ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අනේ මේ එහෙනම් නිකම් පිස්සු කෙලින්නේ නැතුව ඔන්න ඔහොම දුවන්න චේන් එක එජස්ට් කරන්.. පුරුක් අයින් කරල දුවන්නත් පුලුවන් අවුලක් නැතුව. ඉස්සරහ ස්පොකට් අනිත් පැත්ත දැම්මේ මොන රෙද්දකටද උන්. එහෙම කරන එක එච්චර හොඳ වැඩක් නෙමේ.

මං නම් ඉස්සරහ ස්පොකට් එක ඔය ෆොටෝ එකටත් අන්ත වෙනකම්ම දිව්ව.:yes:
එහෙම දැම්මාම සද්දේ නැති උනානේ :confused:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම දැම්මාම සද්දේ නැති උනානේ :confused:

    අනේමංදා ඉතින්. චේන් එක එක විදියකට ගෙවෙන්නේ ස්පොකට් එක්ක. ඔහොම කලාම අවුල් වෙනවා ගෙවිච්ච ඒවා. කමක් නෑ දුවල බලන්නකෝ..:dull:

    ඔය ස්පොකට් ටිකෙන් දුවන්න පුලුවන් තරන් දුවන්න.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    10804796_10204141083400690_150064477_o.jpg

    invite 1k thiyenava ona aya kiyanna
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේමංදා ඉතින්. චේන් එක එක විදියකට ගෙවෙන්නේ ස්පොකට් එක්ක. ඔහොම කලාම අවුල් වෙනවා ගෙවිච්ච ඒවා. කමක් නෑ දුවල බලන්නකෝ..:dull:

    ඔය ස්පොකට් ටිකෙන් දුවන්න පුලුවන් තරන් දුවන්න.:yes:
    හ්ම්ම්ම්
    invite 1k thiyenava ona aya kiyanna

    ආ ඔය හම්බවෙලා තියෙන්නේ.මට ඔහොම ඉන්වයිට් කරන්න ආවේ නෑ.දවස් කීපයකට කලින් ඔහොම පටන් ගන්න ඇත්තේ
     
    wkh7777

    Junior member
  • Oct 17, 2007
    47
    2
    8
    පුලුවන් පුලුවන්.. දන්න කෙනෙක්ට කියල වයරින් එක වෙනස් කරගන්න වෙනවා හයිකරන්න් කලින්..

    wiring wenas karanna kiyanne bettry eken direct line denna wenawada HID unit ekata?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... දැන් CCTV එකෙන්ම SLIIT එකේ කට්ටිය බලන්න පුලුවන්..... :P මේකට නම් අර කකුල කඩන් ඉන්න එකා මරු කියවයි...... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි මගේ spocket එකත් දාන්න වෙයිද

    28jb0bo.jpg

    අඩේ මගේ බැටරිය බන්, රෙක්ටිෆයර් එක අවුලක් නැ වගේ නේද

    34snogm.jpg

    පරණ බැටරිය අවුරුදු 2යි මාස 8 පාවිචිචි කරා, දැන් අලුත් එකක් ගන්න ඕනෑ

    මාමා කිව්ව තැන exide maintain එක 2900යි 1yrw

    ztusdl.jpg
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං චනකයා, ඉස්සර්හ ස්පොකට් එකේ තත්වේ කොහොමද?යද්දී කටස් කටස් සද්දේ එනවද?පස්ස ස්පොකට් එක නම් තව පුළුවන් දුවන්න...අලුතෙන් දානකොට සෙට් එකම එකට දාපන් මචං..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17360672 said:
    බැන්දට පස්සේ කිව්වා?:rolleyes:..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..:rolleyes::rofl::lol::lol::lol:

    ඩිකවරියක් වීල් කරන් ලිඳට ගියා..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... දැන් CCTV එකෙන්ම SLIIT එකේ කට්ටිය බලන්න පුලුවන්..... :P මේකට නම් අර කකුල කඩන් ඉන්න එකා මරු කියවයි...... :lol:

    අනේ ඉතින් අපිට මොකෝ.. මාමා පාරෙ යන කෙල්ලෝ දිහා බල බල...:baffled: එක්කෝ ඕන්නෑ. :frown:

    ලැජ්ජ නැද්ද ඕයි පිරිමියෙක් නේද?:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා රෙක්ටිෆයර් හොඳයි බන්..

    බැට්‍රිය මෝටරේ වදින්න හොරයිද?

    ස්පොකට් තව දුවන්න පුලුවන්. චේන් එක ජන්තු අයිය කිව්ව වගේ කටස් සද්දෙ එනකම්ම දුවපන්..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අනේ ඉතින් අපිට මොකෝ.. මාමා පාරෙ යන කෙල්ලෝ දිහා බල බල...:baffled: එක්කෝ ඕන්නෑ. :frown:

    ලැජ්ජ නැද්ද ඕයි පිරිමියෙක් නේද?:angry:

    ඔව් බන් මු බැදලත් වැල බලනවා තාම, ලැජ්ජ නැ බන් මාමාට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    චානකයා රෙක්ටිෆයර් හොඳයි බන්..

    බැට්‍රිය මෝටරේ වදින්න හොරයිද?

    ස්පොකට් තව දුවන්න පුලුවන්. චේන් එක ජන්තු අයිය කිව්ව වගේ කටස් සද්දෙ එනකම්ම දුවපන්..:yes::yes:

    බැට්‍රිය මෝටරේ වදින්නේ නැ බන් short වෙන සද්දේ විතරයි එන්නේ ,
    v තිබ්බට A නැ වගේ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17360672 said:
    බැන්දට පස්සේ කිව්වා?:rolleyes:..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..:rolleyes::rofl::lol::lol::lol:

    මම හෙන දෙගිඩියාවෙන් තමා ඕක දැම්මේ.මොකෙක් හරි දාපු ගමන් කුප්ප කතාවක් කියයි කියලා :rofl:
    සිරාවටම බන් හරියට කෑම ටික බඩට වැටුන එක තමයි උනේ.දන්නවනේ පිටකොටුව පැත්තේ කෑම කන්නවත් නෑනේ.මෙහෙ කෑම අප්පිරියා වෙලා උදේට දවල්ට සති 3-4 මාළු පාන් කාලා හිටිය අවස්ථා එමටයි.
    දැනටත් කෑම ගේන්න බැරි උනොත් මාළු පාන් හරි වඩේ හරි තමා කන්නේ :yes:
     
    :rofl:
     
    Status
    Not open for further replies.