් බය වුනා..තව එකායි බයවෙන්න ඉන්නේ...
ඌ මෙලහකට..එක්කො ඕන්නෑ..
![]()

ඒක බර අවියක්.කැලේ අස්සෙ හන්ගල තියෙන්නෙකඩුව නෙමේ කොපුව ගැන වෙන්නැති ඔය කියන්නේ..![]()

ඒක බර අවියක්.කැලේ අස්සෙ හන්ගල තියෙන්නෙ![]()
නියමෙට වැඩ.ඇත්තට ඔය කඩු දාන අදහස කොහෙන්ද උබලට ආවෙ.උදේ බලද්දි ත්රෙඩ් එක කාලදිරල වැඩකරන්නෙ නැතුව ඇති මං හිතන්නේ..![]()

නියමෙට වැඩ.ඇත්තට ඔය කඩු දාන අදහස කොහෙන්ද උබලට ආවෙ.උදේ බලද්දි ත්රෙඩ් එක කාල![]()

බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...
![]()

ජන්තු අයියා;17339495 said:දැක්කනේ චමිතෝ ..පල්සර් ක්ලබ් එක සාමේ නම් සාමේ ගේම නම් ගේම..කොයි වෙලාවෙත් අයුධ සන්නධව ඉන්නේ..එසේ මෙසේ බඩු නෙමෙයි..රජ කාලේ බඩු...දැන් ඉතිං පල්සර් නරකයි කියන උන්ට අබ සරණයි..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...
![]()
බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...
![]()
10000/- විතර අතේ තියාගෙන හිටපන්.මම DSI(100/90/17) දැම්මා පස්සා රෝදෙට 5200/-
ඉස්සරහ රෝදේ නම් තාම දාන්න උනා.එක 3600/- විතර වෙනවා