modern home design with low budget

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචංලා ලංකාවේ ගොඩක් අය ඇයි මේ වගේ ගෙවල් හදන්න try කරන්නේ නැත්තේ.
    අඩු වියදමින් මේ වගේ එකක් කරන්න බැරිද? මං නම් හිතන්නේ හොද architect කෙනෙක්ට කියලා design කරලා අඩු වියදමින් කරගන්න පුළුවං.. ගෙවල් හදන්න ඉන්න උං බලපල්ලකෝ.. මෙතන high luxury වගේම normal අඩු ගානට හදන්න පුළුවං ඒවත් තියනවා.. ලස්සන පොඩි ඒවා තියනවා.. ‍පොඩක් බලහල්ලා..


    ----------------------------------------------
    මේක ලංකාවේ.. :rolleyes:

    architecture-modern-residence-rehabilitation.jpg


    modern-residence-rehabilitation-exterior.jpg


    modern-residence-rehabilitation-3.jpg


    more..


    ----------------------------------------------
    Five-Bedroom

    architecture-modern-residence5.jpg


    modern-residence-45.jpg


    modern-residence-64.jpg

    modern-residence-192.jpg


    more..

    ----------------------------------------------
    මේකනම් ලොකුයි.. :D

    architecture-modern-villa.jpg


    villa-atrium.jpg


    හැබැයි interior එක එච්චර හරි නෑ..
    more..

    ----------------------------------------------

    මේකත් ලොකුයි ලස්සනයි :love:

    architecture-Go-Vap-House.jpg


    Go-Vap-House-9.jpg


    more..

    ----------------------------------------------

    මේක ලංකාවේ :love: :rolleyes:

    architecture-modern-residence1.jpg


    modern-residence-1.jpg


    modern-residence-4.jpg

    :confused::confused:

    modern-residence-11.jpg


    more..

    ----------------------------------------------

    මට හිත ගියා මේකට නම්.. :love:

    architecture-modern-residence.jpg


    modern-residence-1.jpg


    modern-residence-5.jpg


    modern-residence-10.jpg


    more..

    ----------------------------------------------

    luxury උනාට අර අපි හදන විදියේ 2 floor ගෙවල් වලට වඩා අඩුවෙන් හදන්න පුළුවං..

    Modern-Swedish-home-for-sale.jpg


    Modern-Swedish-home-for-sale-2.jpg


    Modern-Swedish-home-for-sale-12.jpg


    Modern-Swedish-home-for-sale-32.jpg


    more..

    ----------------------------------------------
    මේකත් පට්ට.. hong kong

    architecture-modern-house-project.jpg


    interior-living-1.jpg


    interior-living-3.jpg


    modern-house-project-8.jpg


    more..

    ----------------------------------------------
    මෙන්න මේ වගේ එකක් අඩු වියදමින් හදන්න පුළුවංනේ :love:

    Poing-House-by-Luxhaus.jpg


    Poing-House-by-Luxhaus-2.jpg


    Poing-House-by-Luxhaus-6.jpg


    Poing-House-by-Luxhaus-13.jpg


    Poing-House-by-Luxhaus-16.jpg


    more..

    ----------------------------------------------
    ‍මේකත් අඩු වියදම්ලු :rolleyes:

    Single-family-home-Groharjevo-by-3biro-Architects.jpg


    Single-family-home-Groharjevo-by-3biro-Architects-4.jpg


    Single-family-home-Groharjevo-by-3biro-Architects-5.jpg


    Single-family-home-Groharjevo-by-3biro-Architects-4.jpg


    more..

    ----------------------------------------------

    උඹලා ගාව තියන ඒවත් මෙතනම දාන්න.. ලංකාවේ මේ වගේ ගෙවල් design කරන අය ඉන්නවනම් contact කරගන්න විදියක් දාන්න. කව්රු හරි ජීවත් වෙයිනේ ලස්සන තැනක :love:

    මේ ගෙවල් වල අඩු වියදමෙන් හදන්න එක එක tricks තියනවා.. උදා විදියට සමහර දේවල් සිමින්තියෙන්ම හදනවා ග‍ඩ‍ොලෙන් බැදලා..

