EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ඒ නළුවා අපරාද කාරයෙක් ද ???:baffled::baffled:

ඔයා නලුවා ගැනද ඇහුවේ...අයියෝ මම හිතුවේ නිරූපනය කරන චරිතෙ ගැන ඇහුවා කියලා...නලුවා ගැන නොදනිමි...නමුත් ගප්පියාගේ හැඩහුරුකම තිබේදෝ සිතුණි...
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඇයි මේකේ කට්ටිය අනිත් අයට 2.1.3. සෙට් කරන්න යන්නේ..තමන්ගේ ඊලග අංකේ සෙට් කරගන්නේ නැතිව:(:(
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්ලා..බ්ලා...බ්ලා.........
    එකින් ඒක ඉවර කරගන්න ..ඔලුව නිදහස්:dull::dull:...දොඩම් ගොඩක් බදාගත්තා වගේ මේක....
    හා........:dull:
    එතකොට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේකේ තලංගම පොලෝසියෙන් ද?:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love::love::D අක්කා සුදු මගේ:love::love:

    ඔයාට උකුසු අස්දෙකක් නෙහ් තියෙන්නේ ..මන් ඉන්නවා දැක්කා නෙහ්...හේ හේ:rofl::rofl:
    අනිවා ඔයාට මන් කියනවා..:yes::yes:

    උදේ තිබ්බ රෙප් ඡේදනය කිරීමේ මූඩ් එක ඕකේද දැන්...;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි මේකේ කට්ටිය අනිත් අයට 2.1.3. සෙට් කරන්න යන්නේ..තමන්ගේ ඊලග අංකේ සෙට් කරගන්නේ නැතිව:(:(

    දීපල්ලකෝ උත්තර...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා........:dull:
    එතකොට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේකේ තලංගම පොලෝසියෙන් ද?:frown:

    නපුරෝ...කෙල්ල කිව්වේ ට්‍රීට්මන්ට්ස් කරන ගමන් ඒවට බාධා නොවෙන්න අනිත් වැඩ මැනේජ් කරගන්න ක්‍රමෙ...:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මේකේ කට්ටිය අනිත් අයට 2.1.3. සෙට් කරන්න යන්නේ..තමන්ගේ ඊලග අංකේ සෙට් කරගන්නේ නැතිව:(:(
    ඉක්මනට බැදපං කෝ....
    එතකොට අපි පතන්නම් බොටත් ඉක්මනින් 1 සහ ඩ්‍රයි සීසන් සෙට් වේවා කියලා........:rofl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පැණිපෙරනවට..!!!
    :P:P
    මේහ්....පොඩි එකීට දැන් කොහොමෙයි?
    දෙක සෙට් වුණේ නැද්ද තවම?
    මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.:P:P. ඒකට කොළඹ නේද බං..:D:D.:D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හා........:dull:
    එතකොට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මේකේ තලංගම පොලෝසියෙන් ද?:frown:

    නැහැ ඔයා.....:dull::dull:
    පොලිසියෙන් ඕවා කරලා හරියනවද?:rofl::rofl:
    සිරියස් මට කරන්න පුළුවන් දෙයක් තිබේ නම් එවන්න:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.:P:P. ඒකට කොළඹ නේද බං..:D:D.:D:D
    අනෙ අම්මේ.....
    පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා...........:D:D
    කෙල්ලට බුදු සරනින් නිදුක් වෙන්න ම ඕන.....

    ඒ වුණාට තෝ මට අර බෝධිපූජාව කිව්වෙ නෑ...ගල් ඉබ්බා!!!:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචං වැඩේ දැන් ගොඩ.. දෙවියන්ගේ පිහිටෙන් හැම දේම සොභාවිකවම හරි ගියා. කෙල්ලට මේ දවස් වල පොඩි කැස්සක් හැදිලා ටිකක් අවුලෙන් ඉන්නෙ. ලබන ජනවාරි වල ස්කොලේ යනවා. මම ගිය ස්කොලේටම දැම්ම. කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%.:P:P. ඒකට කොළඹ නේද බං..:D:D.:D:D

    දෝණි ලෙඩ වෙලාවත් හිටියද?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :love::love::D අක්කා සුදු මගේ:love::love:

    ඔයාට උකුසු අස්දෙකක් නෙහ් තියෙන්නේ ..මන් ඉන්නවා දැක්කා නෙහ්...හේ හේ:rofl::rofl:
    අනිවා ඔයාට මන් කියනවා..:yes::yes:

    ඔය කතාව නම මට ගොඩ දෙනෙක් කියල තියෙනවා. කියන්න කියන්න අපිටත් කේක් කැල්ලක් කන්න බැරියෑ... :D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ ඔයා.....:dull::dull:
    පොලිසියෙන් ඕවා කරලා හරියනවද?:rofl::rofl:
    සිරියස් මට කරන්න පුළුවන් දෙයක් තිබේ නම් එවන්න:yes::yes:
    අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...:no:
    මම ම කොහොම හරි අදිනවා.......

    බට් මේ දවස් වල කිසි ගෝ එකක් නෑ ඌයි!!:dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උදේ තිබ්බ රෙප් ඡේදනය කිරීමේ මූඩ් එක ඕකේද දැන්...;)

    මරිතිගෙයි සංජී අයියගෙයි කැපුවා....:rofl::rofl:

    නපුරෝ...කෙල්ල කිව්වේ ට්‍රීට්මන්ට්ස් කරන ගමන් ඒවට බාධා නොවෙන්න අනිත් වැඩ මැනේජ් කරගන්න ක්‍රමෙ...:frown:

    හ්ම්ම් ඕවා කතා කරලා වැඩක් නැහැ:rofl::rofl:
    ඉක්මනට බැදපං කෝ....
    එතකොට අපි පතන්නම් බොටත් ඉක්මනින් 1 සහ ඩ්‍රයි සීසන් සෙට් වේවා කියලා........:rofl:
    මොකක් 1 ගැන නම් තේරුණා..මේ මොකක්ද මේ??? කුණුහරපයක් නෙහ්...?:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය කතාව නම මට ගොඩ දෙනෙක් කියල තියෙනවා. කියන්න කියන්න අපිටත් කේක් කැල්ලක් කන්න බැරියෑ... :D:D

    හේ හේ අනිවා කියන්නම් බැන්දොත්..මට දීග යන ඒක එපා උනා මේ ක්ලබ් එකේ ඉදලා..හැමදාම මොකක් හරි කුරු කුරු වක් කාගේ හරි ගෙදරක. අයියෝ මන්ද:dull::dull:

    අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...:no:
    මම ම කොහොම හරි අදිනවා.......

    බට් මේ දවස් වල කිසි ගෝ එකක් නෑ ඌයි!!:dull::dull::dull:

    නැ නැ එවන්න..මන් කරන්නම්.
    මේකනේ අයියේ ගෝ නැතිනම් හිතින් එකක් හදාගෙන ඉවර කරන්න වැඩ..නැත්නම් ඔයාට සොරි තමයි:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ නෑ බං...උඹට වද දෙන්න බෑ...:no:
    මම ම කොහොම හරි අදිනවා.......

    බට් මේ දවස් වල කිසි ගෝ එකක් නෑ ඌයි!!:dull::dull::dull:

    දරුවො ලෙඩ වුනාම එහෙම තමයි අයියේ...පහු ගිය ටිකේ අපි දෙන්නට වතුර ටික පෙවුනෙ නෑ...ආයිත් නෑ...අනාගතයක් පේන්නේ තෙක් මානෙක නෑ වගේ...:(
     
    Status
    Not open for further replies.