EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මමා කොයි.. :confused: :confused: :confused:
    හදීසියක්...

    ping කිඹුලා

    Pinging කිඹුලා with 32 bytes of data
    Request timed out.
    Request timed out.
    Request timed out.
    Request timed out.

    Ping stastics for කිඹුලා:

    Packets: Sent = 4, Received = 0, Lost = 4, (100% loss)
    මොකද කුකුලෝහ්.............:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇති :P
    තාගේ ගෘහස්ථ තෙලබණු අංකය මා හට සැපයූවේ තා ජංගිය ඔළුවේ නමා ගෙන, ලැප කුස්සියේ තබා ගෙන පීට්සා හැදූ අනාදිමත් කලක දීයැ.
    එය දැන් මා ගේ සන්තකයේ නොවේ.............
    එනිසා තා හට කරදර කිරීමට මට තාගේ ජංගම තෙලබණු අඞකය ලබා දෙව!!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද කුකුලෝහ්.............:dull:

    නිර්මාංශීය සොසේජස් සාදාගැනීමේ පහසු ක්‍රමවේදයක් ඔබතුමා සතුව ඇතිනම් මාහට පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහ කොකටුවානන් ලඟ මගෙ ලෑන්ඩ්පෝන් නම්බර් එකත් ඇති :P

    :P ජංගම අංකය නම් නොදී සිටින තරමට යහපති...... :yes: දෙනවා නම් මොබිටෙල් හෝ හම්බසලාට් නොවන අංකයක් දීපන්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ

    :shocked: හුටා....... දැන් මම කෝල් කරන්නේ ගෙදර නම්බර් එකටද......?? :P ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ

    ට්‍රැකින් සොෆ්ට්වෙයා මොකුත් නැද්ද?

    කෝල් කලාම වැඩද?
     
    kingdewi

    Well-known member
  • අයියෝ මගේ මොබයිල් ඒක නැති වෙලෝ......................මොකෙක් හරි එක්කෝ හංගලා නැත්නම් උස්සලා අනේ

    පොඩ්ඩක් හොයල අහල බලල .පොලිසියේ පැමිණිල්ලක් දාන්න .
    දුක තමා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නිර්මාංශීය සොසේජස් සාදාගැනීමේ පහසු ක්‍රමවේදයක් ඔබතුමා සතුව ඇතිනම් මාහට පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ;)
    :lol: සෑහෙන්න අහගනී මේකට නම්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P ජංගම අංකය නම් නොදී සිටින තරමට යහපති...... :yes: දෙනවා නම් මොබිටෙල් හෝ හම්බසලාට් නොවන අංකයක් දීපන්...... :P
    හම්බසලාට් එකක් දුන්නොත් මූ කතා නොකර ඉදී නේද :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: හුටා....... දැන් මම කෝල් කරන්නේ ගෙදර නම්බර් එකටද......?? :P ;)
    උබ කෝල් දිදී කරදර කරන නිසා තමයි ඕක අතුරුදන් කරවගෙන තියෙන්නෙ :P
     
    Status
    Not open for further replies.