EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙටද කරටි කැඩෙන්නම දෙනු ලැබේ...... විටමින් C අහුරක්ම බිව්වනම් බිව්වට පස්සේ කොහොමද දිව පැලිලා තියෙන හැටි........ :dull::dull:

    :dull: මෙහෙටත් එහෙම තමා...... ඕන් ටිකක් අඩු කරා...... :yes:

    විටමින් C වලට මට නම් අවුලක් නෑ...... :no:
     
    :dull: දැන්ම නම් එන්න එපා....... වැලිවිට වහින්නේ පාර පේන්නේ නෑ...... :no:
    හෆොයි මහත්ත්යෝ එහෙමද??:shocked::shocked:
    මෙහාටත් දෑන් දෙනවා ඈට්ටි නෙමෙයි පොල් ගෙඩි පිටින් වෑටෙන්න:growl::growl:
    අකුනු සහ විදුලි සෑර සමගින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි මහත්ත්යෝ එහෙමද??:shocked::shocked:
    මෙහාටත් දෑන් දෙනවා ඈට්ටි නෙමෙයි පොල් ගෙඩි පිටින් වෑටෙන්න:growl::growl:
    අකුනු සහ විදුලි සෑර සමගින්

    :yes: එත් ඕන් දැන් පෑව්වා.... පෑව්වා කියන්නේ කලින් තිබ්බට වඩා අඩු කරා මිසක්..... නැවතුනා නෙවේ හොදේ....... :P

    කරුමෙට අද ජැකට් එක ගෙනාවෙත් නෑ....... නාගෙන තමා යන්න වෙන්නේ..... ගොරවන නිසා තව ටිකකින් නෙට් නෑ..... 4G එකේ බැටරි බැස්සහම...... :dull:
     
    තව වහිනවා!!!:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහි පාලකයා කියන්නෙ විකි අයියාද??

    :frown: මෙහේ එකා කොහොමත් අධර්මිෂ්ඨයි...... :baffled: ඒ උනාට මෙහේ එකා එහෙම උනා කියලා වැස්ස ප්‍රශ්නයක් නෑ.... මම කිව්වේ රටේ එකා..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මෙහේ එකා කොහොමත් අධර්මිෂ්ඨයි...... :baffled: ඒ උනාට මෙහේ එකා එහෙම උනා කියලා වැස්ස ප්‍රශ්නයක් නෑ.... මම කිව්වේ රටේ එකා..... :angry:
    රටේ එකා කියන්නේ සියඹලාපේ එකාද.....:oo::oo::rolleyes:
     
    Status
    Not open for further replies.