ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ...

    කාඩ් එක එලෝ.. :love::love:ගොඩක් ඒවා මැක්සිමම් දාන්න පුලුවන් 60 FPS වලින් පහල යන්නෙ නැතුව තියනවා.. FAR CRY 3 anti aliasing 8X දාලත් 60න් උඩම තියනෝ...:yes::yes::yes:

    ඔව් ඔව් ඕක ගෙවන ගානට හොඳ වටිනාකමක් තියන Graphics Card එකක් :yes:
    ඕකට අඩු එක ගත්තනම් අපරාදේ කියල හිතෙයි දෙතුන්දාහක වෙනසකට performance ගොඩක් නැති කරගත්ත කියල
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ඕක ගෙවන ගානට හොඳ වටිනාකමක් තියන Graphics Card එකක් :yes:
    ඕකට අඩු එක ගත්තනම් අපරාදේ කියල හිතෙයි දෙතුන්දාහක වෙනසකට performance ගොඩක් නැති කරගත්ත කියල

    :yes::yes::yes::love::love::love::love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද මගෙ එක

    91m137.jpg

    පට්ටයි ඈ..:yes::yes: එලකිරියෙ වැඩිම කඩු කිනිසි ටික තියෙන්නේ පල්සර් ක්ලබ් එකේ වෙන්න ඕනේ...:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බලපන් අද කෙල්ලව උදෙන්ම class එක්කන් යන්න හැදුව..උදේ ඇදගෙන bike එක එලියට ගද්දි..ඉස්සරහ ලබ්බේ හුලන් නැ...ඇති වෙලා තියෙන්නේ බන්....:angry::angry::angry::angry::angry::angry::angry:මේ රෝද දෙකම tubeless දාන්න විදියක් නැද්ද බන්...:angry::angry::angry::angry::angry::angry:

    :shocked: සෑහෙන්න බොන්න ඕනා ප්‍රශ්නයක්...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන හු#%^ යකෝ මේ..මේක පුරා කඩු කිනිසි මදර්බෝඩ් එක එක රෙද්දවල් නේ :angry: :angry:

    දාපන් දාපන් උඹත්.. :angry::angry:මුලින්ම PC එක මදර්බෝඩ්.. :yes::yes:ඊට පස්සෙ කඩු කිනිසි දාපාන්න්න්න්න්........:yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොන හු#%^ යකෝ මේ..මේක පුරා කඩු කිනිසි මදර්බෝඩ් එක එක රෙද්දවල් නේ :angry: :angry:

    මේක තමයි දැන් පල්සර් ක්ලබ් එකේ අලුත්ම ස්ටයිල් එක..මුලින්ම මදර්බෝඩ් පෙන්නලා ඊට පස්සේ අයුධ ප්‍රදර්ශනය කරනවා..:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැක්කා දැක්කා..... තොපි මොන පයන්නක්ද යකෝව් මේ දවස් දෙක තුනට මේ ත්‍රෙඩ් එකට කරේ....... :angry:

    මට ඔය ආයුධ නෑ....... මන්නියක් නම් තිබ්බා ගෙදර..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17351098 said:
    තාම දැකල නෑ මාමා..:rofl:

    මාමේ මුලින්ම මදර්බෝඩ්.. ඊට පස්සෙ කඩු කිනිසී...:P:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැක්කා දැක්කා..... තොපි මොන පයන්නක්ද යකෝව් මේ දවස් දෙක තුනට මේ ත්‍රෙඩ් එකට කරේ....... :angry: මට ඔය ආයුධ නෑ....... මන්නියක් නම් තිබ්බා ගෙදර..... :P
    මාත් දවසක් උදේ බලද්දි ෆුල් හොල්මන් :rofl::rofl::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කා දැක්කා..... තොපි මොන පයන්නක්ද යකෝව් මේ දවස් දෙක තුනට මේ ත්‍රෙඩ් එකට කරේ....... :angry:

    මට ඔය ආයුධ නෑ....... මන්නියක් නම් තිබ්බා ගෙදර..... :P

    දාමු දාමූ...:yes::yes::P
     
    Status
    Not open for further replies.