EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දියවන්නාවට බාලා එතන ඉඳං ත්‍රීවිල් එකේ එන්නේ. :yes:

    මයේ පුටේ කරෙක්ෂන් එකක්....... උට්ටෝ දියවන්නා ඉවුර ළඟ ඉඳන් කියලා වෙනස් කරපිය....... මොකද දියවන්නාවේ වතුරේ ත්‍රීවිල් යන්න බෑ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: yako wena kagewath nemei

    අක්කගේත් නෙවෙයි නම් වෙන කාගෙවත් නෙවෙයිනම්......... එහෙනම් අන්තිම ඔප්ෂන් එක තමා ඉතිරි........ වැඩිය ඕනේ නෑනේ කිව්වොතින් බය වෙයි........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්කගේත් නෙවෙයි නම් වෙන කාගෙවත් නෙවෙයිනම්......... එහෙනම් අන්තිම ඔප්ෂන් එක තමා ඉතිරි........ වැඩිය ඕනේ නෑනේ කිව්වොතින් බය වෙයි........

    Ane manda ban :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යන්නේද.......? යන්නේ අ'පුරේ තියෙන අපේ නන්දම්මලාගේ දිහා යන්න........ ඇද්ද බොට මේ උත්තරේ........ :rolleyes:
    Chopper walata runnerway oone naththam runnerway hoyanna katunayaka yanne mokatada kiyala ahuwe.....:lol::lol:
     
    දියවන්නාවට බාලා එතන ඉඳං ත්‍රීවිල් එකේ එන්නේ. :yes:
    :rolleyes::rolleyes:ත්‍රී වීල් එකෙන් කොස්වත්තට:rolleyes::rolleyes:

    පැනපිය අනාතයා ලිඳේ....... යකෝ චොපර් නග්ගන්න බස්සන්න රනර් වේ ඕනෙමද........? :P

    චොපර් කියන්නෙ අර අපි පොඩිකාලෙ පෑදපු චූටි බයිසිකල් වලටද සන්ජී අයියේ

    ඉට් ඊස් රීබූටඩ් කුකුලනී...

    ඔවුලු නෙහ්... හෑබෑයි බෑක් ටු නොර්මල් වෙන්න අද දවසම යයි

    Ethakota umba airport yanne mokatada koswaththe indala....:rolleyes::rolleyes:

    ඒකනෙ:rolleyes:, පයිලට් දේදුනු අක්කද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Chopper walata runnerway oone naththam runnerway hoyanna katunayaka yanne mokatada kiyala ahuwe.....:lol::lol:

    උට්ටෝ මම දන්නා හැටියට මේ ලංකාවේ චොපර් තියෙන්නේ එයා පොර්ට් වල විතරයි........ ගෙවල් ගානේ හන්දි ගානේ නෑ........
     
    උට්ටෝ මම දන්නා හැටියට මේ ලංකාවේ චොපර් තියෙන්නේ එයා පොර්ට් වල විතරයි........ ගෙවල් ගානේ හන්දි ගානේ නෑ........
    මහ ඉස්පිරිතාලේ උඩට බාන්න පුලුවන් කියලා දන්නෙ නෑතුව ඈති:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මයේ පුටේ කරෙක්ෂන් එකක්....... උට්ටෝ දියවන්නා ඉවුර ළඟ ඉඳන් කියලා වෙනස් කරපිය....... මොකද දියවන්නාවේ වතුරේ ත්‍රීවිල් යන්න බෑ.........

    දියවන්නාවට බාලා මැද ඉඳං හන්ස බෝට්ටුවේ ඉවුරට ඇවිත් එතනින් ත්‍රීවීල් එකේ ගෙදරට :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Onna bada cctv chk.kaaanawa lu :P

    කෝකටත් උඹ ප්‍රවේසමෙන්. ඕකගේ බඩුත් ඌ වගේම සුවර් කරන්න බෑ කීයටවත්. උඹලගේ ගෙදර හයි කරාම අල්ලපු ගෙදර එකාගේ ඒවා පෙනෙයිද දන්නේ නෑ තරියෝ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝකටත් උඹ ප්‍රවේසමෙන්. ඕකගේ බඩුත් ඌ වගේම සුවර් කරන්න බෑ කීයටවත්. උඹලගේ ගෙදර හයි කරාම අල්ලපු ගෙදර එකාගේ ඒවා පෙනෙයිද දන්නේ නෑ තරියෝ.. :dull:

    :rofl: maru kiyawai mewa dakkoth
     
    Status
    Not open for further replies.