මුකුත් කියන්නේ නෑ......... කිව්වොත් තෝ අර ලේබල් එක ආයේ වතාවක් මට අලවනවා.......![]()
ඒක උඹට ඇලවිලා ඉවරයි.

මුකුත් කියන්නේ නෑ......... කිව්වොත් තෝ අර ලේබල් එක ආයේ වතාවක් මට අලවනවා.......![]()

එව්වා කොරන්ට දෙයක් නෑ....... එන්නේ නැතිනම් එහෙනම් හූල්ල හූල්ල ඉන්න ඒකයි ඇත්තේ.....
ආවොතින් ආයේ 7 ස්ටාර් හොටෙල් එකක ට්‍රිට් එකක් වගේ තමා අපේ කිඹුලා අයියා හදන එව්වා........

ආ... එහෙනම් වෑඩේ හරි
දවස 28
තෑන ???
ආවට අවුලක් නෑද්ද දන්නේනෑ, මොකද මාව කවුරුත් ඈත්තට තාම දෑකලා වත් නෑ නෙ
මෑරීඩ් ක්ලබ්
ඈපෝ එහෙම නොකියා කඩාපනින්න අපි මෑනස් නොදන්න කුකුල්ලුද ??
මේ එක නෙමේ....ඔයත් එනවද?
කිඹුල් ක්ලිනික් එකේ තිබ්බ සෙටමෝල ඉවර වෙලා තරියත් එක්ක ගියා මම ලබ්බාව ගෙදර දාන්න. තරියගේ නිසාන් මාර්ච් එක තිබ්බ කාලේ ඒ. මූ ගෙදර ගේට්ටුව ගාවට ගියේ සිංහයා වගේ කෑ ගහ ගහා කාර් එකේ. කාර් එකෙන් බහිනකොටත් බැස්සේ සිංහ නාම්බා වගේ. ගේට්ටුව ඇරියේ හැබැයි ගොඩාක් හිමින් සද්ද නෑහෙන්න. හිමීට ආයේ ගේට්ටුව වහලා අපිට අතින් කිව්වා පලයං පලයං කියලා. අපිට හම්බ වෙයි ඔය ව්අගේ චෑන්ස් එකක්. කෝකටත් මූව සුරේඛා ගෙදරින් දොට්ට දැම්මොත් කියලා මමයි තරියයි ගේට්ටුව ගාව හිටියා බලාගෙන. ගෙදර හිටිය බල්ලටවත් සද්දේ නෑහෙන විදියට තමා මු ගෙදරට ගියේ. මොකද්දෝ සෙල්ලමක් දාලා මූ ගෙදර දොර ඇරගත්තා. මමයි තරියයි නෙමෙයි ගේට්ටුව ගාවින් හෙල්ලුනේ. ගෙදර ලයිට් දැම්මා. සුරේඛා ඇහැරිලා. මූ ගෙඩි පිටින් මාට්ටු. ජනෙල් රෙද්දට ලයිට් එලිය වැටිලා ඒකට එන හෙවනැල්ලෙන් අපි දැක්කා මූ උඹ පැන පැන සුරේඛාගේ ගුටි වලින් බේරෙන්න හදන විදිය. අර අපි ඉස්කෝලේ පොඩි කාලේ ටීචර්ලා ගහනකොට බේරෙන්න උඩ පනින්නේ. අන්න ඒ විදියට. මේ මම කියන්නේ අමූලික ඇත්ත. තරියා ඇවිත් සාක්කි කියාවි.

මොන මැනස්ද අනේ අපි අපිට...එන්න තිබ්බා කාන්තා සහභාගීත්වයක් තියේනන්...කෝ එහෙම එකක් නැහැ නොවැ...
යකෝ මමවත් තාම හරිහමන් විස්තරයක් දන්නේ නෑ උඹේ ප්‍රශ්න වලට උත්තර බඳින්න........ පොඩ්ඩක් හිටහන් විස්තර දැනගන්නකම්........
මොකක්....... ඇන්ටි එන්න අපේ සෙටමෝලට......... එයි බලාගෙන හිටහන්කෝ.....
![]()
නොවැම්බර්ද? දෙසැම්බර්ද? කිඹුල් ක්ලිනික් එකේද?![]()
යුරාලාගේ ගෙදර සෙට් වුන වෙලේ ලබ්බාගේ නෝනා මහත්මිය සහ අවසන් මොහොතේ මගේ හාමිනේ.....
ඊට පස්සේ කිඹුල් විලාවේ සෙට් වෙද්දී කිඹුල් නෝනා මහත්මිය සිටියා......
ට්‍රිප ගියා මගෙයි, ලබ්බාගෙයි, අපේ කොසා අයියගෙයි පවුල් පිටින්..........

