මටත් ඔය පිස්සුව තියෙන පොරක්. ඒත් ආරක්ෂාව පැත්තෙන් ප්රශ්නයක් එනවා තමා. මම කැමති බඩු අඩු වීදුරු තියෙන සෑහෙන ආලෝකය වැටෙන නිදහස් ගෙදරකට... මේ තියෙන්නේ මම එකතු කරපු පින්තූර ටිකක්... හිතුනා බෙදා ගන්න.

lajja gewal okkoma eliye![]()
මේකට නම් සෑහෙන ගානක් යයි බං.. මේ ජාතියේ හැම එකක්මත් අඩු වියදම් නෑ මචෝ ටිකක් හොයලා බලලා හොද QS කෙනෙක් අල්ලගෙන බලන්න ඕන cost එක
හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙවල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.


machan uba hithanne kiyak yaida aduma..


මේ වගේ ගෙදරක් swimming pool එන නැතුව අඩුම වියදමින් කරත් 50 පනිනවා බං
හැබැයි ඉතිං පිරිමහල මීට වඩා ලස්සන පුංචි ගෙයක් හදන්න පුළුවන් අඩුවෙන්..![]()
ne machan. mekata ganne tempered (or Toughened)glass . ewa horunta kadanna be.gaana nam wadiyi .
![]()



අපිට නම් මේ වගේ පොඩි ගෙවල් තමයි තියෙන්නෙ මචෝ![]()
![]()

podi kiuwata ban meka hadannath laksa 30 - 40 kudu wenna athi.![]()





මම පින්ලන්ඩ් ඉන්න යාලුවෙක්ගෙ මේ වගේ පට්ට සරල ගෙයක ප්ලෑන් එක ඉල්ල ගත්ත මෙහෙ ආකියෙක්ට පෙන්නන්ඩ. බලපු ගමන් කියාපි ලක්ෂ 275ක් යනව කියල. පින්ලන්ඩ් පොරට ගිහින් තියෙන්නෙ ලංකාවෙ සල්ලිවලින්නම් ලක්ෂ 70ක් විතර. විශ්වාස නැති නිසා තව එකෙක්ට පෙන්නුව අරෑ හොදයි මූ කියපි 300ක් වත් යයි කියල. අන්තිමට BOQ එක හදල බැලුවම ඈත්ත තමයි බං බාසට 20%ක් තිබ්බත් 295-315 අතර යනව. මේව මෙහෙ හදන්ඩ ගියාම පුක පූට්ටු වෙනව.
වැඩි දෙයක් ඔව්න නෑ සුපිරිම ආකියෙක්ට කියල ලක්ෂ 100ක ගෙයක් ඈද ගත්තොත් අව්රැද්දක් ඈතලත හදල ඉවර කෙරැවත් 130 150ක් ගිහිං.



u inna hinda mata nam kisi awlak na adu ganata supiri ekak gahala danawa 



අපේ උන් බං මල්ල ලොකු කරගන්න වැඩ බැරි උං කියනවා වෙලාවකට.. මචං පින්ලන්ඩ් කියන්නේ living cost එක වැඩිම රටක්.. එගෙ ගානට වඩා ලොවෙත් අඩුවෙන් යන්නේ.. තියනවනම් plan එක දාපංකෝ..මම පින්ලන්ඩ් ඉන්න යාලුවෙක්ගෙ මේ වගේ පට්ට සරල ගෙයක ප්ලෑන් එක ඉල්ල ගත්ත මෙහෙ ආකියෙක්ට පෙන්නන්ඩ. බලපු ගමන් කියාපි ලක්ෂ 275ක් යනව කියල. පින්ලන්ඩ් පොරට ගිහින් තියෙන්නෙ ලංකාවෙ සල්ලිවලින්නම් ලක්ෂ 70ක් විතර. විශ්වාස නැති නිසා තව එකෙක්ට පෙන්නුව අරෑ හොදයි මූ කියපි 300ක් වත් යයි කියල. අන්තිමට BOQ එක හදල බැලුවම ඈත්ත තමයි බං බාසට 20%ක් තිබ්බත් 295-315 අතර යනව. මේව මෙහෙ හදන්ඩ ගියාම පුක පූට්ටු වෙනව.
වැඩි දෙයක් ඔව්න නෑ සුපිරිම ආකියෙක්ට කියල ලක්ෂ 100ක ගෙයක් ඈද ගත්තොත් අව්රැද්දක් ඈතලත හදල ඉවර කෙරැවත් 130 150ක් ගිහිං.
bump
danata bump kala
passe kiyanna oni
matu nuula
machan ara twilight movie eke tiyenne geyak ekanam patta ban man henakal idan aasayi ekata kolla kellawa ekkan gihin gedara pennanne 2008 aapu filme eke tiyenne poddak hoyala balanna
