මචං උඹට ඕන rooms ගානයි තව බලන දේවලුයි කියහංකෝ.. ගොඩක් වෙලාවට ඔය ගානට set වෙන්නේ room 2යි මං දන්න විදියට වැඩේ කියන්නේ අපේ උං ගාවට ගියාම බොරු බයිලා ගහනවා උන්ගේ මල්ල තද කර ගන්න..mata laksha 12 kin `5 kin wage iwara karaganna puluwan lassana punchi ge poddaka plane ekak hoyala diyanko
පිස්සුද බං.. අනිත් ගෙවල් වල මීට වඩා යනවා... පොඩක් බලහං ආලෝකය ගොඩක් පරිසරයෙන් අරන් තියෙන්නේ.. අර ගෙදරක තීන්ත ගානවා වගේ නෙමේ මේ ගෙවල් වල වීදුරු පිහින විතරයි තියෙන්නේ.. ගෙවල් ගොඩක් එක එකෙනාගේ ගැලපීම මත වෙනස් විදියට හදන්න පුළුවං මං දැම්මේ උදාහරන විතරයිForeigners lata owa low budget wunata mehe inna ungta Dream ekak witharai owa hadanna at least 1 Mil salary ekak tiyenna one and maintaining is too high
ඒකට දැං හොද security system තියනවා බං.. මං ප්‍රදර්ශනයකට හදපු system එකක් තියනවා.. ඒක තනිකරම control කරන්න පුළුවං mobile එකෙන්.. anti theft දාලා ගෙදරින් යන්න පුළුවං.. ගෙදර light on/off කරන්න පවා පුළුවං ගානට.. ගොඩක් advance system එකක් devlop කරේ.. හොරාට curent හිටන් වැදෙන්න හදන්න පුළුවං. gas ගහලා සිහි නැති කරන්න පුළුවං මට ගියේ 15000ක් විතර..hadanna puluwan bang.. arakshaawa athin anthimai neh... mehee ayyala gediya pitin gewal bidinawa adakaale.. pal horu ekka oyawage ewwa sure naa..
Oya glass eka nisa ge ethula 'heat' eka wedi ethi neda? (green house ekak wage ne) Roof eka ehema godak cost effective wei concrete nisa (finishi wahalata wada)
Thawa ekak machan wasthu walata anuwa nam oya flat concrete wahala echchara hoda na kiyala kiyanne.
රත්තරං;17353563 said:උබ ලංකාවේ ග්ලාස් වල ප්‍රයිසස් දන්නේ නෑ වගේ..[/QUOTE
price කියහංකෝ බං.. ඒත් බං බාස් කුලියයි.. සිමින්ති ගඩොල් කොන්ක්‍රිට් තව කොච්චර දේවල් තියනවදා ඒත් එක්ක බලද්දී price shep බං
patta design tika. eth mama nam hithanne na mewa low budget hadanna puluwan kiyala. ara hybrid homes karayage geyak dala thibba laksa 36da koheda. eka hunduwak wage.
google කරලා බලන්න තව තියනවා..සුපිරි Thread එකක්....![]()
ගොඩක්ම Open Spaces තියනකොට පෞද්ගලිකත්වය ගැනත් හිතන්න වෙනවා.. ගොඩක්ම පොඩි ඉඩම් වල ගෙවල් හදනකොට ටිකක් සැලකිලිමත් වෙන්න වෙනව. මමත් හිතන් ඉන්නේ Cube Type එකක ගෙයක් හදන්න සාම්ප්‍රදායික පැත්තත් එකතු කරගෙන...
Low Budget නම් ඉතින් ඔය වගේ දේවල් කරන්න අමරුයිනේ.. Glass දාන එකත් එක Limit එකකට තියාගත්තනම් හරි... ඔය දාන Glass එක මොකක්ද කියල දන්නවද? ඒවා ලංකාවේ තියනවද? මට දැනගන්න ඕනේ ග්ලාස් එකයි එකට ඉස්සරහින් දාන Grill එහෙම කොහෙන්ද ගන්න තියෙන්න කියල...ඔව් මචං ඒ ගැන හිතන්න වෙනවා හැබැයි ඒක අව්ලක් නෑ මේ වගේ හැදුවෙත්
https://www.youtube.com/watch?v=D59J4kacDQw
මැනුවල් කරන්නත් පුළුවං විදියට හදන්න පුළුවන්නේ ලස්සනට පං වලින් වගේ

හරි Architect කෙනෙක්ට උඹ කිව්වා වගේ මචං budget එකට හරියන උපරිමෙන් සුපිරි ගෙයක් (හෝ වෙනත් ඕනෑම building එකක් ) කරන්න පුළුවන්. පලවෙනි කාරණාව තමයි සුදුසුකම් තියෙන කෙනෙක්ට තමන්ගේ වැඩේ බාරදෙන එක.
සුදුසුකම් නොලත් බොහෝ පිරිසක් තමන්ට Architect කියල කියාගත්තට ලංකාවේ Architectsලව බිහි කරන්නෙ Course දෙකකින් විතරයි.
එකක් මොරටුව විශ්ව විද්‍යාලයේ Architecture Faculty එක. අනික SLIA (Sri Lanka Institute of Architects) එක යටතේ තියෙන CSA (City School of Architecture) එක
Architect. අපිව අවුරුදු 5ක් තිස්සේ (medicine ගාවට ලංකාවේ දිගම Bachelor Course එක ) පුහුණු කරන්නෙ මිනිස්සු ගොඩනැගිල්ලක් වෙනුවෙන් ජිවිත කාලෙටම කරන ආයෝජනයට උපරිම සාධාරණයක් වෙන විදියට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන විදිය ගැන.
සුදුසුකම් තියෙන Architect කෙනෙක් අඳුරගන්න පුළුවන් ඔහුගේ නම මුලට Archt. කියල තියෙන එකෙන්. උදාහරණයක් විදියට Archt. Owl X එහෙම නැත්තං ඔහු වරලත් වාස්තු විද්‍යාඥයෙක් නෙවෙයි.
එහෙම කෙනෙක් ගාවට ගියහම තමුන්ගේ අවශ්‍යතාව විස්තර කරලා බොහොම නිර්මාණාත්මක වගේම budget එකට ගැලපෙන නිවසක් හෝ ගෙදනගිල්ලක් design කරවගන්න පුළුවන්. අවාසනාවකට ලංකාවේ මිනිස්සුන්ගෙ අනවබෝධය නිසා මිනිස්සු බොහෝ විට යොමු වෙන්නෙ සුදුසුකම් නැති අයට. එහෙම වෙලා තමුන්ගේ සල්ලිත් ඉඩමත් නාස්ති කරගන්නවා.
Cartered Architect කෙනෙක්ගේ ගාස්තුව බොහෝ විට සාමාන්‍ය සලසුම්කරුවෙක්ට වඩා වැඩි තමයි. ඒත් පරම්පරා ගානක් තියෙන්න වගේම තමුන්ගේ ජිවිත කාලෙම හම්බ කරපු මිල මුදල් ආයෝජනය කරන්න වගේම ඒ මුදල් වලට සාධාරණයක් කරන්න ඇත්තටම සුදුසුකම් තියෙන කෙනෙක්ට වැඩිපුර යම් මුදලක් දෙන්න මැලි වෙන එක අපරාදයක්. Architect ලගෙන් මිනිස්සු නියම ප්‍රයෝජනය ගන්නවානම් ලංකාවේ ගම් නගර ස්වභාවික පරිසරය නාස්ති නොවී ලස්සන වෙවී කියන එකයි මගේ අදහස.
තවත් කියන්න හුඟක් දේවල් තියෙනවා. ත්‍රෙඩ් එකකින් වෙනම දාන්නත් හිතෙනවා![]()
මචෝ කොහොමද Architectල අය කිරීම කරන්නේ? Budget එක අනුවද? පුලුවන්නම් මේවා ගැන වෙනම Thread එකක් දාපන්...හරි Architect කෙනෙක්ට උඹ කිව්වා වගේ මචං budget එකට හරියන උපරිමෙන් සුපිරි ගෙයක් (හෝ වෙනත් ඕනෑම building එකක් ) කරන්න පුළුවන්. පලවෙනි කාරණාව තමයි සුදුසුකම් තියෙන කෙනෙක්ට තමන්ගේ වැඩේ බාරදෙන එක.
සුදුසුකම් නොලත් බොහෝ පිරිසක් තමන්ට Architect කියල කියාගත්තට ලංකාවේ Architectsලව බිහි කරන්නෙ Course දෙකකින් විතරයි.