    අඩු ඉඩක ලස්සනට හදන්න පුළුවං.
    වියදම අඩුයි..
    සරලයි..
    බඩු ගොඩක් බොරුවට පුරවලා නෑ.. අවශ්‍ය දේ සරලව ලස්සනට නිර්මාණය කරලා.. (ex)

    මේ ක්‍රමය ජපානයෙන් අවේ මං හිතව විදියට google කරද්දි මේ keyword පාවිච්චි කරන්න..
    modern home
    Modern Japanese Home
    modern home minimalist
    modern home low cost
    modern home low budget

    ශ්‍රී ලංකාවේ දේශගුනය එක්ක අව්ලක් වෙන්නේ නෑ.. අපේ තියෙන දේශගුණයට හොදට ගැලපෙනවා..

    ‍අනිත් අයටත් බලන්න bump කරන්න.. එකෙක් හරි ලස්සන ගෙයක් හදන්න හිතා ගනියිනේ :D


    update :

    මෙන්න ලංකාවේ කට්ටියගේ links
    http://ourhome.lk/
    http://www.nivasa.lk/

     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    mewadan ban Box type kiyanne.

    නෑ මචං cube home design කියන්‍‍න‍ේ මේවා..
    Box වල ගොඩක් තියෙන්නේ concrete design එකක්.. මේ වගේ creative නෑ
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩ‍ුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    australia walath godak oya gewal tiyenewa....harima lassanai ban..math geyak hadanakota ohoma thamai hadanne...habai itin thawa koi tharam kalayak yaida danne na
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Oya glasses lankawe patta ganun bun...
    glasses hariyata maintain kale nethtum case..

    Adu quality aewa dala ikmanta sawuthtu wenawa...

    මාත් බැලුවා බං.. එව්නාට බාස් කුලියයි අනිත් ඒවයි එක්ක බලද්දී ලාබයි.. හොද ඒවා ගොඩක් කල් තියනවා අනික මේ glass වීදුරු නෙමේ.. plastic mix එකක්..

    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩ‍ුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.

    security system තියනවා බං දැං හොද.. මොන ගේ හැදුවත් කඩන එකා කඩනවා..
    මේවා open නෑ බං.. ගොඩක් ඒවා AC කරලා තියෙන්නේ.. වීදුරු වැඩි හංදා එහෙම පේන්නේ..
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කෑප්ටන් Jack Sparrow;17352873 said:
    මේවා හදන්න දල වියදම ගැන එකත් දාපන්කෝ මචං. වැඩේ පට්ට, ජය වේවා!!

    අනිවා දාන්නම් මචං..

    australia walath godak oya gewal tiyenewa....harima lassanai ban..math geyak hadanakota ohoma thamai hadanne...habai itin thawa koi tharam kalayak yaida danne na

    ඔව් බං අපේ උන් අලු‍ත් දේවල් බලනවා අඩුයි.. :(
    අනිවා හදන්න කලින් plan එක Post කරපං මචං කට්ටියට බලන්න :D ජය වේවා..
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    ath hadanwanam ohoma thamai hadanne,,, gedara badu muttu adu wena tharamata lassanai sahallui
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    hadanna puluwan bang.. arakshaawa athin anthimai neh... mehee ayyala gediya pitin gewal bidinawa adakaale.. pal horu ekka oyawage ewwa sure naa..
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Oya glass eka nisa ge ethula 'heat' eka wedi ethi neda? (green house ekak wage ne) Roof eka ehema godak cost effective wei concrete nisa (finishi wahalata wada)

    Thawa ekak machan wasthu walata anuwa nam oya flat concrete wahala echchara hoda na kiyala kiyanne.
     
    Last edited: