මෙහෙටද කරටි කැඩෙන්නම දෙනු ලැබේ...... විටමින් C අහුරක්ම බිව්වනම් බිව්වට පස්සේ කොහොමද දිව පැලිලා තියෙන හැටි........![]()
මෙහෙටත් එහෙම තමා...... ඕන් ටිකක් අඩු කරා......
විටමින් C වලට මට නම් අවුලක් නෑ......

මෙහෙටද කරටි කැඩෙන්නම දෙනු ලැබේ...... විටමින් C අහුරක්ම බිව්වනම් බිව්වට පස්සේ කොහොමද දිව පැලිලා තියෙන හැටි........![]()
මෙහෙටත් එහෙම තමා...... ඕන් ටිකක් අඩු කරා......

හෆොයි මහත්ත්යෝ එහෙමද??දැන්ම නම් එන්න එපා....... වැලිවිට වහින්නේ පාර පේන්නේ නෑ......
![]()

හෆොයි මහත්ත්යෝ එහෙමද??
මෙහාටත් දෑන් දෙනවා ඈට්ටි නෙමෙයි පොල් ගෙඩි පිටින් වෑටෙන්න
අකුනු සහ විදුලි සෑර සමගින්
එත් ඕන් දැන් පෑව්වා.... පෑව්වා කියන්නේ කලින් තිබ්බට වඩා අඩු කරා මිසක්..... නැවතුනා නෙවේ හොදේ.......

වැස්සේ මොනවා කරනවද මන්දා මුන්.....![]()
හරිදුවා නම්...... ** ගහනවා ඈති...... මැෂිමේ මහනවා වෙන්නත් බැරි නෑ හැබැයි...... 
හරිදුවා නම්...... ** ගහනවා ඈති...... මැෂිමේ මහනවා වෙන්නත් බැරි නෑ හැබැයි......
![]()

එත් ඕන් දැන් පෑව්වා.... පෑව්වා කියන්නේ කලින් තිබ්බට වඩා අඩු කරා මිසක්..... නැවතුනා නෙවේ හොදේ.......
![]()
කරුමෙට අද ජැකට් එක ගෙනාවෙත් නෑ....... නාගෙන තමා යන්න වෙන්නේ..... ගොරවන නිසා තව ටිකකින් නෙට් නෑ..... 4G එකේ බැටරි බැස්සහම......![]()

හරිදුවා නම්...... ** ගහනවා ඈති...... මැෂිමේ මහනවා වෙන්නත් බැරි නෑ හැබැයි......
![]()

උඹත් වැස්ස පිට දාල නැවතුනේ ඔය ටික කරගන්න නේද![]()
මේ කුමන පයන්නක්ද......?? 
මුරුගසන් වර්ශාවද මේ![]()
පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට නේද ඒක එන්නේ.....?? 
මෙහි පාලකයා කියන්නෙ විකි අයියාද??පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට නේද ඒක එන්නේ.....??
![]()
මෙහි පාලකයා කියන්නෙ විකි අයියාද??
මෙහේ එකා කොහොමත් අධර්මිෂ්ඨයි......
ඒ උනාට මෙහේ එකා එහෙම උනා කියලා වැස්ස ප්රශ්නයක් නෑ.... මම කිව්වේ රටේ එකා..... 
රටේ එකා කියන්නේ සියඹලාපේ එකාද.....මෙහේ එකා කොහොමත් අධර්මිෂ්ඨයි......
ඒ උනාට මෙහේ එකා එහෙම උනා කියලා වැස්ස ප්රශ්නයක් නෑ.... මම කිව්වේ රටේ එකා.....
![]()

රටේ එකා කියන්නේ සියඹලාපේ එකාද.....![]()
ඒ මොන පුන්ඩෙක්ද ඩෝ.... ඌ ඈවිල්ලා හෝ හපුට්ටෙක් නේ...... 