එකක් මොරටුව විශ්ව විද්‍යාලයේ Architecture Faculty එක. අනික SLIA (Sri Lanka Institute of Architects) එක යටතේ තියෙන CSA (City School of Architecture) එක
Architect. අපිව අවුරුදු 5ක් තිස්සේ (medicine ගාවට ලංකාවේ දිගම Bachelor Course එක ) පුහුණු කරන්නෙ මිනිස්සු ගොඩනැගිල්ලක් වෙනුවෙන් ජිවිත කාලෙටම කරන ආයෝජනයට උපරිම සාධාරණයක් වෙන විදියට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන විදිය ගැන.
සුදුසුකම් තියෙන Architect කෙනෙක් අඳුරගන්න පුළුවන් ඔහුගේ නම මුලට Archt. කියල තියෙන එකෙන්. උදාහරණයක් විදියට Archt. Owl X එහෙම නැත්තං ඔහු වරලත් වාස්තු විද්‍යාඥයෙක් නෙවෙයි.
එහෙම කෙනෙක් ගාවට ගියහම තමුන්ගේ අවශ්‍යතාව විස්තර කරලා බොහොම නිර්මාණාත්මක වගේම budget එකට ගැලපෙන නිවසක් හෝ ගෙදනගිල්ලක් design කරවගන්න පුළුවන්. අවාසනාවකට ලංකාවේ මිනිස්සුන්ගෙ අනවබෝධය නිසා මිනිස්සු බොහෝ විට යොමු වෙන්නෙ සුදුසුකම් නැති අයට. එහෙම වෙලා තමුන්ගේ සල්ලිත් ඉඩමත් නාස්ති කරගන්නවා.
Cartered Architect කෙනෙක්ගේ ගාස්තුව බොහෝ විට සාමාන්‍ය සලසුම්කරුවෙක්ට වඩා වැඩි තමයි. ඒත් පරම්පරා ගානක් තියෙන්න වගේම තමුන්ගේ ජිවිත කාලෙම හම්බ කරපු මිල මුදල් ආයෝජනය කරන්න වගේම ඒ මුදල් වලට සාධාරණයක් කරන්න ඇත්තටම සුදුසුකම් තියෙන කෙනෙක්ට වැඩිපුර යම් මුදලක් දෙන්න මැලි වෙන එක අපරාදයක්. Architect ලගෙන් මිනිස්සු නියම ප්‍රයෝජනය ගන්නවානම් ලංකාවේ ගම් නගර ස්වභාවික පරිසරය නාස්ති නොවී ලස්සන වෙවී කියන එකයි මගේ අදහස.
තවත් කියන්න හුඟක් දේවල් තියෙනවා. ත්‍රෙඩ් එකකින් වෙනම දාන්නත් හිතෙනවා![]()

මචං සෑහෙන්න වටින කතාවක් කිව්වේ.. වෙනම thread එකින් දැම්මනම් වටිනවා..
මචෝ කොහොමද Architectල අය කිරීම කරන්නේ? Budget එක අනුවද? පුලුවන්නම් මේවා ගැන වෙනම Thread එකක් දාපන්...![]()

නමුත් ගෙදරක් DESIGN කරනකොට හුගක් දේවල් බලන්න ඕනේ.විශේෂයෙන් වීදුරු දාල natural sunlight සහ පෙනුම ගන්නවානම් ඒ විදුරු සැහෙන්න ගණන්.ඒ වීදුරු වල බලන්න ඕනේ specification ගොඩක් තියෙනවා.සමහර වෙලාවට පිටරටෙන් ගෙන්නන්න වෙනවා .site condition බලන්නත් ඕනේ .ඉර නගින පැත්ත .බහින පැත්ත .වීදුරු වට direct sunlight වැටෙනවද
.අනික නඩත්තුව වැඩියි..නමුත් අපිට කරන්න පුළුවන් ..
,,අලුත් විදියට සාදාරණ වියදමකින් කරන්න පුළුවන්(reasonable cost ).අනික කවදාවත් ලාබෙට ගෙවල් හදන්න යන්න එපා . ලාබෙට ගෙවල් හදන එකෙයි සාදාරණ ගාණකට ගෙවල් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා 
}]කෙනෙක්ට කියල BOQ (Priced Bill of Quantity/Engineering Estimate ) එකක් හදල බලන්න ගෙදර හදන්න කියක් යනවද කියල ..බලන්න ඒ ගාණ ඔයාගේ budget එකට ගැලපෙනවද කියලා .ඊට පස්සේ contractor ලට අර BOQ eka price natuwa දෙන්න (අඩුම තරමේ 3 දෙනෙක් ) Quote/Price කරන්න කියල.