modern home design with low budget

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Architect da ban serama karanne. Civil engineer kenekge role ekak nadda hoda geyak hadaddi. Ge structural engineering side eka architect ta bane

    Structural engineer and QS dennama apita ona wenawa. Api preliminary drawings karala structural engineer ta baara denawa structure eka check karala eyage recommendations ganna. bohowita structural design ekak ilagata eya denawa. Loku project ekaknan MEP (Mechanical, Electrical and Plumbing) wenama services engineer kenek design karanawa. eka ita passe QS ta denawa BOQ eka karanna.

    Client ge paththen mainly consultation karanne Architect thamayi. Structural engineer and QS outsource karanne architect thamayi mchn.

    Ita amatharawa mega projects waladi client ta kamathi nan site ekata amathara pay karala Civil engineers la QS la thiyaganna puluwan :yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් කොහොමද එතකොට Architectල අය කිරීම් කරන්නේ? සම්පූර්ණ Design එකට යන ගාන අනුවද?

    සාමාන්‍යෙන් මචං client අපිව හම්බවෙන්න ආවහම එයා එක්ක කතා බහ කරලා පස්සෙ අපි ඉඩම බලන්න යනවා. ඊට පස්සෙ අපි මූලික design එක කරලා ඒකට client කැමතිනම් අපි design එක තවදුරටත් develop කරලා council drawing එක කරනවා. ඒක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරාට පස්සේ තමයි හරියටම වැඩ අල්ලන්නේ

    ඊළඟට අපි කතා බහ කරල එකඟ වෙලා advance එකක් අරගෙන design එක හරියට develop කරලා detail කරලා ඒක structural engineer කෙනකුට දෙනවා engineering side එක බලන්න. ඊළඟට අපි හරියටම finalize කරපු drawings ටික QS (Quantity Surveyor) ට දෙනවා සම්පූර්ණ estimate එක හදන්න.

    අන්තිමට හරියටම හදන estimate එකෙන් 2% - 4% අතර මුදලක් සාමන්යෙන් නිවසක් සඳහා අය කෙරෙනවා. ඒක ආකිටෙක්ට් අනුව වෙනස් වෙනවා සුළු වශයෙන් මචං. මුලදීම මේ ප්‍රතිශතය කතා කරගන්න එක හොඳයි. මේ drawing set එක ඊටපස්සේ tender වලට හෝ කෙලින්ම contractor කෙනෙකුට දෙන්න පුළුවන් client ගෙ තීරණය අනුව.

    ඒ වගේම ආකිටෙක්ට්ලා අය කරන්නෙ ලංකාවේ පොදු සිස්ටම් එකකට. ශ්‍රී ලංකා වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ Code of Practice මගින් අනුමත ක්‍රමයකට තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. මේ ප්‍රතිශතය ඇස්තමේන්තුවේ ගාන අනුව වෙනස් වෙනවා.

    මේ දේවල් client සහ architect ගෙ එකඟතාවය මත සුළු වශයෙන් වෙනස් පිළිවෙලකට යන්නත් පුළුවන්.

    සාමන්යෙන් අද ලංකාවේ ඉතා හොඳයි කියන්න පුළුවන් මට්ටමේ නිවසකට යන ගාන දල වශයෙන් බලන්න වර්ග අඩි ගණන රුපියල් 5000න් වැඩි කරල බලන්න පුළුවන්. බොහෝ විට ගොඩනැගිල්ලේ finishes, වහල වගේ දේවල් වලට තමයි වැඩිපුර යන්නේ. දැන් ආකිටෙක්ට්ලා බොහෝ විට අඩු වියදමින් හොඳ පෙනුමක් ගන්න පුළුවන් ක්‍රම යොදාගන්නවා.
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    අම්මෝ බං ft 10x10 කාමරයක් හදන්නම 500 000ක් යනවනේ එහෙම බැලුවොත් :o
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අම්මෝ බං ft 10x10 කාමරයක් හදන්නම 500 000ක් යනවනේ එහෙම බැලුවොත් :o

    :D නෑ නෑ මචං බය වෙන්නෙපා. මම ඔය කිව්වේ luxury ලෙවල් එකේ ගෙදරක් ගැන. සාමාන්‍යෙන් අපි උත්සාහ කරන්නෙ ඕක 4000 ට අඩුවෙන් තියාගන්න.
    කොහොමත් මචං අද materials පට්ටම ගණන්. සිමෙන්ති කොට්ටයක් 1000යි. ගල් ලෝඩ් එකක් 5500යි. වැලි ලෝඩ් එකක් 6000යි. මේසන් බාස් කෙනෙක් අඩුගානෙ දවසට 1500ක් වත් ගන්නවා. එක ගෝලයෙක්ට 1000යි. ඉතිං මචං වැඩේ ලේසි නෑ ලෝන් එකක්වත් නොගහා.

