අක්කේ ...අරක ලස්සනයි...හුරතල් නෙහ්![]()
බෝල ගෙඩියක් නේද?![]()
මට හිතෙන ඒවාම මෙතන ඉන්න වෙන උන්ටත් හිතෙනවද......?? 
අක්කේ ...අරක ලස්සනයි...හුරතල් නෙහ්![]()
බෝල ගෙඩියක් නේද?![]()
මට හිතෙන ඒවාම මෙතන ඉන්න වෙන උන්ටත් හිතෙනවද......?? 
සංජියා කොයි?
ඊයේ රෑ තොරණේ විස්ථරේ කියාපංකෝ...
හා සුදු අයියේ කියන්න හොදේ....මම කියන්නම් සුදූ.......
![]()


මට හිතෙන ඒවාම මෙතන ඉන්න වෙන උන්ටත් හිතෙනවද......??
![]()


මට හිතෙන ඒවාම මෙතන ඉන්න වෙන උන්ටත් හිතෙනවද......??
![]()


තොරණේ විස්ථරේ සඳහා අද දවසේ පෝස්ට්ස් කියවන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි........


කැපුවා කැපුවා....... දෝනි නිදගන්නකන් ඉඳලා පොඩි ප්රයිවට් පාටි එකක් දැම්මා අපි දෙන්නා......![]()
දෙක සෙට් වීමේ පෙරනිමිති...... 
Ow ban unge jathiye ewunta un salakanawa![]()
ඒකද අර පාරේ යන හරක් එහෙම උඹ දැක්කහම පැත්තකට වෙන්නේ.......?? 
බෑ ඌයි. මම දැං ආවේ... තොරණේ විස්ඨරේ අහන්නමයි අෆ්හ වැඩට ආවේ...![]()
හිතුනා නේන්නම් බොල....... වනගත වෙන්නම හිතුනා මටනම්.........![]()

අද හවසත් දොඹෙන් දෙයිද බං...... ජෝන් කීල්ස් පැත්තේ යන්න තියේ.... ආයේ ඉතින් *ක දෙමු රට කමු වැඩකුත් තියේ ටිකට් මැෂින් දෙකක....... 
දෙයි වගේ දොඹෙන්..... කැත සීන් එක අව්වත් පායලා..... ඒ අස්සේ වහිනවා...... 