මචංලා ලංකාවේ ගොඩක් අය ඇයි මේ වගේ ගෙවල් හදන්න try කරන්නේ නැත්තේ.
අඩු වියදමින් මේ වගේ එකක් කරන්න බැරිද? මං නම් හිතන්නේ හොද architect කෙනෙක්ට කියලා design කරලා අඩු වියදමින් කරගන්න පුළුවං.. ගෙවල් හදන්න ඉන්න උං බලපල්ලකෝ.. මෙතන high luxury වගේම normal අඩු ගානට හදන්න පුළුවං ඒවත් තියනවා.. ලස්සන පොඩි ඒවා තියනවා.. පොඩක් බලහල්ලා..
----------------------------------------------
මේක ලංකාවේ..
more..

Five-Bedroom

මේකනම් ලොකුයි..
හැබැයි interior එක එච්චර හරි නෑ..

මේකත් ලොකුයි ලස්සනයි

මේක ලංකාවේ

මට හිත ගියා මේකට නම්..

luxury උනාට අර අපි හදන විදියේ 2 floor ගෙවල් වලට වඩා අඩුවෙන් හදන්න පුළුවං..

මේකත් පට්ට.. hong kong

මෙන්න මේ වගේ එකක් අඩු වියදමින් හදන්න පුළුවංනේ

මේකත් අඩු වියදම්ලු

උඹලා ගාව තියන ඒවත් මෙතනම දාන්න.. ලංකාවේ මේ වගේ ගෙවල් design කරන අය ඉන්නවනම් contact කරගන්න විදියක් දාන්න. කව්රු හරි ජීවත් වෙයිනේ ලස්සන තැනක
මේ ගෙවල් වල අඩු වියදමෙන් හදන්න එක එක tricks තියනවා.. උදා විදියට සමහර දේවල් සිමින්තියෙන්ම හදනවා ගඩොලෙන් බැදලා..
අඩු ඉඩක ලස්සනට හදන්න පුළුවං.
වියදම අඩුයි..
සරලයි..
බඩු ගොඩක් බොරුවට පුරවලා නෑ.. අවශ්‍ය දේ සරලව ලස්සනට නිර්මාණය කරලා.. (ex)
මේ ක්‍රමය ජපානයෙන් අවේ මං හිතව විදියට google කරද්දි මේ keyword පාවිච්චි කරන්න..
modern home
Modern Japanese Home
modern home minimalist
modern home low cost
modern home low budget
ශ්‍රී ලංකාවේ දේශගුනය එක්ක අව්ලක් වෙන්නේ නෑ.. අපේ තියෙන දේශගුණයට හොදට ගැලපෙනවා..
අනිත් අයටත් බලන්න bump කරන්න.. එකෙක් හරි ලස්සන ගෙයක් හදන්න හිතා ගනියිනේ
update :
මෙන්න ලංකාවේ කට්ටියගේ links
http://ourhome.lk/
http://www.nivasa.lk/

Last edited: