EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..:frown: umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata :oo:
    එල අවුලක් නෑ..සෙට්වෙමුකෝ...:yes:
    ඈහ්...මොකාද බොල ඒ..:frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලියක සලකුණු විද්‍යාමාන වේ...........
    මේහ්...කොල්ලනි,
    වයිෆ් බනි ලේට් වුනොත් ගිහින් එන්න ද මං?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොඹැඳ ආවොත් කාමර දෙකක තියන්නේ දෙන්නව.:rolleyes::rolleyes:

    :baffled: එකට තිබ්බත් අවුලක් වෙන එකක් නෑ....... අර ඉඩ කඩ අඩු කාමරේක (බොක්ස් එකක් වගේ) තියමු ....... නැත්නම් කලබල වෙයි..... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වෙන්න පවුල එක්කන් වරෙන්........ :yes: අපි තොපි දෙන්නව වෙන වෙනම නවත්වන්නම්....... :yes:
    අනිවා, නැත්නම් මූ බැඳපු දවසට ජපන් කොඩිය නෑ කියල ජන්ජාලයක් වෙයි.:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: වෙන්න පවුල එක්කන් වරෙන්........ :yes: අපි තොපි දෙන්නව වෙන වෙනම නවත්වන්නම්....... :yes:
    නෑ නෑ...මිනි අයියා..එක ළඟ කාමර දෙකක් සෙට් කරන්නම් කිව්වා....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් දිනය දැන්විය නොහැකිලු. අපි බුක් කලාට වැඩක් නෑ පස්සේ ඇමතිතුමාට ඕනි නම් අපේ රිසර්වේශන් කැන්සල් කර ඔහුට ප්‍රමුකතාවය ලැබේලු. ඒ නිසා අදාල දිනට දවස් 10 කට වගේ කලින් තමයි දැනගන්න වෙන්නේ. දැනට තියෙන දිනටික අහල කියන්නම්. හැබැයි බලු ඇමතියට ඕනි වුනොත් අපේ දිනේම අපිට sorry.com :baffled:

    :frown: නොද්දකින්.... උන්ටම ගිය රට....... :angry: