EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::baffled::yes::yes::yes::yes: & තව ගෙදරට අඳින ෂෝට්ස් එහෙම ඉස්සරහා පිටිපස්ස මාරු වෙච්චි අවස්ථා.......

    තනියම ඉන්න එකේ වාසිය ඔයවගේ ප්‍රශ්න කිසිවක් ඇති නොවීමයි.. :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මෝ තව ඩින්ගෙන් ඊයේ රෑ ඔස්කා ප්‍රිස්ටෝරියස් කතාමාලාවේ අන්ක දෙක අනික් පෑත්තට වෙනවා අපේ ගෙදර. වෙලාවට අපේ ගෙවල් වල තුවක්කු පිස්තෝල නෑත්තේ:baffled::baffled:

    අද වයිෆ්ගෙ උපන්දිනේ:love::love:, ඉතින් රෑ 12 සර්පයිස් කරන්න කියලා හොරෙන් තෑග්ගකුත් කේක් ගෙඩියකුත් ගෙනල්ල තිබ්බා:rolleyes:. මම රෑ 11.55 විතර හොරා වගේ නෑගිටලා ගිහිල්ලා කේක් එක උඩින් ඉටිපන්දනුත් ගහලා පත්තු කරගන හෑපි බොද්දේ සොන්ග් එක කියාගෙන ඈද ලගට ගියා කියහන්කෝ. මේ ගෑනි හූ තියලා බයවෙලා කෑ ගහගන නෑගිට්ටා කියහන්කෝ මම හොල්මනක් කියලා හිතාගෙන.:angry::angry:

    මම කලින් තරි මාමලාගේ සීන් එකත් කියලා තිබ්බෙ, ඕක ඔලුවෙ වෑඩ කරන්න ඈති:confused:

    ගෙදර ඔක්කොම නෑගිටලා අපේ රුම් එකට දුවගෙන ආවා අෆ්ෆා:frown::frown:

    :lol::rofl: hayyo salli.....mata penawa penawa wage seen eka :P kiyala wadak na ban ganunta mokak hari deyak unoth kiwwoth ohoma thamai :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර බස්කාරයා අන්න අද ඇවිදින්න පටන් අරං. හන්දියක් හන්දියක් ගාන් ෆේස්බුක් ෆෝර්ස්ක්වෙයාර් චෙකින් දානවා.
    මම ඕකව අන් ෆ්රෙන්ඩ් කරලා දානවා දෙකෙන්ම. මොන මළ වදයක්ද

    Hikzzz...oka tripak giyoth fb eka winasai...kohe hari giyoth 4 square :dull: oka nisa mama oka uninstall kara :rofl:
     
    ඔයා දිව එලියට දාන්නේ ඔයාටත් එහෙම වෙලා තියෙන හැඩයි. :rolleyes:

    :rofl::rofl:

    :oo::baffled::yes::yes::yes::yes: & තව ගෙදරට අඳින ෂෝට්ස් එහෙම ඉස්සරහා පිටිපස්ස මාරු වෙච්චි අවස්ථා.......

    :yes::yes::yes:

    :lol::rofl: hayyo salli.....mata penawa penawa wage seen eka :P kiyala wadak na ban ganunta mokak hari deyak unoth kiwwoth ohoma thamai :P

    උබගේ සීන් එක කියලා තමයි ඔය වින්නෑහිය සිද්ද උනේ:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hikzzz...oka tripak giyoth fb eka winasai...kohe hari giyoth 4 square :dull: oka nisa mama oka uninstall kara :rofl:

    ඔව් බං. අර යාපනේ ගිහින් එනකන් මම ෆේස්බුක් එක පැත්ත පලාතේ ගියේ නෑ. යාපනේදී කකුස්සියට ගියා කියලත් මූ චෙකිං දාලා. අනිත් එක ඔය අද නම් දාන්නේ උඹට පේන්න. CCTV කේස් එක නිසා මූ බිසී කියලා පෙන්නන්න. මූට කියලා CCTV දා ගන්නවාට වඩා ලේසියි තරියෝ උඹට ගේ මාරු කරා නම්. ඒක ඔයිට වඩා ඉක්මනට කරගන්න තිබ්බා... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:

    :yes::yes::yes:

    උබගේ සීන් එක කියලා තමයි ඔය වින්නෑහිය සිද්ද උනේ:P:P

    තරියාගේ සීන් එක කිව්වා නම් ගෙදර උන්දෑ බය වෙන්නේ නෑ. ආපු එකා අතගෑවේ තරියගේ කකුල මිසක් අක්කාගේ කකුල නෙමෙයි නේ.. :rofl::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sanjee boss araka baluwada.... :rolleyes: :rolleyes:

    dafuq-did-i-just-read-meme.jpg

    අද මොකද මුන්ට වෙල තියෙන්නේ..:baffled::baffled:
     
    තරියාගේ සීන් එක කිව්වා නම් ගෙදර උන්දෑ බය වෙන්නේ නෑ. ආපු එකා අතගෑවේ තරියගේ කකුල මිසක් අක්කාගේ කකුල නෙමෙයි නේ.. :rofl::rolleyes:
    නෑ බන් ඌ ගේ ඈතුලට ඈවිල්ලානේ ඒකයි:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:

    :yes::yes::yes:

    උබගේ සීන් එක කියලා තමයි ඔය වින්නෑහිය සිද්ද උනේ:P:P

    honda wade umbata.kiyawanna giya owaa :rofl:

    ඔව් බං. අර යාපනේ ගිහින් එනකන් මම ෆේස්බුක් එක පැත්ත පලාතේ ගියේ නෑ. යාපනේදී කකුස්සියට ගියා කියලත් මූ චෙකිං දාලා. අනිත් එක ඔය අද නම් දාන්නේ උඹට පේන්න. CCTV කේස් එක නිසා මූ බිසී කියලා පෙන්නන්න. මූට කියලා CCTV දා ගන්නවාට වඩා ලේසියි තරියෝ උඹට ගේ මාරු කරා නම්. ඒක ඔයිට වඩා ඉක්මනට කරගන්න තිබ්බා... :dull:

    :rofl:

    තරියාගේ සීන් එක කිව්වා නම් ගෙදර උන්දෑ බය වෙන්නේ නෑ. ආපු එකා අතගෑවේ තරියගේ කකුල මිසක් අක්කාගේ කකුල නෙමෙයි නේ.. :rofl::rolleyes:

    :baffled: sirawata muu kolu karayek da koheda :eek:
     
    Status
    Not open for further replies.