EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ මොකද උනේ අයියේ????:rolleyes::rolleyes:
    වැඩ.....
    ඉතිං ආතතිය.....

    ඉන්කම්ටැක්ස් ෆයිල් එක හදන්න තියනවා.
    ඉස්කෝලෙ බැච් ගෙට්ටුවේ ටිකට් එක ඩිසයින් කරන්න, ලෙයර් එක ඩිසයින් කරන්න, 28 වෙනිදට බාබකිව් එක මැරිනේට් කරන්න........
    ක්ලිනික් එකේ තව පොඩි පොඩි දේවල් වගයක් තියනව සෙට් කරගන්න. දේවල් 15ක් විතර...
    පොඩි උන් දෙන්න අසනීපෙන්....
    බිරින්දෑ අසනීපෙන්......
    එන සෙනසුරාදා තාත්තගේ උපන් දිනය...ඒකට කරන්න වැඩ තියනවා.....
    ගෙදර රිනවේෂන් පාරක් දාන්න තියනවා......
    ඒ අස්සේ ලොකු හාදය කියනවා තාත්ගේ යුළුවගේ හෝටලේට ගිහින් පීට්ස කන්න ඕන කියලා...(මගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවා අහංගම ග්‍රේටන් කේප් හෝටලේ විධායක සූපවේදියා)

    මට කෙළවිලා ඌයි ඉන්නේ!!!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රැවුලෙනුයි ,පිරිත් නූල් ටිකෙනුයි ,මැර ඇක්සන්ට් එකෙනුයි අඳුන ගත්තේ...:rofl:

    ජරා කට් එක මොනව උනත් :P

    රඟපාපු එකාට ලඟදීම බඩු හම්බවෙයි.....:baffled::dull:

    :P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    රැවුලෙනුයි ,පිරිත් නූල් ටිකෙනුයි ,මැර ඇක්සන්ට් එකෙනුයි අඳුන ගත්තේ...:rofl:

    ඔයා අදුරනවද ඒ මනුස්සයව.. මොකද නම..:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රඟපාපු එකාට ලඟදීම බඩු හම්බවෙයි.....:baffled::dull:

    වැඩ.....
    ඉතිං ආතතිය.....

    ඉන්කම්ටැක්ස් ෆයිල් එක හදන්න තියනවා.
    ඉස්කෝලෙ බැච් ගෙට්ටුවේ ටිකට් එක ඩිසයින් කරන්න, ලෙයර් එක ඩිසයින් කරන්න, 28 වෙනිදට බාබකිව් එක මැරිනේට් කරන්න........
    ක්ලිනික් එකේ තව පොඩි පොඩි දේවල් වගයක් තියනව සෙට් කරගන්න. දේවල් 15ක් විතර...
    පොඩි උන් දෙන්න අසනීපෙන්....
    බිරින්දෑ අසනීපෙන්......
    එන සෙනසුරාදා තාත්තගේ උපන් දිනය...ඒකට කරන්න වැඩ තියනවා.....
    ගෙදර රිනවේෂන් පාරක් දාන්න තියනවා......
    ඒ අස්සේ ලොකු හාදය කියනවා තාත්ගේ යුළුවගේ හෝටලේට ගිහින් පීට්ස කන්න ඕන කියලා...(මගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවා අහංගම ග්‍රේටන් කේප් හෝටලේ විධායක සූපවේදියා)

    මට කෙළවිලා ඌයි ඉන්නේ!!!!!
    කට්ටියටම හෙම්බිරිස්සාවද?තාම සනීප නැතෙයි?හොඳ ගාණකට තට්ටු වෙන්න යන්නේ නේහ්...වැඩනන් මොනාද අනේ ඔයාට...ඔයා ඔක්කොම ගාණට බැලන්ස් කරගනියි...:yes::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මම නොදන්නා කමට අහන්නේ, ඔයා කවද්ද කසාද බැන්දේ ??:P:P

    හේ හේ ධනුෂ්ක අයියා කොහොමද මාව දැක්කේ.....බැන්දේ නැහැ හලෝ...ඔයාට අනිවා කියනවා මන් බැන්ද නම්:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කතාකරනවා..:angry::angry: අද OT බොල.. මම මේ OT කරනවා..:P:P
    මොනව කරන්නද අයියාහ්!!!!
    ජීවන අර-ගලය තමා.....ලොල්ස්:dull:
    හේ හේ ධනුෂ්ක අයියා කොහොමද මාව දැක්කේ.....බැන්දේ නැහැ හලෝ...ඔයාට අනිවා කියනවා මන් බැන්ද නම්:yes::yes::yes:
    දනුස්කයෝ මම අල්ල ගන්නවා තොගේ බෙල්ල මුලින් හරිය.................:angry:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :rofl:මුලු රටම අඳුරන මිනිහා මම දන්නේ නැද්ද...:P

