EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩක් බලපල්ලා.......බොක්කෙනුත් එහා ආත්මේ අන්තිම පතුලට ම වැදුනා.........
    http://www.elakiri.com/forum/showthread.php?t=1642351

    දැන් දවස් ගානකට කලින්ම දැක්කා. තව ත්‍රෙඩ් එකක් තිබ්බා.. දුක දන්න එකාට විතරයි කොහොමත් දුක තේරෙන්නේ..:dull:

    කලින් ත්‍රෙඩ් එකේ හැමෝම කියල තිබ්බ වගේ ලංකාවෙ මිනිස්සු කන්න දෙයක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නෑ..:no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම එන්නම් වයර් ටික ඇදලා දෙන්න....:rolleyes:
    :rolleyes::rolleyes: මෙච්චර අය ඕනද CCTV වැඩේට...........

    :frown: නෑ චමාලිගේ වැඩේ තනියම කරලා දෙන්නේ මම...... :yes: :D :love:

    අනා.......සුදු අයියා:D:D

    පුහ්....:frown:
    එහෙනම් ලාම්පුව අල්ලන්න එන්නම්.:baffled:

    අයියේ ලාම්පු මොකටද? අපට කරන්ට් තියනවනේ.....:confused::confused:
    :rofl: :lol:

    අර තුන් වෙනියට ඉන්න කෙනා ඔයා වගේ නේහ්...... :P

    ඔයත් දැක්කද ඒක????
    අයියෝ අයියේ එකේ අර කොල්ලා කෙල්ල ...:rolleyes::rolleyes: හොයන්න බැහැ නේද?
    ලංකාවේ කෙනා..අර දාලා තිබුනේ:dull::oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes::rolleyes: මෙච්චර අය ඕනද CCTV වැඩේට...........

    අනා.......සුදු අයියා:D:D

    අයියේ ලාම්පු මොකටද? අපට කරන්ට් තියනවනේ.....:confused::confused:

    ඔයත් දැක්කද ඒක????
    අයියෝ අයියේ එකේ අර කොල්ලා කෙල්ල ...:rolleyes::rolleyes: හොයන්න බැහැ නේද?
    ලංකාවේ කෙනා..අර දාලා තිබුනේ:dull::oo:

    යුරා හරියට කරයි කියල ශුවර් නෑ....:rolleyes::rolleyes:

    ඔව් අනේ මේ කොල්ලො කෙල්ලො අපිටත් දැන් මාරු වෙලා තියෙන්නේ.....:baffled::rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යුරා හරියට කරයි කියල ශුවර් නෑ....:rolleyes::rolleyes:

    []ඔව් අනේ මේ කොල්ලො කෙල්ලො අපිටත් දැන් මාරු වෙලා තියෙන්නේ.....[/COLOR]:baffled::rolleyes::rolleyes:

    යුරා අයියගේ වැඩ ෂුවර් නැතිද???:oo::oo:

    ඔයා දැන් එක්ස්පර්ඩ් නෙහ් ....ඒ ගැන වැඩිය හිතන්න එපා මිනි අයියේ...:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා අයියගේ වැඩ ෂුවර් නැතිද???:oo::oo:

    ඔයා දැන් එක්ස්පර්ඩ් නෙහ් ....ඒ ගැන වැඩිය හිතන්න එපා මිනි අයියේ...:baffled::baffled:
    අපේ මිනියා ළිදේ ද මන්දා හීන්සීරුවේ..........
    අම්මපා මේ කෙල්ලො නං..........:nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තාම අවුල් බං.....
    සියළු දේම අවුල් වීගෙන යන්නේ මට පේන්නේ.....
    හෙනහුරා සෙට් වෙලා ද කොහෙද:dull::dull:

    හ්ම්ම් එහෙමද? අයියේ ඕකට නම් මොකක් හරි කරගන්න වෙයි..මගෙත් දකුණු අතේ මැණික් කටුව ලග මොකක් ද වෙලා තාම හොද නැහැ...මාර අවුල..උදේට නැගිටිද්දී අතින් දුම් දානවා වගේ:dull::dull:

    මටත් එයා සැට් වෙලා වගෙයි තමයි

    අපේ මිනියා ළිදේ ද මන්දා හීන්සීරුවේ..........
    අම්මපා මේ කෙල්ලො නං..........:nerd:

    අනේ නැහැ පිස්සුද..මිනි අයිය මොනා උනත් හිත හොද කොල්ලා....මන් මෙහෙම කියන්නේ ඇයි කියලා මිනි අයියා නම් දන්නවා..නේද මිනි අයියේ:love::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයර් ටික පිලිවෙලක් කරන්නනේ වෙලාව යන්නේ...... පිස්සු වගේ........ අතත් කපා ගත්තා..... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:
    තාම අවුල් බං.....
    සියළු දේම අවුල් වීගෙන යන්නේ මට පේන්නේ.....
    හෙනහුරා සෙට් වෙලා ද කොහෙද:dull::dull:
    :(
    අපේ මිනියා ළිදේ ද මන්දා හීන්සීරුවේ..........
    අම්මපා මේ කෙල්ලො නං..........:nerd:
    :baffled::baffled:
    හ්ම්ම් එහෙමද? අයියේ ඕකට නම් මොකක් හරි කරගන්න වෙයි..මගෙත් දකුණු අතේ මැණික් කටුව ලග මොකක් ද වෙලා තාම හොද නැහැ...මාර අවුල..උදේට නැගිටිද්දී අතින් දුම් දානවා වගේ:dull::dull:

    මටත් එයා සැට් වෙලා වගෙයි තමයි

    අනේ නැහැ පිස්සුද..මිනි අයිය මොනා උනත් හිත හොද කොල්ලා....මන් මෙහෙම කියන්නේ ඇයි කියලා මිනි අයියා නම් දන්නවා..නේද මිනි අයියේ:love::D
    :cool::cool:
    වයර් ටික පිලිවෙලක් කරන්නනේ වෙලාව යන්නේ...... පිස්සු වගේ........ අතත් කපා ගත්තා..... :dull:
    හරි හදාගනින් අතෙත් හිඟන්නගේ තුවාලයක්.....:baffled::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්ඩේට්ස් එක එක විදිය , පස්සට ගිහින් බලපන්
    මොකෝ වෙන්නනේ .....
    කිම්බුලෝ හෙට අමතන්නම් , උබේ සුවදුක් අහන්න
     
    Status
    Not open for further replies.