    මිනිස්සු වෙඩින් වලට වියදම් කරන බොරු නාස්ති නවත්තුවනන් අලුත බැඳපු ජෝඩුවට ඒ සල්ලි වලින් ගෙදර ජනෙල් උළුවහු ටික හරි කරගන්න පුළුවන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    උඹ කියන විදිහට සාමාන්‍ය ගෙයක් මචන් වර්ග අඩි 2000ක් වත් වෙනවනේ...:rolleyes::rolleyes: ඒ කියන්නේ එහෙම ගෙදරකට ඉතින් ලක්ෂ 70-80ක් යනවා නෙහ්...:dull::dull:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    :D නෑ නෑ මචං බය වෙන්නෙපා. මම ඔය කිව්වේ luxury ලෙවල් එකේ ගෙදරක් ගැන. සාමාන්‍යෙන් අපි උත්සාහ කරන්නෙ ඕක 4000 ට අඩුවෙන් තියාගන්න.
    කොහොමත් මචං අද materials පට්ටම ගණන්. සිමෙන්ති කොට්ටයක් 1000යි. ගල් ලෝඩ් එකක් 5500යි. වැලි ලෝඩ් එකක් 6000යි. මේසන් බාස් කෙනෙක් අඩුගානෙ දවසට 1500ක් වත් ගන්නවා. එක ගෝලයෙක්ට 1000යි. ඉතිං මචං වැඩේ ලේසි නෑ ලෝන් එකක්වත් නොගහා.

    මිනිස්සු වෙඩින් වලට වියදම් කරන බොරු නාස්ති නවත්තුවනන් අලුත බැඳපු ජෝඩුවට ඒ සල්ලි වලින් ගෙදර ජනෙල් උළුවහු ටික හරි කරගන්න පුළුවන්

    මේකනම් සිරා මචං.. ගෙදරක් design කරන්න පටං ගත්තත් ලාබයි බං අර ලොකුවට wedding එක ගන්නවට වඩා.. අපේ උන් දන්නේ ලොකුවට ගන්න creative විදියට ගන්න හදන්නේ නෑ.. කලාතුරකින් එකෙක් දෙනෙක් ඉන්නවා :D
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    * තැන්ක්ස් මචෝ මමත් හදන්න හිතාගෙන හිටිය ඩිසයින් එකක් ගැන ත්‍රෙඩක් දැම්මට

    * මමත් කාලෙක ඉදන් විස්තර එකතු කලා

    * මේ ඩිසයින් ලංකාවටත් ඔකේ කියලයි මගෙ තීරණය -පොඩි වෙනස් කිරිම් සමඟ හැබැයි

    * ග්ලාස් අඩු කරන්න ඕනෙ මට හිතෙන විදියට

    * කොස්ට් එක ගැන කිව්වොත් .. සමාන්ය ගෙදරකට යන වියදම මයි යන්නෙ

    * මොකද මේකට වහලයක් එන්නෙ නෑ , අනිත් ගෙදරකට ලී , පරාල , උලු ,රස්නෙට ෆොයිල් එකි මෙකී නොකී දේවල් නිසා වියදම සේම්

    * අනික රස්නෙ .. ගස් කොලන් තියෙන පැත්තක්නම් ඉතින් අවුලක් නෑ කොහොමත් මචන් ලංකාව තවම අරාබිය වගේ නෑනෙ..

    * තව ඒවගේ තැනක මේක අටවගත්තොත් කොන්ක්‍රීට් නිසා මම නම් හිතන්නෙ සීතලයි , සීතල රඳවගන්න පුළුවන්..

    * තව හිතපන්කො වහලෙ ෆ්ලැට් නිසා රැට ආතල් එකෙ උඩට ගිහිල්ල හුලන් වැදි වැදි ,තරු බල බල පොඩි ඩ්‍රින්ක් එකක් වගෙ ගතහැකි..

    * මොකද නොමල් වහලෙ උඩ නගින්න කියලයැ...

    * හරිම සිම්පල් , නිදහස් , හොඳ වාතාස්‍රය

    * බලපන්කො යූශුවල් නෑ යුනික් ....

    *ඕනෙනම් අර නෙට් මීටර් සිස්ටම් එකත් දාන්න පුළුවන් , ෆ්ලැට් රූෆ් නිසා

    *එතකොට ඒ/සී කරන්නත් පුළුවන් නේද ? , කොහොමත් තව අවුරුදු 5/6 කින් ඒ/සී ට්‍රෙන්ඩ් එක මුලු ලංකාවටම යයි...

