EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no:මම ඉන්නේ සිංහ සෙයියාවෙන්...:rofl:

    fat-woman-cartoon.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනෙ අම්මේ.....
    පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...........:D:D
    කෙල්ලට බුදු සරනින් නිදුක් වෙන්න ම ඕන.....

    ඒ වුණාට තෝ මට අර බෝධිපූජාව කිව්වෙ නෑ...ගල් ඉබ්බා!!!:dull:

    අනේ බං බෝධිපූජාවක් නෙමයි අලුතින් හදන චෛත්‍යකට ධාතු පුජකරන්න කියල තිබ්බේ. අපේ එළකිරි එකේ කොල්ලෝ තමා බං තැන් හොයල සේරම කරලා දුන්නේ..අනේ තරහ වෙන්න එපා හොඳේ..:D:D
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දෝණි ලෙඩ වෙලාවත් හිටියද?

    ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..:D:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..:D:D
    4.gif
    4.gif
    11.gif
    :love::love::love::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොට තව කොපමණ කාලයක් වැල බල බල \ඇදට වෙලා ඉන්න තියෙනවද? :dull:

    මං බලන වැලක් නෑ..:frown:

    තාම ඇට කටු කෑලි තියෙන්නේ කැඩිච්ච තැන. තව මාසයක් විතර යයි සමහර විට..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..:D:D

    බුදු සරණයි දෝණිට..:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මං බලන වැලක් නෑ..:frown:

    තාම ඇට කටු කෑලි තියෙන්නේ කැඩිච්ච තැන. තව මාසයක් විතර යයි සමහර විට..:dull:
    ඔය තරම් එපා යෝධයෝ ගිගා50 ක් කියන්නෙ සෙල්ලම්ද ?ඊ ලගට වෙන එකකට බෙහෙත් ගන්න වෙයි :rofl::P
    ඒ කියන්නේ තව ගිගාබයිට් 50කට සොරි.කොම්:baffled::dull::dull::rofl:
    :yes::yes:මාසෙ අන්තිමට ඉන්නව ඉමෙජ් එකක්වත් දාගන්න බැරිව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන්දෑ ඩයට් කරනව මේව කාල බොලව් :rofl:
    ඒක නියම ඩයටිං පාරක්......:yes::yes:
    දවල්ට බත් කන්නෙ නෑ....ඒ වෙනුවට කනවා ටෝස්ට් පාන් පෙති 2යි, මාළු පාන් 4යි, බිත්තර පාන් 2යි, පරාටා 5යි-චිකන් එක්ක, රොටී දෙකක් ජෑම් සහ මාගරීන් එක්ක. කාලා ග්‍රීන් ටී එකක් බොනවා............:rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රිදිලා :P:P
    අනේ ඔව් අපි සැහෙන්න මානසිකව වැටිලා හිටියේ..:D:D
    පොඩි උන් අසනීපවෙනව තරම් දුක හිතෙන දෙයක් නැහැ,මගෙත් මලයට හෙම්බිරිස්සාවක් හැදුනත් හරී දුක හිතෙනව :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..:D:D
    :)
     
    Status
    Not open for further replies.