EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයාට ඉතින් විකාරෙන් ඇවිදින එක පුරුද්දනේ:yes::P...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...:(

    :frown: ඈයි උඹ දැක්කද අර එක ගෝතයෙක් මරු කියෝනවා වගේ කියවන්නේ..... වැ.බ.ය.බැ.ය. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය අර අර අරූ ..(ඔව් ඌ තමා) අල්ලපු කකුල ද?
    මොනව හරි කොරල ද දන්නෙ නෑ ඇල්ලුවේ!!!!

    ඔක්කොම නාකි ටික ඇඟ පත අල්ලන් මරු කියෝනව. වයසට යද්දි ඔහොම තමා ඉතින් :rolleyes:

    Thota @@ deka allan maru kiyawanna asa da.? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඒක ඌත් එක්ක බලා ගත්තා. මූ මොකෝ ෆෝර්ම් වෙලා දඟලන්නේ. :rolleyes:

    :frown: වැ.බ.ප.බ.ය. මෙතන මරු කියවන්නේ නැතුව.... උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක..... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ස්තුතියි. මගේ ත්‍රෙඩ් වල මරා ගැනීමේ ඉතිහාසය අන්තිම නරක බව මේකේ උං දන්නා නිසා මොකුත් නොකියා සිටීමට තීරනය කලෙමි. :D
    nothing personal මචං.
    රස්සාවේ ආතතිය ටිකක් හරි අඩුකරගන්න මේකට එන්නේ.
    ඒ ඇවිල්ල මේකෙත් තව වලි දාගන්න ගියාම පිස්සු පීකුදු වෙනවා
    හැබැයි මෙලෝ රහකට නැති බස් කාරයෝ එක්ක නම් වලියක් දාගත්ත කියල අවුලක් නෑ;);)
    :frown: වැ.බ.ප.බ.ය. මෙතන මරු කියවන්නේ නැතුව.... උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක..... :lol:

    කාපිය,කාපිය, තව හයියෙන් කාපිය
    පිස්සෙක් වගේ කාගෙන යම
    උඩ පැනගෙන කාගෙන පල

    :rofl::rofl::rofl:වමනේ රත්නේ:rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...:P:P ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....:rofl::rofl:

    :love: අන්න ඌ තමා හරිම වල් ඌරා....... :yes: ඒකට අර විකියගේ පැත්තේ ඉන්න උන්...... මෙලෝ රහක් නෑ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යකෝ අපි කකුල් තුවාල කරන් ඉන්නවා.... .අර හරිදුවා කකුල කඩන් ඉන්නවා..... මේකේ ඉන්න එකෙක් මෙහෙම උනන්දුවක් තිබ්බේ නෑ......... :angry: :baffled: :dull:
    උ.වේ.ස.:rofl::rofl:
    ලොල් ..රිදිල මරු කියවන්න ම.............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි මෙලෝ රහකට නැති බස් කාරයෝ එක්ක නම් වලියක් දාගත්ත කියල අවුලක් නෑ;);)

    කාපිය,කාපිය, තව හයියෙන් කාපිය
    පිස්සෙක් වගේ කාගෙන යම
    උඩ පැනගෙන කාගෙන පල

    :rofl::rofl::rofl:වමනේ රත්නේ:rofl::rofl::rofl::rofl:

    :frown: දැන් එකෙක්ට අමතලා ටැබ් එක ක්ලෝස් කරා විතරයි..... උඹටත් අමතන්න ඕනාද......?? :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    giphy.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අදහස නම් මෙච්චරයි. කවුරුවත් කාගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ගෑණියෙක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා තමට ස්වාධීනව ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. තම්න්ට කැමති දෙයක් කරන්න කැමති විදියට ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. මමත් බැන්දේ අවුරුදු 06ක් යාලු වෙලා ඉඳලා. එලකිරි එකේ ලොකුම වෙඩිං ත්‍රෙඩ් දෙක වැටුනෙත් මටයි ඔයාගේ හොඳ සංජි අයියාටයි. :P කොච්චරකල් යාලු වෙලා හිටියත් කොච්චර බඩ බැඳගෙන ආස්‍රය කරත් මිනිස් සිත කියන දේ තේරුම් ගන්න බෑ. බුද්ධාගමේ නම් ඔයා ඒක ඔයාට තේරෙනවා ඇති. ගෑණියෙක් පිරිමියෙක්ටවත් පිරිමියෙක් ගෑණියෙක්ටවත් යටත් වෙලා බැනුම් අහගෙන ගුටිකාගෙන ජීවත් වෙන්න ඕන නෑ. ඒක මගේ මතය. දෙන්නටම ස්වාධීනත්වයක් තියෙන්න ඕනා. අනුන් මත යැපෙන්නේ නැතුව තමන්ට කෙලින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනා.

    :lol: වැදි බණ....... :baffled: :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: වැ.බ.ප.බ.ය. මෙතන මරු කියවන්නේ නැතුව.... උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක..... :lol:

    රිදිලා. විසිටර් මැසේජ් එකත් දැක්කා... :rofl:

    අනිවා එනවා කීවොත් අනිවා එනවා. ඔයා මොකැයි මේ ෆෝර්ම් වෙලා දඟලන්නේ. ඒක සංජියාගෙයි මගෙයි කතාවක්නේ බොලං. :rofl:

    මමත් ඒ ප්‍රශ්නෙම අහන්නම්.

    "උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක?" :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා. විසිටර් මැසේජ් එකත් දැක්කා... :rofl:

    අනිවා එනවා කීවොත් අනිවා එනවා. ඔයා මොකැයි මේ ෆෝර්ම් වෙලා දඟලන්නේ. ඒක සංජියාගෙයි මගෙයි කතාවක්නේ බොලං. :rofl:

    මමත් ඒ ප්‍රශ්නෙම අහන්නම්.

    "උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක?" :P

    :lol: වැ.බ.ප.ම.ය. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන්ගේ මගුල ගැන බලාගනින්.... :D

    :oo: උඹ කවදද එනවා කියලා ආවේ කියහන්කෝ..... මේ දැන් මග.... මේ දැන් උඹේ තැන පාස් උනා..... & etc....... :lol: පලයන් බං යන්න යන අතක් බලාගෙන...... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: වැ.බ.ප.ම.ය. අනුන්ගේ මගුල් කියවන්නේ නැතුව තමන්ගේ මගුල ගැන බලාගනින්.... :D

    :oo: උඹ කවදද එනවා කියලා ආවේ කියහන්කෝ..... මේ දැන් මග.... මේ දැන් උඹේ තැන පාස් උනා..... & etc....... :lol: පලයන් බං යන්න යන අතක් බලාගෙන...... :angry:

    සෑහෙන්න රිදිලා... මලේ උපරිම වගේ. තව ටිකක් මම බයිට් කරන්න හැදුවොත්
    මග තොටදී කතා නොකිරීම, සෑහෙන කාලෙකට ෆෝන් අන්සර් නොකිරීම වගේ තත්වෙටම දරුණු වෙන්නට ඉඩකඩ ඇත. පෙර බයිට් වලත් අත්දැකීම මට බොහෝමයක් ඇති නිසා මොකුත් නොකියමි.

    ම්ම බොට මෙත් වඩමි... :D:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෑහෙන්න රිදිලා... මලේ උපරිම වගේ. තව ටිකක් මම බයිට් කරන්න හැදුවොත්
    මග තොටදී කතා නොකිරීම, සෑහෙන කාලෙකට ෆෝන් අන්සර් නොකිරීම වගේ තත්වෙටම දරුණු වෙන්නට ඉඩකඩ ඇත. පෙර බයිට් වලත් අත්දැකීම මට බොහෝමයක් ඇති නිසා මොකුත් නොකියමි.

    ම්ම බොට මෙත් වඩමි... :D:rofl:

    :no: කිසිම රිදිල්ලක් නෑ..... :no: අහක ඉන්න කබ්බියන්ව ෆෝම් කරන්න එක එක විකාර (හරියට ඈහින් දැක්කා වගේ) දොඩවන්නේ නැතුව ඉන්නවා නම් ස්තූති. මොකද උඹේ පට්ටන්දරේ මම මෙතන දිග ඈරියොත් මොකද වෙන්නේ කියලා උඹ නොදන්නවා නෙවේ නේ.....?? :D ඒ නිසා මෙත් වැඩීම අනවශ්‍යයි. :D බොරුවට දෙඩවීමෙන් වැලකීම අවශ්‍යයි. ස්තූතියි. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: කිසිම රිදිල්ලක් නෑ..... :no: අහක ඉන්න කබ්බියන්ව ෆෝම් කරන්න එක එක විකාර (හරියට ඈහින් දැක්කා වගේ) දොඩවන්නේ නැතුව ඉන්නවා නම් ස්තූති. මොකද උඹේ පට්ටන්දරේ මම මෙතන දිග ඈරියොත් මොකද වෙන්නේ කියලා උඹ නොදන්නවා නෙවේ නේ.....?? :D ඒ නිසා මෙත් වැඩීම අනවශ්‍යයි. :D බොරුවට දෙඩවීමෙන් වැලකීම අවශ්‍යයි. ස්තූතියි. :)

    අම්බානක රිදිලා.... :lol::lol:
    මම කිසිම බොරුවක් නිකී බවත් කමෙන්ට් එකෙන්ම තහවුරු වේ. :yes:

    රතු කෑල්ල ගැන චුට්ටක් කියමුද බලන්න. මටත් ආසයි දැනගන්න.. :rolleyes:
     
    Status
    Not open for further replies.