එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?
reset karla beluve nedda machan ?

එකෙක් වත් දන්නේ නැද්ද බං මේකට විසදුම?

තාම ඒ ෆිචර් එක නැහැ බන් අනික
Add what you're doing or feeling එකත් තාම නැහැ ස්ටේටස් දාන තැන


බින්දු;17342171 said:ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ??![]()



ෆොටෝ කමෙන්ට් පෙන්නන්නෙත් නෑ බන්....![]()


මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?
බින්දු;17342171 said:ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ??![]()
ඔව් බන් එක තාම අරුන් හදලා නැ නේද,
ඒක හදන්න ඕන FB එකෙන් බන්ස්. App එක develop කරන්නේ උන්නේ...තාම ඒ ෆිචර් එක නැහැ බන් අනික
Add what you're doing or feeling එකත් තාම නැහැ ස්ටේටස් දාන තැන

ඒක හදන්න ඕන FB එකෙන් බන්ස්. App එක develop කරන්නේ උන්නේ...![]()
habai eka Facebook ekan awasarayak athuwa karanne 
adee ehemadaWindows phone walata FB app eka develop karanne Microsoft ekanhabai eka Facebook ekan awasarayak athuwa karanne
![]()

adee ehemada![]()




Pattama patta phn ekak ban mama use karanne Lumia 625...
2day battary life... supiri speed eka..
Rep Added 12++
ඔව් තාම හදල නැහැ කොමෙන්ට් එකක් දාන්න ඕනා හදපන් කියලාඔව් බන්....මුන්ට ඕක හදන්න බැරිද මන්දා...![]()

Microsoft Corporationඒක හදන්න ඕන FB එකෙන් බන්ස්. App එක develop කරන්නේ උන්නේ...![]()
Pattama patta phn ekak ban mama use karanne Lumia 625...
2day battary life... supiri speed eka..
Rep Added 12++
මම නිකන් ටෙම්පල් රන් නම් ගැහුවා ටිකක් බැටරි බහිනවා තමයි එතකොටවැඩිය ගේම් ගහන්න නම් එපා පුතා.දවසක්වත් බැටරි එක තියාගන්න බෑ එතකොට නම්.
ඇස්ෆොල්ට් 8 එක මම ගැහුවා නැති වෙන්න 625 එකෙන්.දවසක් නම් තියාගන්න බෑ එතකොට නම්.ගේම් නොගහා අදින්න පුලුවන් දවස් 2 අව්ලක් නැතුව.


මම නිකන් ටෙම්පල් රන් නම් ගැහුවා ටිකක් බැටරි බහිනවා තමයි එතකොට