දුක දන්න එවුන්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුක දන්න එවුන්

    මේක මුන්ගෙ එක්ස්පෙරිමන්ට් එකක්. බලපන් දුක දන්න එකා විතරයි අන්තිමට උදවු කරන්නේ. සිරාවටම හිතට වදිනව උගේ වැඩේ. උබලටත් මොනාද හිතුනෙ කියල කමෙන්ට් එකක් දාල පලයල්ලා

    Nov 6, 2014
    161
    35
    0
    ලංකාවේ ඉපදීම වාසනාවක් කියල හිතෙන්නේ ඔය වගේ දේවල් දකිනකොට . අපේ රටේ නම් ඔහොම බඩගින්නේ කන්න නැතුව ඉන්න අය නෑ :cool:.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෙන් පහළ හිටියත් අපේ රටේ මිනිස්සු ඒ අතින් ඉහළින් ඉන්නවා බං..:yes: සංතෝස වෙයන්..:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට ම ඇඩුණා යකෝව්!!!!!!
    කොච්චර වැදුන ද කියනව නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ............
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. අරුන් කෑම ඉල්ලන විදියටනම් හොම්බට දමල අරින්න හිතෙනව ... කෑම දෙන්න කැමති එකෙක්වත් දෙන්නෙ නෑ ඒ ඉල්ලන විදියට ...
    2 නම් ඇඬෙනව
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවේ ඉපදීම වාසනාවක් කියල හිතෙන්නේ ඔය වගේ දේවල් දකිනකොට . අපේ රටේ නම් ඔහොම බඩගින්නේ කන්න නැතුව ඉන්න අය නෑ :cool:.

    පොඩ්ඩක් පාරට බැහැල බලපන් මචන් කාමරේ ඇතුලටම වෙලා ඉන්නෙ නැතුව
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකෙන් පහළ හිටියත් අපේ රටේ මිනිස්සු ඒ අතින් ඉහළින් ඉන්නවා බං..:yes: සංතෝස වෙයන්..:D

    සිරාවට ම ඇඩුණා යකෝව්!!!!!!
    කොච්චර වැදුන ද කියනව නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ............

    1. අරුන් කෑම ඉල්ලන විදියටනම් හොම්බට දමල අරින්න හිතෙනව ... කෑම දෙන්න කැමති එකෙක්වත් දෙන්නෙ නෑ ඒ ඉල්ලන විදියට ...
    2 නම් ඇඬෙනව

    සිරාවටම බන්. පට්ට විදියට හිතට වැදුන හින්දයි බෙදා ගන්ඩ හිතුනෙ
     
    • Like
    Reactions: mldarshana

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,382
    113
    එක තැනක නෑ
    සිරාවට ම ඇඩුණා යකෝව්!!!!!!
    කොච්චර වැදුන ද කියනව නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ............
     
    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    සිරාවට ම ඇඩුණා යකෝව්!!!!!!
    කොච්චර වැදුන ද කියනව නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ............

    :dull::dull::dull::dull::dull::dull:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මොකෙන් පහළ හිටියත් අපේ රටේ මිනිස්සු ඒ අතින් ඉහළින් ඉන්නවා බං..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    සිරාවට ම ඇඩුණා යකෝව්!!!!!!
    කොච්චර වැදුන ද කියනව නම් මොනව කියන්නද කියල හිතා ගන්න බෑ............

    සිරාවට මටත් එක දැක්කම මාර දුකක් දැනුනේ , කවදත් දුක ගැන දන්නේ දුක් විදලා තියෙන මිනිස්සු.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ ඉපදීම වාසනාවක් කියල හිතෙන්නේ ඔය වගේ දේවල් දකිනකොට . අපේ රටේ නම් ඔහොම බඩගින්නේ කන්න නැතුව ඉන්න අය නෑ :cool:.
    තෝ දන්න ලබ්බ තමයි.. ලංකාවේ 20% විතර ඉන්නවා කන්ඩ නැතුව... ටිකක් සමාජෙට බැහැලා බලපන්...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ඕක වෙනස එකේ පෙන්නද්දි දැක්ක මචන් මාර දුක හිතෙන සීන් එකක්... TFS