කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඌ දෙපාරක් ඒලෙවල් ෆේල් වෙලා හරි රට ගිහින් ඉගෙනගත්ත/ ගන්න එකෙක්නේ :lol:. ‍තෝ මොන පරයෙක්ද ඊයේ පෙරේදා කැම්පස් එකකට රිංගපු එකෙක්නේ කටින් පොර ටෝක් දෙන. :lol::lol: ඉගෙන ගත්තට ඒලෙවල් පාස් උනාට උඹේ තියෙන මහන්තත්ත කම අඩු කරගනින්. ඒ ලෙවල් කියන්නේ තව එක චූ එක්සෑම් එකක් විතරයි.වෙන්න ඕනේ මේ රටේ ඉන්න උන් කොහොම හරි ඉගෙනගෙන රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි. ඒකට ඌ ආවේ කොහෙන්ද කියන එක වැදගත් නෑ.:lol::lol:

    uu A/L anantha parak pass wunath / fail wunath uu antha pon**yek. melahakata ammawath elawala athi. ooka mona ratada kohe hari institute ekakata duwala inne lankawema. naththan lankawe welawen ra 12 ta withara online idida:lol::lol::lol: okage hati balaganna uge thread list eka mula idan agata kiyawan wara.
    dan ubata anuwa methanata enna ona campus lecturersla witharada:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    uu A/L anantha parak pass wunath / fail wunath uu antha pon**yek. melahakata ammawath elawala athi. ooka mona ratada kohe hari institute ekakata duwala inne lankawema. naththan lankawe welawen ra 12 ta withara online idida:lol::lol::lol: okage hati balaganna uge thread list eka mula idan agata kiyawan wara.
    dan ubata anuwa methanata enna ona campus lecturersla witharada:rofl:

    උගේ එව්වා නම් කියවන්න ඕනේ නෑ. ඒත් උඹේ පොර ටෝක් පෝස්ට් නම් කියවලා තියෙනවා ඕනේ තරම්:lol::lol:.මේකේ වෙන කිසිම එකෙක් නෑ උඹ තරම් මිනිස්සුන්ව පහතට දාලා කතා කරන. එක්සෑම් එකක් පාස් උන පලියට ඔලුවට ගන්න එපා ඔච්චර. ඔලුව ලොකු වෙද්දි ඉක්මනින් බිම වැටෙනවා. අනික මම කියලා තියෙද ලෙක්චරස්ලයි ඉන්න ඕනේ කියලා. ගොනෙක් උනාට තප්පුලන්න එපා.:lol::lol: මම කිව්වේ උඹ මොන පඟර නැට්ටෙක්ද බං අද ඊයේ කැම්පස් ගිය:rofl::lol:. ඒ උනාට දෙන්නේ පොරටෝක් උඹ තරම් බුද්ධිමතෙක් වෙන කොහෙවත් නෑ වගේ.:lol::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උගේ එව්වා නම් කියවන්න ඕනේ නෑ. ඒත් උඹේ පොර ටෝක් පෝස්ට් නම් කියවලා තියෙනවා ඕනේ තරම්:lol::lol:.මේකේ වෙන කිසිම එකෙක් නෑ උඹ තරම් මිනිස්සුන්ව පහතට දාලා කතා කරන. එක්සෑම් එකක් පාස් උන පලියට ඔලුවට ගන්න එපා ඔච්චර. ඔලුව ලොකු වෙද්දි ඉක්මනින් බිම වැටෙනවා. අනික මම කියලා තියෙද ලෙක්චරස්ලයි ඉන්න ඕනේ කියලා. ගොනෙක් උනාට තප්පුලන්න එපා.:lol::lol: මම කිව්වේ උඹ මොන පඟර නැට්ටෙක්ද බං අද ඊයේ කැම්පස් ගිය:rofl::lol:. ඒ උනාට දෙන්නේ පොරටෝක් උඹ තරම් බුද්ධිමතෙක් වෙන කොහෙවත් නෑ වගේ.:lol::rofl:

    ok boss uge ewa kiyawanna barinam nodanna reddawal walata hota dannath epa. matanam exam eka epa wela inne. iwarayak na. e ubata hithena eka wennathi samahara wita :lol:. ai dan me "ada iye campus giya" kiyana eka aai aai kiyanne. ridila™ wath da:rofl::rofl::rofl::rofl: mama me wage gathiguna thiyana ewunwanam hodata paga paga innawa. A/L fail unath ekai island 1st unath ekai
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හුටා උබේ බෝට්ටුවේම තමයි මමත්,:dull: කොටින්ම කිව්වොත් එකම conditions:rofl:
    ඒ නිසා හරි හැටි පිළිතුරක් දීමට නොදනී:(

    මේ ත්‍රෙඩ් එක දැකල එකෙක් මගෙන් කෝල් කරල අහනවා "උඹ නේද ත්‍රෙඩ් එක දැම්මෙ
    " කියල:baffled::angry:
    රෙදි නෑ ඕයි
    :dull:

    ඔහොම නෙවේ උඹ ඔලුවෙන් හිටන් කීවත් උඹම තමා මේ ත්‍රේඩ් එක දැම්මේ :oo::oo::oo:

    ඒක මට ඉර හඳ සේ ශුවර් :yes:

    ඒ නිසා තමයි මම මේක දැක්ක ගමන් කෝල් කරේ :lol::lol::lol:

    දැන් ඉතින් වහ කාලා :baffled: බෙල්ලේ වැල දාගෙන :baffled: ලිඳේ පැනපන් :P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔහොම නෙවේ උඹ ඔලුවෙන් හිටන් කීවත් උඹම තමා මේ ත්‍රේඩ් එක දැම්මේ :oo::oo::oo:

    ඒක මට ඉර හඳ සේ ශුවර් :yes:

