EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොරණේ විස්ථරේ සඳහා අද දවසේ පෝස්ට්ස් කියවන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි........

    බෑ ඌයි. මම දැං ආවේ... තොරණේ විස්ඨරේ අහන්නමයි අෆ්හ වැඩට ආවේ... :rolleyes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැපුවා කැපුවා....... දෝනි නිදගන්නකන් ඉඳලා පොඩි ප්‍රයිවට් පාටි එකක් දැම්මා අපි දෙන්නා...... ;)

    :rofl: දෙක සෙට් වීමේ පෙරනිමිති...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෑ ඌයි. මම දැං ආවේ... තොරණේ විස්ඨරේ අහන්නමයි අෆ්හ වැඩට ආවේ... :rolleyes::rofl:

    කියවහන් කියවහන්...... එතකොට තමා ශ්රුන්ගාර (මේක හරියට ටයිප් වෙන්නේ නෑ.....) ඇවිස්සෙන්නේ........ කියෝපන්.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඒකද අර පාරේ යන හරක් එහෙම උඹ දැක්කහම පැත්තකට වෙන්නේ.......?? :P

    respect_o_702473.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිතුනා නේන්නම් බොල....... වනගත වෙන්නම හිතුනා මටනම්......... :yes::yes:

    :baffled::baffled: අද හවසත් දොඹෙන් දෙයිද බං...... ජෝන් කීල්ස් පැත්තේ යන්න තියේ.... ආයේ ඉතින් *ක දෙමු රට කමු වැඩකුත් තියේ ටිකට් මැෂින් දෙකක....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගමන හබක්..... වැස්ස පටන් ගත්තා...... :dull: දෙයි වගේ දොඹෙන්..... කැත සීන් එක අව්වත් පායලා..... ඒ අස්සේ වහිනවා...... :angry:
     
    Status
    Not open for further replies.