මොකද කුකුලෝහ්.............කිඹුල් මමා කොයි..![]()
![]()
හදීසියක්...
ping කිඹුලා
Pinging කිඹුලා with 32 bytes of data
Request timed out.
Request timed out.
Request timed out.
Request timed out.
Ping stastics for කිඹුලා:
Packets: Sent = 4, Received = 0, Lost = 4, (100% loss)

තාගේ ගෘහස්ථ තෙලබණු අංකය මා හට සැපයූවේ තා ජංගිය ඔළුවේ නමා ගෙන, ලැප කුස්සියේ තබා ගෙන පීට්සා හැදූ අනාදිමත් කලක දීයැ.මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇති![]()
මොකද කුකුලෝහ්.............![]()

මැෂිමේ කතාව තමා හොඳම හරිය.........
![]()
මැෂිම දැන් ගෙදර කවුරුවත් නැති වෙලාවට ගෙදරටම එනවලු...... 
හොඳටම ඌයිය වෙලා...
බොට ඉතින් වැඩක් කරගන්න බැරි වුනාම අපි පලිද?
මරු කියවයි දැන්.![]()
රිදිලා සමයන් දොඩවනවා...... 
මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇති![]()
ජංගම අංකය නම් නොදී සිටින තරමට යහපති......
දෙනවා නම් මොබිටෙල් හෝ හම්බසලාට් නොවන අංකයක් දීපන්...... 
අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ
හුටා....... දැන් මම කෝල් කරන්නේ ගෙදර නම්බර් එකටද......??

අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ
අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ
පොඩ්ඩක් හොයල අහල බලල .පොලිසියේ පැමිණිල්ලක් දාන්න .
දුක තමා

නිර්මාංශීය සොසේජස් සාදාගැනීමේ පහසු ක්රමවේදයක් ඔබතුමා සතුව ඇතිනම් මාහට පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.![]()
සෑහෙන්න අහගනී මේකට නම්හම්බසලාට් එකක් දුන්නොත් මූ කතා නොකර ඉදී නේදජංගම අංකය නම් නොදී සිටින තරමට යහපති......
දෙනවා නම් මොබිටෙල් හෝ හම්බසලාට් නොවන අංකයක් දීපන්......
![]()

අඃ ..පෙරා මල්ලී ..කෙසේද සුව දුක්

හම්බසලාට් එකක් දුන්නොත් මූ කතා නොකර ඉදී නේද![]()

උබ කෝල් දිදී කරදර කරන නිසා තමයි ඕක අතුරුදන් කරවගෙන තියෙන්නෙහුටා....... දැන් මම කෝල් කරන්නේ ගෙදර නම්බර් එකටද......??
![]()
![]()
