එහෙම එකක් උනාද කියලාවත් මම දන්නේ නැත.
ඉස් ඉස් සෙල්ලාම කිඹුලා දැකපු දවස තවමත් මතක ඇත. අපි ඔක්කොමලා ඉස් ඉස්සෙලාම සැට් උනේ එදාය. එදා කිඹුලා දැකීමෙන් අපි අමන්ද ආනන්දයට පත් විය.![]()
අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..

...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...
මෙහෙම specify කරන්නෙ අපි වගේ තනිකඩයො ඉන්නව![]()
අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..

රිවස්ටන් ට්‍රිප ගියාම තම සෙට් වුනේ.......
මම සෙට් එක මුලින්ම දැක්කේ යුරාලගේ දිහා සෙට් වෙච්චි සෙට්විමකදී තම මුලින්ම......
උඹ කිඹුලා දැකලා අමන්ද ආනන්දයෙන් ප්රඤඥාවැට පත් වුනේ එහෙම නෑ නේද....?

ඉතිං ඌ බැඳපු කුකුලෙක්....... උඹ නොබැඳපු කුකුලෙක්......... ඔය නො යන්නේ විතරයි වෙනස.......

මම දන්නා හැටියට උඹත් ඉතිං මේකේ යාවජිව බැඳපු කුකුලේක්නේ........![]()
මෙහෙම specify කරන්නෙ අපි වගේ තනිකඩයො ඉන්නව![]()

අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?
මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..
![]()
අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?
මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..
![]()
අපි හිතාගෙන හිටිය කිඹුලා නෙමෙයි එතන හිටියේ. අපේ හිතං හිටිය කිඹුලාට වඩා 500% ක් වෙනස් රූපයක් චරිතයක්. ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම හිතුන දෙයක් ඒක.![]()
..මෙන්න බොලේ රේඩියෝ අහද්දි ඊට වඩා එදා කෝල් කරද්දි(මගේ පුතා ගැන විස්තර අහන්න ) වොයිස් එක අහද්දි මාව නිකන් හොල්මන් වෙලා ගියා...
එයාට ඉතින් විකාරෙන් ඇවිදින එක පුරුද්දනේ...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...
![]()

අපි හිතාගෙන හිටිය කිඹුලා නෙමෙයි එතන හිටියේ. අපේ හිතං හිටිය කිඹුලාට වඩා 500% ක් වෙනස් රූපයක් චරිතයක්. ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම හිතුන දෙයක් ඒක.![]()

ආ... එහෙනම් වෑඩේ හරි
දවස 28
තෑන ???
ආවට අවුලක් නෑද්ද දන්නේනෑ, මොකද මාව කවුරුත් ඈත්තට තාම දෑකලා වත් නෑ නෙ
මෑරීඩ් ක්ලබ්
ඈපෝ එහෙම නොකියා කඩාපනින්න අපි මෑනස් නොදන්න කුකුල්ලුද ??
මේ එක නෙමේ....ඔයත් එනවද?
තව වනස්කම් තියෙනවා..![]()

එයාට ඉතින් විකාරෙන් ඇවිදින එක පුරුද්දනේ...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...
![]()
ආ නැන්දේසුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...
මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...![]()
මෙහෙම බේත් කොරනවානම් බැරියැමෙහෙම නං බේත් කොරන්නෙ ම නෑ![]()
ආ වාෂ්පයෝ
පෙරියා
වල්ම වල් බීමක්