New Zealand student යන්න

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචං කැමතිනම් Masters කරන්න පුළුවන් යුනි එකක. හැබැයි පොඩි දෙයක් තියනවා සාමාන්‍ය Msc එක්ක වියදම ලක්ෂ 20 - 30 අතර වෙනවා යුනි එකේ තත්වය මත), IELTS 6.5 අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ දෙක උඩ ඔයාට Admission එක ගැනීම තීරණය කරන්න පුළුවන්.

    සාමාන්‍ය Level 7 course එකක් (specialized in networking වගේ) නම් මට ලක්ෂ 16 - 18 අතර budget එකකට දෙන්න පුළුවන්. IELTS අත්‍යවශ්‍ය නෑ.

    තැන්ක්ස් මචන්.. Level 7 එකකට ලංකාවෙන් යන්න ඉස්සෙල්ල කොච්චර මුදලක් යනවද? (බැංකු තැන්පතු එහෙම)course එක ඉවර උනාම full time ජොබක් කරන්න පුලුවන්ද මචන්?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අල මල්ලි;17251539 said:
    තැන්ක්ස් මචන්.. Level 7 එකකට ලංකාවෙන් යන්න ඉස්සෙල්ල කොච්චර මුදලක් යනවද? (බැංකු තැන්පතු එහෙම)course එක ඉවර උනාම full time ජොබක් කරන්න පුලුවන්ද මචන්?

    මචං Level 7 One year (1) Diploma එකක සාමාන්‍ය ගණන් මෙහෙමයි.

    Computer Science or IT or Business Management (Specialization in Information system management, Hospitality and tourism, Small to medium enterprise) - NZ$ 16,000 - 18,000 (රු. ලක්ෂ 16 ත්, 18 ත් අතර)

    Course එක ඉවර වුනාම Graduate job search visa එක ලැබෙනවා full time job එකක් හොයා ගන්න.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ai ban ehema kiyanne.mehe dip ekak karala giyeth da hodai kiyanne,kelinma dip ekak karanna yanna hoda naththe aii:confused::confused::confused:
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    හ්ම්

    හරි මචන්
    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව නේ. ඔය ගානට සිරාවටම යන්න පුළුවන් වෙයිද ? :no::no::no::no::no::no::no:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    හරි මචන්
    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව නේ. ඔය ගානට සිරාවටම යන්න පුළුවන් වෙයිද ? :no::no::no::no::no::no::no:

    මෙහෙමයි මචං Course fee එක ලක්ෂ 17 යි කිව්වොත් ඒකට එකතු වෙන්න ඕනේ Visa fee එක (around 40,000 including IOM fee), තව Ticket එක (70,000 වගේ) + අතේ 100,000 වගේ අරන් යන්න වෙනවා මුලික වියදම් වලට. ඔය විදියට බලද්දී සාමාන්‍ය budget එක ලක්ෂ 19 - 20 අතර වගේ වෙනවා.

    මීට අමතරව තමයි අර වීසාවලට Living expenses විදියට ලක්ෂ 16 ක වගේ bank balance (sponsor) එක පෙන්වන්න ඕනේ.
     
    Jun 17, 2013
    182
    57
    0
    1)මචන් වයිෆ්ට ස්ටුඩන්ට් වීසා ගත්තොත් හස්බන්ට ෆුල් වර්ක් වීසා හම්බෙනවද?
    2)අවුරුදු 2කින් හරි කීයකින් හරි පී.ආර් ලැබෙන්න ඒක හේතුවක් වෙනවද?
    3)මෙහෙන් පී.ආර් ට්‍රය් කරල යනවට වඩා එහෙම යන එක හොද්ද?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රතු කොලුවා;17366677 said:
    1)මචන් වයිෆ්ට ස්ටුඩන්ට් වීසා ගත්තොත් හස්බන්ට ෆුල් වර්ක් වීසා හම්බෙනවද?

    හස්බන්ඩ්ට (partner) full time work visa ගන්න නම් main applicant (එහෙම නැත්නම් student විදියට වයිෆ්) අනිවාර්යයෙන්ම L7 Bachelor degree එකකට හෝ Postgraduate qualification එකකට යන්න අවශ්‍යයි.

    2)අවුරුදු 2කින් හරි කීයකින් හරි පී.ආර් ලැබෙන්න ඒක හේතුවක් වෙනවද?

    ඔව්, PR එකට apply කරද්දී තමන්ගේ partnerගේ Employment (in New Zealand) එක, Work experience, Educational qualification වැදගත් වෙනවා.

    3)මෙහෙන් පී.ආර් ට්‍රය් කරල යනවට වඩා එහෙම යන එක හොද්ද?

    ලංකාවේ ඉදන් PR එක ගන්න අමාරු වෙලා තියෙන්නේ PR Points වලින් 50 ක් වගේ හම්බෙන New Zealand job sponsorship එක අපිට මෙහේ ඉදන් හොයා ගන්න අමාරු නිසයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Jun 17, 2013
    182
    57
    0
    Originally Posted by රතු කොලුවා
    1)මචන් වයිෆ්ට ස්ටුඩන්ට් වීසා ගත්තොත් හස්බන්ට ෆුල් වර්ක් වීසා හම්බෙනවද?