    *බලපන් පාත ඉමේජ් ටික මගෙ චොයිස් වලින් කොටසක් . . තව ගොඩක් තිබ්බ බන් කොහෙද හොයන්න බැ ...

    attachment.php

    මචං උඹ කියන එක හරි සාමාන්‍ය ගෙයක් හදන වියදම යයි.. ඒත් creative හිතේ නිදහස තියාගෙන ඉන්න පුළුවං.. සරලයි.. හිතලා බලහං ගෙවල් වල බඩු පුරවං ඉන්නවට වඩා මාර ගති :yes:
    මචං images පේන්නේ නෑ උඹ දාපු :nerd:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    * තැන්ක්ස් මචෝ මමත් හදන්න හිතාගෙන හිටිය ඩිසයින් එකක් ගැන ත්‍රෙඩක් දැම්මට

    * මමත් කාලෙක ඉදන් විස්තර එකතු කලා

    * මේ ඩිසයින් ලංකාවටත් ඔකේ කියලයි මගෙ තීරණය -පොඩි වෙනස් කිරිම් සමඟ හැබැයි

    * ග්ලාස් අඩු කරන්න ඕනෙ මට හිතෙන විදියට

    * කොස්ට් එක ගැන කිව්වොත් .. සමාන්ය ගෙදරකට යන වියදම මයි යන්නෙ

    * මොකද මේකට වහලයක් එන්නෙ නෑ , අනිත් ගෙදරකට ලී , පරාල , උලු ,රස්නෙට ෆොයිල් එකි මෙකී නොකී දේවල් නිසා වියදම සේම්

    * අනික රස්නෙ .. ගස් කොලන් තියෙන පැත්තක්නම් ඉතින් අවුලක් නෑ කොහොමත් මචන් ලංකාව තවම අරාබිය වගේ නෑනෙ..

    * තව ඒවගේ තැනක මේක අටවගත්තොත් කොන්ක්‍රීට් නිසා මම නම් හිතන්නෙ සීතලයි , සීතල රඳවගන්න පුළුවන්..

    * තව හිතපන්කො වහලෙ ෆ්ලැට් නිසා රැට ආතල් එකෙ උඩට ගිහිල්ල හුලන් වැදි වැදි ,තරු බල බල පොඩි ඩ්‍රින්ක් එකක් වගෙ ගතහැකි..

    * මොකද නොමල් වහලෙ උඩ නගින්න කියලයැ...

    * හරිම සිම්පල් , නිදහස් , හොඳ වාතාස්‍රය

    * බලපන්කො යූශුවල් නෑ යුනික් ....

    *ඕනෙනම් අර නෙට් මීටර් සිස්ටම් එකත් දාන්න පුළුවන් , ෆ්ලැට් රූෆ් නිසා

    *එතකොට ඒ/සී කරන්නත් පුළුවන් නේද ? , කොහොමත් තව අවුරුදු 5/6 කින් ඒ/සී ට්‍රෙන්ඩ් එක මුලු ලංකාවටම යයි...

    *බලපන් පාත ඉමේජ් ටික මගෙ චොයිස් වලින් කොටසක් . . තව ගොඩක් තිබ්බ බන් කොහෙද හොයන්න බැ ...

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    ස්ලැබ් එක දාන්න පුළුවන් මචං ඒවුනාට අපේ වගේ රටවල් වලට හොඳටම ගැලපෙන දෙයක් නෙවේ.
    එකක් තමයි කොන්ක්‍රීට් උඹ කිව්වා වගේ හිතල රඳවාගන්නේ නෑ. දවල්ට ඉක්මනට රත් වෙනවා පට්ට රස්නෙයි. සාමාන්‍ය දෙපල වහල ගහනකොට floor to ceiling height එක අඩි 15ක් 20ක් වගේ එන නිසා රස්නේ හුඟක් අඩු වෙනවා. ඒත් ස්ලැබ් එක දැම්මොත් ඒ උස අඩු වෙන නිසා ඒකෙනුත් ඇතුල රත් වෙනවා වැඩී.

    අනික වියදම අතින් බැලුවොත් සාමාන්‍ය ලි වහලෙයි ස්ලැබ් එකෙයි ලොකු වෙනසක් නෑ. මොකද ස්ලැබ් එක දාද්දි ගෝලයෝ වැඩියෙන් ගන්න ඕන කොන්තරක් විදියට. ෂටරින් ගහන්න වෙනම ගානක්. බීම දාන්න කම්බි අනංමනං වලට ගාන වැටෙනවා. ඒ වගේම roof terrace එකක් දානවනං ස්ලැබ් එක උඩින් water proof කරන්න ඕන. ඒකට දාන තාර ලේයර් එකට ගාන වැටෙනවා. කොන්ක්‍රීට් gutter එකක් දාන්න වෙනවා roof slab එකට. එතකොටත් ගාන වැටෙනවා.

    ලේසි ක්‍රමයක් තමයි උඹ කිව්වා වගේ කට්ටිය සෙට් වෙන්න කොටසකට විතරක් roof terrace එකක් තියලා ඉතිරි කොටසට දෙපල වහලේ දාන්න පුළුවන් ඒකෙන්ම terrace එකෙත් කොටසක් වගේ ආවරණය වෙන්න. එතකොට රස්නෙත් අඩුයි.