ලබ්බාගේ ට්‍රිප් ගැනත් කතා තියෙනවා. ඒවා කීවොත් නම් අනිවා ඌ මට බැනලා මාත් එක්ක තරහා වෙලා ඇවිත් මට ගහලත් යනවා..
පොඩි ක්ලූ එකක් දෙන්නම්.
"රෙද්ද කඩං යුරාජ්" කිව්වාම ඌ දන්නවා සීන් එක.
![]()

කිඹුල් ක්ලිනික් එකේ තිබ්බ සෙටමෝල ඉවර වෙලා තරියත් එක්ක ගියා මම ලබ්බාව ගෙදර දාන්න. තරියගේ නිසාන් මාර්ච් එක තිබ්බ කාලේ ඒ. මූ ගෙදර ගේට්ටුව ගාවට ගියේ සිංහයා වගේ කෑ ගහ ගහා කාර් එකේ. කාර් එකෙන් බහිනකොටත් බැස්සේ සිංහ නාම්බා වගේ. ගේට්ටුව ඇරියේ හැබැයි ගොඩාක් හිමින් සද්ද නෑහෙන්න. හිමීට ආයේ ගේට්ටුව වහලා අපිට අතින් කිව්වා පලයං පලයං කියලා. අපිට හම්බ වෙයි ඔය ව්අගේ චෑන්ස් එකක්. කෝකටත් මූව සුරේඛා ගෙදරින් දොට්ට දැම්මොත් කියලා මමයි තරියයි ගේට්ටුව ගාව හිටියා බලාගෙන. ගෙදර හිටිය බල්ලටවත් සද්දේ නෑහෙන විදියට තමා මු ගෙදරට ගියේ. මොකද්දෝ සෙල්ලමක් දාලා මූ ගෙදර දොර ඇරගත්තා. මමයි තරියයි නෙමෙයි ගේට්ටුව ගාවින් හෙල්ලුනේ. ගෙදර ලයිට් දැම්මා. සුරේඛා ඇහැරිලා. මූ ගෙඩි පිටින් මාට්ටු. ජනෙල් රෙද්දට ලයිට් එලිය වැටිලා ඒකට එන හෙවනැල්ලෙන් අපි දැක්කා මූ උඹ පැන පැන සුරේඛාගේ ගුටි වලින් බේරෙන්න හදන විදිය. අර අපි ඉස්කෝලේ පොඩි කාලේ ටීචර්ලා ගහනකොට බේරෙන්න උඩ පනින්නේ. අන්න ඒ විදියට. මේ මම කියන්නේ අමූලික ඇත්ත. තරියා ඇවිත් සාක්කි කියාවි.

අරුයි මායි දුවන්න බලන් හිටියේ...
ලබ්බාගේ ට්‍රිප් ගැනත් කතා තියෙනවා. ඒවා කීවොත් නම් අනිවා ඌ මට බැනලා මාත් එක්ක තරහා වෙලා ඇවිත් මට ගහලත් යනවා..
පොඩි ක්ලූ එකක් දෙන්නම්.
"රෙද්ද කඩං යුරාජ්" කිව්වාම ඌ දන්නවා සීන් එක.
![]()

යුරාලාගේ ගෙදර සෙට් වුන වෙලේ ලබ්බාගේ නෝනා මහත්මිය සහ අවසන් මොහොතේ මගේ හාමිනේ.....
ඊට පස්සේ කිඹුල් විලාවේ සෙට් වෙද්දී කිඹුල් නෝනා මහත්මිය සිටියා......
ට්‍රිප ගියා මගෙයි, ලබ්බාගෙයි, අපේ කොසා අයියගෙයි පවුල් පිටින්..........
කාන්තා සහභාගීත්වයක් තියේනන් පොඩ්ඩක් දැනුම් දෙන්න...ට්‍රයි එකක් දෙන්නන් පොඩ්ඩක් ඔලුව දාලා යන්න එන්න...සිරා කියන්නේ...
හරි හරි මටනන් හිතාගත්තැකි...![]()

කාන්තා සහභාගීත්වයක් තියේනන් පොඩ්ඩක් දැනුම් දෙන්න...ට්‍රයි එකක් දෙන්නන් පොඩ්ඩක් ඔලුව දාලා යන්න එන්න...සිරා කියන්නේ...
![]()

ඇයි පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහින් ගෙදර එනකොට රෑ 10ට විතර බඩා මාවයි චානක මංජුලයවයි ගෙදර එක්කන් ගියා බීම එකක් වත් බීල යන්න කියලා..
අපි හිටිය හින්ද යන්තම් මැරුම් නොකා බේරුනා..අරුයි මායි දුවන්න බලන් හිටියේ...
![]()