වැඩ.....අහ මොකද උනේ අයියේ????![]()
ඉතිං ආතතිය.....
ඉන්කම්ටැක්ස් ෆයිල් එක හදන්න තියනවා.
ඉස්කෝලෙ බැච් ගෙට්ටුවේ ටිකට් එක ඩිසයින් කරන්න, ලෙයර් එක ඩිසයින් කරන්න, 28 වෙනිදට බාබකිව් එක මැරිනේට් කරන්න........
ක්ලිනික් එකේ තව පොඩි පොඩි දේවල් වගයක් තියනව සෙට් කරගන්න. දේවල් 15ක් විතර...
පොඩි උන් දෙන්න අසනීපෙන්....
බිරින්දෑ අසනීපෙන්......
එන සෙනසුරාදා තාත්තගේ උපන් දිනය...ඒකට කරන්න වැඩ තියනවා.....
ගෙදර රිනවේෂන් පාරක් දාන්න තියනවා......
ඒ අස්සේ ලොකු හාදය කියනවා තාත්ගේ යුළුවගේ හෝටලේට ගිහින් පීට්ස කන්න ඕන කියලා...(මගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවා අහංගම ග්රේටන් කේප් හෝටලේ විධායක සූපවේදියා)
මට කෙළවිලා ඌයි ඉන්නේ!!!!!






