modern home design with low budget

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මටත් ඔය පිස්සුව තියෙන පොරක්. ඒත් ආරක්ෂාව පැත්තෙන් ප්‍රශ්නයක් එනවා තමා. මම කැමති බඩු අඩු වීදුරු තියෙන සෑහෙන ආලෝකය වැටෙන නිදහස් ගෙදරකට... මේ තියෙන්නේ මම එකතු කරපු පින්තූර ටිකක්... හිතුනා බෙදා ගන්න.

    වාව් පට්ට මචං.. මේ විදුරු එහෙම කඩන්න බෑ බං.. මාර හයියයි.. ගඩොල් බිත්තිය කඩනවා වගේම තමා.. ගෙවල් ටිකනම් පදිරි.. ඕන වෙලාවට ඇතුලෙන් ලස්ස පං design එකින් වගේ වීදුරු වහන්න හදන්න පු‍ළුවං automated කරලා.. :love::love:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මේකට නම් සෑහෙන ගානක් යයි බං.. මේ ජාතියේ හැම එකක්මත් අඩු වියදම් නෑ මචෝ ටිකක් හොයලා බලලා හොද QS කෙනෙක් අල්ලගෙන බලන්න ඕන cost එක

    machan uba hithanne kiyak yaida aduma..
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හොඳට අව්ව වැටෙන රටක් විදිහට අපිට මේවගේ වීදුරු බිත්ති තියන ගෙවල් හරියන්නෙ නෑ. අනික කොන්ක්‍රීට් පිරිච්ච ගෙවල් හොරු කඩන විදිහට මේවගේ ගෙව‍ල් බලාගන්න security ල කීපදෙනෙක් දාන්න වෙයි. තව මේවගේ ගොඩක් open උනාම ඇතුලෙ තියන බඩු වැහෙනව දූවිලිවලින්. Clean කරල ඉවරයක් නෑ. ලංකාවෙ මේව හදනවනම් අනිව වීදුරුයි open තැනුයි අඩ‍ුකරල ගහන්න ඕන. වීදුරු තියන තැන්වල අනිව metal grill ගහන්නත් ඕන.

    :yes::yes:

    but good post
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    machan uba hithanne kiyak yaida aduma..

    මේ වගේ ගෙදරක් swimming pool එන නැතුව අඩුම වියදමින් කරත් 50 පනිනවා බං :nerd:
    හැබැයි ඉතිං පිරිමහල මීට වඩා ලස්සන පුංචි ගෙයක් හදන්න පුළුවන් අඩුවෙන්.. :yes:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මේ වගේ ගෙදරක් swimming pool එන නැතුව අඩුම වියදමින් කරත් 50 පනිනවා බං :nerd:
    හැබැයි ඉතිං පිරිමහල මීට වඩා ලස්සන පුංචි ගෙයක් හදන්න පුළුවන් අඩුවෙන්.. :yes:

    oya wage design ekata pool ekath ekka oita wada tikak podi ekak hadanna 50 lak walin puluwanda bn.. lankawe me wage gewal hadanna supiri kattiya kawuda.owa nikan contractorlata hadanna baane bn nikan gewal hadanawa wage nemene.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට නම් මේ වගේ පොඩි ගෙවල් තමයි තියෙන්නෙ මචෝ
    2.gif

    GImgpev.jpg

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම පින්ලන්ඩ් ඉන්න යාලුවෙක්ගෙ මේ වගේ පට්ට සරල ගෙයක ප්ලෑන් එක ඉල්ල ගත්ත මෙහෙ ආකියෙක්ට පෙන්නන්ඩ. බලපු ගමන් කියාපි ලක්ෂ 275ක් යනව කියල. පින්ලන්ඩ් පොරට ගිහින් තියෙන්නෙ ලංකාවෙ සල්ලිවලින්නම් ලක්ෂ 70ක් විතර. විශ්වාස නැති නිසා තව එකෙක්ට පෙන්නුව අරෑ හොදයි මූ කියපි 300ක් වත් යයි කියල. අන්තිමට BOQ එක හදල බැලුවම ඈත්ත තමයි බං බාසට 20%ක් තිබ්බත් 295-315 අතර යනව. මේව මෙහෙ හදන්ඩ ගියාම පුක පූට්ටු වෙනව.
    වැඩි දෙයක් ඔව්‍න නෑ සුපිරිම ආකියෙක්ට කියල ලක්ෂ 100ක ගෙයක් ඈද ගත්තොත් අව්රැද්දක් ඈතලත හදල ඉවර කෙරැවත් 130 150ක් ගිහිං.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland

    :nerd::nerd::nerd:

    hoda welawata mage ayya QS :rofl: u inna hinda mata nam kisi awlak na adu ganata supiri ekak gahala danawa :yes::yes::yes:
    salli thama naththe :(
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Low Budget වලට හොඳ ඩිසයින් කරන ඔයාල දන්නා Architect කවුද??
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    bump
    danata bump kala
    passe kiyanna oni
    matu nuula

    machan ara twilight movie eke tiyenne geyak ekanam patta ban man henakal idan aasayi ekata kolla kellawa ekkan gihin gedara pennanne 2008 aapu filme eke tiyenne poddak hoyala balanna
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මම පින්ලන්ඩ් ඉන්න යාලුවෙක්ගෙ මේ වගේ පට්ට සරල ගෙයක ප්ලෑන් එක ඉල්ල ගත්ත මෙහෙ ආකියෙක්ට පෙන්නන්ඩ. බලපු ගමන් කියාපි ලක්ෂ 275ක් යනව කියල. පින්ලන්ඩ් පොරට ගිහින් තියෙන්නෙ ලංකාවෙ සල්ලිවලින්නම් ලක්ෂ 70ක් විතර. විශ්වාස නැති නිසා තව එකෙක්ට පෙන්නුව අරෑ හොදයි මූ කියපි 300ක් වත් යයි කියල. අන්තිමට BOQ එක හදල බැලුවම ඈත්ත තමයි බං බාසට 20%ක් තිබ්බත් 295-315 අතර යනව. මේව මෙහෙ හදන්ඩ ගියාම පුක පූට්ටු වෙනව.
    වැඩි දෙයක් ඔව්‍න නෑ සුපිරිම ආකියෙක්ට කියල ලක්ෂ 100ක ගෙයක් ඈද ගත්තොත් අව්රැද්දක් ඈතලත හදල ඉවර කෙරැවත් 130 150ක් ගිහිං.
    අපේ උන් බං මල්ල ලොකු කරගන්න වැඩ බැරි උං කියනවා වෙලාවකට.. මචං පින්ලන්ඩ් කියන්නේ living cost එක වැඩිම රටක්.. එගෙ ගානට වඩා ලොවෙත් අඩුවෙන් යන්නේ.. තියනවනම් plan එක දාපංකෝ..

    bump
    danata bump kala
    passe kiyanna oni
    matu nuula

    machan ara twilight movie eke tiyenne geyak ekanam patta ban man henakal idan aasayi ekata kolla kellawa ekkan gihin gedara pennanne 2008 aapu filme eke tiyenne poddak hoyala balanna

    ඔව් මදං ම‍‍ට මතකයි සුපිරි ගේ :yes: :love: