බින්දු;17338850 said:Cortana නම් පට්ටා.මමත් දවල් දවසෙම පොඩි පොඩි ආතල් ගත්තා
![]()
![]()
![]()
එල එල

බින්දු;17338850 said:Cortana නම් පට්ටා.මමත් දවල් දවසෙම පොඩි පොඩි ආතල් ගත්තා
![]()
![]()
![]()

අලුත් එවල අරකෙ තරම් කැමරා එක හොඳ නෑ නේද බන්බින්දු;17339055 said:aluth lumia model walata asawak nadda??![]()
පෝරිසාදයා;17339293 said:15-18th athare ganna pulwan hondama Windows phone eka kiyapanko ban,,, gift ekak denna... Lumia 630 dual sim eka hodaida
35-40 athara hoda phone ekak kiyandkoooooooooo
Dialog eke error ekak. unta kiyapan
![]()
මේ මගේ යාලුවෙක්ගේ ෆෝන් එකක අවුලක්.. සිම් එක දාපු වෙලාවෙ ඉඳලා මෙහෙම එනවා.. වෙලාව, ටවර් එකේ නම, එක්ක.. මම හිතුවා ඩයලොග් අවුලක් කියලා උන්ට කතාකරා.. උන් කියනවා උන්ගේ අවුලක් නෙමෙයිලු, ෆෝන් එකේ සෙටින් එකක්ලු, කාට හරි මෙහෙම වෙලා තියෙනවද.. මොකද මේකට කරන්නේ.. දන්න් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.. save කරත් close කරත් දිගටම එනවා..
විනඩි 2කට විතර සැරයක් එනවා.. මුකුත් කරන්නේ නැතුව තිබ්බොත් පට්ට ගොඩක් ලෝඩ් වෙලා තියෙනවා..
දන්න ඔක්කොම සෙල්ලම් දාලාතමයි මේ කිව්වෙ..
Nokia Lumia 925
Nokia Lumia 735 ( thama SL market ekata awith na )

එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?
mahcn ara htc 610 hodaida![]()
මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?


බින්දු;17342171 said:ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ??![]()
එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?

තාම ඒ ෆිචර් එක නැහැ බන් අනිකමගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?