    ඇත්තද . මට නම් අදුර ගන්න බෑ. කියන්නකො දැනගන්නත් එක්ක නම... :D:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මොනව කරන්නද අයියාහ්!!!!
    ජීවන අර-ගලය තමා.....ලොල්ස්:dull:

    මචං මේක පුදුම රස්සාවක් බං උදේ ඉඳං කල එකම වැඩේ එළකිරි එකේ හිටපු එකයි ගෙදර අයත් එක්ක චැට් කල එකී තමයි.. මේ වගේ රස්සාව නම මේ ආත්මේ අයෙලැබෙන්නේ නෑ..:rofl::rofl::rofl:

    දනුස්කයෝ මම අල්ල ගන්නවා තොගේ බෙල්ල මුලින් හරිය.................:angry:
    ඒ මොන වරදක් කලාටද බං. .:baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැඩ.....
    ඉතිං ආතතිය.....

    ඉන්කම්ටැක්ස් ෆයිල් එක හදන්න තියනවා.
    ඉස්කෝලෙ බැච් ගෙට්ටුවේ ටිකට් එක ඩිසයින් කරන්න, ලෙයර් එක ඩිසයින් කරන්න, 28 වෙනිදට බාබකිව් එක මැරිනේට් කරන්න........
    ක්ලිනික් එකේ තව පොඩි පොඩි දේවල් වගයක් තියනව සෙට් කරගන්න. දේවල් 15ක් විතර...
    පොඩි උන් දෙන්න අසනීපෙන්....
    බිරින්දෑ අසනීපෙන්......
    එන සෙනසුරාදා තාත්තගේ උපන් දිනය...ඒකට කරන්න වැඩ තියනවා.....
    ගෙදර රිනවේෂන් පාරක් දාන්න තියනවා......
    ඒ අස්සේ ලොකු හාදය කියනවා තාත්ගේ යුළුවගේ හෝටලේට ගිහින් පීට්ස කන්න ඕන කියලා...(මගේ ක්ලාස්මේට් කෙනෙක් ඉන්නවා අහංගම ග්‍රේටන් කේප් හෝටලේ විධායක සූපවේදියා)

    මට කෙළවිලා ඌයි ඉන්නේ!!!!!

    1.මේක නම් ඔයාටම නෙහ් හදන්න වෙන්නේ...එකවුන්ට් හදන්න කෙනෙක් නැහැ නෙහ්...මට පුළුවන් දෙයක් තියනවා නම් කරලා එවන්නම්..එවන්න..

    2.හ්ම්ම් ටිකට් ඒක ඩිසයින් කරන්න කට හරි දෙන්න...කිරියේ පොරවල් ඉන්නේ..නැත්නම් එවන්න .ඔය බාබකිව් කෙස් මන් නම් දන්නේ නැහැ..ගෙදර වැඩට ඉන්න අය උදව් කරගන්න.

    3. ක්ලිනික් එකේ ඒවා මේ හදිසියේ කල යුතුද? නයිටක් ගහන්න .ඉවර කරන්න
    4. බිරිඳ සහ දරුවන්ට බෙහෙත් අරන් දෙන්න..අරන් දීලා නම් වෙලාවට කන්න බොන්න කියන්න..ඔයත් බෙහෙත් ටික වෙලාවට කරන්න
    5. එන සෙනසුරාදට සතියක් තියනවා..ඒ වෙද්දී උඩ ටික ඉවර කරන්න..එතකොට උපන්දිනේ හොදට සමරන්න පුළුවන් තාත්තා එක්ක
    6. ගෙදර වැඩේ ඊලග සතියේ කරන්න
    7.පිට්සා කන වැඩේ මුලින්ම කරන්න.

    එකින් ඒක ඉවර කරගන්න ..ඔලුව නිදහස්:dull::dull:...දොඩම් ගොඩක් බදාගත්තා වගේ මේක....
     
    :yes::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Status
    Not open for further replies.