ඔයා දිව එලියට දාන්නේ ඔයාටත් එහෙම වෙලා තියෙන හැඩයි.![]()

& තව ගෙදරට අඳින ෂෝට්ස් එහෙම ඉස්සරහා පිටිපස්ස මාරු වෙච්චි අවස්ථා.......& තව ගෙදරට අඳින ෂෝට්ස් එහෙම ඉස්සරහා පිටිපස්ස මාරු වෙච්චි අවස්ථා.......

හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ
අද වයිෆ්ගෙ උපන්දිනේ, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා
. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.
මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති
ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා![]()

hayyo salli.....mata penawa penawa wage seen eka
kiyala wadak na ban ganunta mokak hari deyak unoth kiwwoth ohoma thamai 
තනියම ඉන්න එකේ වාසිය ඔයවගේ ප්රශ්න කිසිවක් ඇති නොවීමයි..![]()

තනියම ඉන්න එකේ වාසිය ඔයවගේ ප්රශ්න කිසිවක් ඇති නොවීමයි..![]()
වැඩක් නෑ මට හිතිච්ච ඒවා ඔක්කොම සිංහලෙන්ම මේකේ ඉන්න නාකි වනචරයෝ ටික පෝස්ට් කරලා තියෙන්නේ.![]()

අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද
oka nisa mama oka uninstall kara 
ඔයා දිව එලියට දාන්නේ ඔයාටත් එහෙම වෙලා තියෙන හැඩයි.![]()

& තව ගෙදරට අඳින ෂෝට්ස් එහෙම ඉස්සරහා පිටිපස්ස මාරු වෙච්චි අවස්ථා.......

hayyo salli.....mata penawa penawa wage seen eka
kiyala wadak na ban ganunta mokak hari deyak unoth kiwwoth ohoma thamai
![]()

Hikzzz...oka tripak giyoth fb eka winasai...kohe hari giyoth 4 squareoka nisa mama oka uninstall kara
![]()
Hikzzz...oka tripak giyoth fb eka winasai...kohe hari giyoth 4 squareoka nisa mama oka uninstall kara
![]()

උබගේ සීන් එක කියලා තමයි ඔය වින්නෑහිය සිද්ද උනේ![]()

නෑ බන් ඌ ගේ ඈතුලට ඈවිල්ලානේ ඒකයිතරියාගේ සීන් එක කිව්වා නම් ගෙදර උන්දෑ බය වෙන්නේ නෑ. ආපු එකා අතගෑවේ තරියගේ කකුල මිසක් අක්කාගේ කකුල නෙමෙයි නේ..![]()

උබගේ සීන් එක කියලා තමයි ඔය වින්නෑහිය සිද්ද උනේ![]()

ඔව් බං. අර යාපනේ ගිහින් එනකන් මම ෆේස්බුක් එක පැත්ත පලාතේ ගියේ නෑ. යාපනේදී කකුස්සියට ගියා කියලත් මූ චෙකිං දාලා. අනිත් එක ඔය අද නම් දාන්නේ උඹට පේන්න. CCTV කේස් එක නිසා මූ බිසී කියලා පෙන්නන්න. මූට කියලා CCTV දා ගන්නවාට වඩා ලේසියි තරියෝ උඹට ගේ මාරු කරා නම්. ඒක ඔයිට වඩා ඉක්මනට කරගන්න තිබ්බා...![]()

තරියාගේ සීන් එක කිව්වා නම් ගෙදර උන්දෑ බය වෙන්නේ නෑ. ආපු එකා අතගෑවේ තරියගේ කකුල මිසක් අක්කාගේ කකුල නෙමෙයි නේ..![]()
sirawata muu kolu karayek da koheda 