    ඒ නිසා තමයි මම මේක දැක්ක ගමන් කෝල් කරේ :lol::lol::lol:

    දැන් ඉතින් වහ කාලා :baffled: බෙල්ලේ වැල දාගෙන :baffled: ලිඳේ පැනපන් :P
    අපෝ ආවද උඹ:angry:

    ඉතින් මට පාන් ද, තෝ වගේ මෝඩ මූසලයෙක්ට කිව්වට තේරුම් ගන්න එකක් යෑ:frown:

    මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්න එපා සහෝ:dull:
     
    Feb 11, 2014
    22
    1
    0

    මචන් බොරුවට ඌව අල්ලන්න එපා බන්!
    Anyway good to see I'm not the only one:yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අපෝ ආවද උඹ:angry:

    ඉතින් මට පාන් ද, තෝ වගේ මෝඩ මූසලයෙක්ට කිව්වට තේරුම් ගන්න එකක් යෑ:frown:

    මිනිස්සුන්ට නිකරුනේ අපහාස කරන්න එපා සහෝ:dull:

    නෑ නෑ උඹම තමා මේ ත්‍රේඩ් එක දැම්මේ :lol::lol::lol:

    15 වරකෝ කට්ටියවම දැනුවත් කරලා තියෙන්නේ :frown::P
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඌ දෙපාරක් ඒලෙවල් ෆේල් වෙලා හරි රට ගිහින් ඉගෙනගත්ත/ ගන්න එකෙක්නේ :lol:. ‍තෝ මොන පරයෙක්ද ඊයේ පෙරේදා කැම්පස් එකකට රිංගපු එකෙක්නේ කටින් පොර ටෝක් දෙන. :lol::lol: ඉගෙන ගත්තට ඒලෙවල් පාස් උනාට උඹේ තියෙන මහන්තත්ත කම අඩු කරගනින්. ඒ ලෙවල් කියන්නේ තව එක චූ එක්සෑම් එකක් විතරයි.වෙන්න ඕනේ මේ රටේ ඉන්න උන් කොහොම හරි ඉගෙනගෙන රට වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි. ඒකට ඌ ආවේ කොහෙන්ද කියන එක වැදගත් නෑ.:lol::lol:

    උගේ එව්වා නම් කියවන්න ඕනේ නෑ. ඒත් උඹේ පොර ටෝක් පෝස්ට් නම් කියවලා තියෙනවා ඕනේ තරම්:lol::lol:.මේකේ වෙන කිසිම එකෙක් නෑ උඹ තරම් මිනිස්සුන්ව පහතට දාලා කතා කරන. එක්සෑම් එකක් පාස් උන පලියට ඔලුවට ගන්න එපා ඔච්චර. ඔලුව ලොකු වෙද්දි ඉක්මනින් බිම වැටෙනවා. අනික මම කියලා තියෙද ලෙක්චරස්ලයි ඉන්න ඕනේ කියලා. ගොනෙක් උනාට තප්පුලන්න එපා.:lol::lol: මම කිව්වේ උඹ මොන පඟර නැට්ටෙක්ද බං අද ඊයේ කැම්පස් ගිය:rofl::lol:. ඒ උනාට දෙන්නේ පොරටෝක් උඹ තරම් බුද්ධිමතෙක් වෙන කොහෙවත් නෑ වගේ.:lol::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    hancok jabuk :rofl::rofl:

    oya hancoka rata wal wala time difference ekawath dan na ban :no::rofl:

    lankawe welwen ra 12ta innawa kiyana eka maha deyak da :lol::lol: ai yako ethakota apita paandara ne :rofl::rofl::rofl: oka maha dawal wenakan guli wela perogena bidiyaganna hipatuwek kiyala api mona karannada :baffled::lol::lol:

    pau bn hancoka mu hamathaninma anatha wela inne.thawath anatha karanna epa.nathnam muth koi wele hari belle wala daganiy :rofl::rofl:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    yalu weyan bandinna epa..!!
    kello kiyanna maha amuthu jathiyak bnz.!!
    un vampirela wage bnz..le ura bonawa wage umbe salli uragena boi.!! (me langadi mama ekakin beruna deyyane kiyala)

    targets thiya targets gana hithannawath ba bnz keelloth ekka.. honda ekak hambaunoth hondai..eth itin 100 ta 1k i inne ehema kello..!!
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ලෝ එක්ක නම් targets වලට යන්න අමාරුයි මචන්. හොදම දේ මුලින් targets වලට ගිහින් පස්සේ කෙල්ලෙක් හොයාගන්න එක. අනික affair එකක් පටන්ගන්නකොට තියෙන ආතල් එක ටික කාලයක් යනකොට නැ බන්. එක නිසා උබේ යාළුවො කෙල්ලෝ එක්ක යාළුවුන පලියට උබ යාලුවෙන්න යන්න එපා. තමන්ගේ අනාගතේ ගැන හිතලා වැඩ කරපන් හැගීම් වලට වහල් නොවී :yes:
     
    • Like
    Reactions: GuneBhai
    Oct 31, 2012
    535
    31
    0
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

    Fatta true
     
    Feb 11, 2014
    22
    1
    0
    yalu weyan bandinna epa..!!
    kello kiyanna maha amuthu jathiyak bnz.!!
    un vampirela wage bnz..le ura bonawa wage umbe salli uragena boi.!! (me langadi mama ekakin beruna deyyane kiyala)

    targets thiya targets gana hithannawath ba bnz keelloth ekka.. honda ekak hambaunoth hondai..eth itin 100 ta 1k i inne ehema kello..!!

    hmm
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

    ගුස්තා ගුරුන්නන්සේ කියලා තියන එකනම් සැබැවක්,දාගත්තාම යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙනවා :rofl::D......