    හස්බන්ඩ්ට (partner) full time work visa ගන්න නම් main applicant (එහෙම නැත්නම් student විදියට වයිෆ්) අනිවාර්යයෙන්ම L7 Bachelor degree එකකට හෝ Postgraduate qualification එකකට යන්න අවශ්‍යයි.

    2)අවුරුදු 2කින් හරි කීයකින් හරි පී.ආර් ලැබෙන්න ඒක හේතුවක් වෙනවද?

    ඔව්, PR එකට apply කරද්දී තමන්ගේ partnerගේ Employment (in New Zealand) එක, Work experience, Educational qualification වැදගත් වෙනවා.

    3)මෙහෙන් පී.ආර් ට්‍රය් කරල යනවට වඩා එහෙම යන එක හොද්ද?

    ලංකාවේ ඉදන් PR එක ගන්න අමාරු වෙලා තියෙන්නේ PR Points වලින් 50 ක් වගේ හම්බෙන New Zealand job sponsorship එක අපිට මෙහේ ඉදන් හොයා ගන්න අමාරු නිසයි

    1.එලකිරි මචන්... මගෙ වයිෆ්ට BSc එකක් තියේනවා.එයාට MSc එකක් සෙට් කරගත්තනම් හරි එතකොට. මම මචන් වර්ක් වීසා ගත්තොත් ප්‍රොෆෙශනල් ජොබක්(ක්ලීනින්, ග්‍රොසරි නැතුව ) හොයාගන්න මේ වීසා කැටගරිය බාදාවක් නෙමෙයි නේද.මම මෙහේ QS කෙනෙක් නම් එහෙත් ඒ කැටගරි ජොබක් ගන්න පුලුවන් වෙයිද?

    2.ඊලගට අවුරුදු 2 ක් වයිෆ්ගෙ MSC කොස් එකකට කීයක් විතර යනවද?

    3.කොච්චර සල්ලි මම පෙන්විය යුතුද?

    4.එච්චර පෙන්විය නොහැකි නම් වෙනත් ක්‍රම තියෙනවද එ මුදල පෙන්නන්න?

    5.එයාට IELTS 6.5 ඇත. පලමු උපාදියද english medium වලින් ගිය එකකි.මම තාම IELTS කොට නැත.මගේ පලමු උපාදියදEnglish medium එක්කි. මම IELTS කල යුතුද?

    machan im really interested in this you may can help me to migrate.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රතු කොලුවා;17369402 said:
    1.එලකිරි මචන්... මගෙ වයිෆ්ට BSc එකක් තියේනවා.එයාට MSc එකක් සෙට් කරගත්තනම් හරි එතකොට. මම මචන් වර්ක් වීසා ගත්තොත් ප්‍රොෆෙශනල් ජොබක්(ක්ලීනින්, ග්‍රොසරි නැතුව ) හොයාගන්න මේ වීසා කැටගරිය බාදාවක් නෙමෙයි නේද.මම මෙහේ QS කෙනෙක් නම් එහෙත් ඒ කැටගරි ජොබක් ගන්න පුලුවන් වෙයිද?

    මචං Partnerට හම්බෙන Work visa එකට ජොබ් එකේ level එක, category එක අදාලත්වයක් නෑ. හැබැයි ඔයාට ජොබ් එකක් හොයාගන්න වෙන්නේ නම් ඔයාගේ background එක තියන් category එකෙමයි.

    2.ඊලගට අවුරුදු 2 ක් වයිෆ්ගෙ MSC කොස් එකකට කීයක් විතර යනවද?

    මචං University of Auckland වගේ එකක නම් 1 Year Master program එකක fee එක NZ$35,911 වගේ වෙනවා. UNITEC වගේ Polytechnic එකක නම් සාමාන්‍ය fee එක $22,250 වගේ. ඔයාගේ වයිෆ්ගේ Msc field එක අනුව ඔය ගණන් පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා.

    3.කොච්චර සල්ලි මම පෙන්විය යුතුද?

    අවුරුද්දක program එකකට නම් වයිෆ්ට විතරක් ලක්ෂ 40 - 45 ක් අතර, ඔයත් partner විදියට යනවානම් තව ලක්ෂ 10 - 20 ත් අතර මුදලක් පෙන්වන්න අවශ්‍ය වෙනවා.

    4.එච්චර පෙන්විය නොහැකි නම් වෙනත් ක්‍රම තියෙනවද එ මුදල පෙන්නන්න?

    ඔව් :rolleyes::rolleyes:

    5.එයාට IELTS 6.5 ඇත. පලමු උපාදියද english medium වලින් ගිය එකකි.මම තාම IELTS කොට නැත.මගේ පලමු උපාදියදEnglish medium එක්කි. මම IELTS කල යුතුද?

    ඔයාට IELTS කිරීමේ අවශ්‍යතාවයක් නෑ. හැබැයි තිබුනොත් කවදා කොතැනකදී හරි වැදගත් වෙනවා ඇර පාඩුවක් වෙන්නේ නෑ.

    machan im really interested in this you may can help me to migrate.

    :yes::yes::yes::yes: