කවුද අඬ අඬ ත්‍රෙඩ් දැම්මේ ආ? මොකෝ ජලභීතිකාව වැඩිවෙලාද?
![]()
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1636503

කවුද අඬ අඬ ත්‍රෙඩ් දැම්මේ ආ? මොකෝ ජලභීතිකාව වැඩිවෙලාද?
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1636503

"ඕත් එක දෙන එකා"ආයේ මොන මහ කොකටුවෙක්ද.....?? ඕත් එක දෙන එකා කිව්වා නම් එච්චර තමා.......
![]()
එල අවුලක් නෑ..සෙට්වෙමුකෝ...Niwenne naa ay awul da ? Thawa ekek meke innawa mata penna bari ekiyak ekka horen dealdapu...uta kiyanna thiyenneth umbata kiyapu tika thamai..umbe ewwata adu gane quote hari karanawa mama...uge ewwata
![]()


නොඹැඳ ආවොත් කාමර දෙකක තියන්නේ දෙන්නව.![]()
එකට තිබ්බත් අවුලක් වෙන එකක් නෑ....... අර ඉඩ කඩ අඩු කාමරේක (බොක්ස් එකක් වගේ) තියමු ....... නැත්නම් කලබල වෙයි..... 
අනිවා, නැත්නම් මූ බැඳපු දවසට ජපන් කොඩිය නෑ කියල ජන්ජාලයක් වෙයි.වෙන්න පවුල එක්කන් වරෙන්........
අපි තොපි දෙන්නව වෙන වෙනම නවත්වන්නම්.......
![]()

කියෝලා බලපන්.......Code:http://www.elakiri.com/forum/showthread.php?t=1636503![]()
Karaganinthota unsurance ekak thiyenawa kiwwanam doowan aei...
![]()
ජබොක්..... නැන්දම්මත් ඈදගෙන සෙටමෝලට එයි යකෝ ඔහොම කියලා....... 
නෑ නෑ...මිනි අයියා..එක ළඟ කාමර දෙකක් සෙට් කරන්නම් කිව්වා....වෙන්න පවුල එක්කන් වරෙන්........
අපි තොපි දෙන්නව වෙන වෙනම නවත්වන්නම්.......
![]()


වලියක සලකුණු විද්‍යාමාන වේ...........
මේහ්...කොල්ලනි,
වයිෆ් බනි ලේට් වුනොත් ගිහින් එන්න ද මං?




සුභ රාත්‍රියක්....වලියක සලකුණු විද්‍යාමාන වේ...........
මේහ්...කොල්ලනි,
වයිෆ් බනි ලේට් වුනොත් ගිහින් එන්න ද මං?


ඌට ක්ලාස් පටන් ගන්නවා කිව්වේ...![]()
ඌ එයි..... බයිට් මතක් උනහම ක්ලාස් ඕනා නෑ කියලා හිතෙයි ඌට....... 
කලින් දිනය දැන්විය නොහැකිලු. අපි බුක් කලාට වැඩක් නෑ පස්සේ ඇමතිතුමාට ඕනි නම් අපේ රිසර්වේශන් කැන්සල් කර ඔහුට ප්‍රමුකතාවය ලැබේලු. ඒ නිසා අදාල දිනට දවස් 10 කට වගේ කලින් තමයි දැනගන්න වෙන්නේ. දැනට තියෙන දිනටික අහල කියන්නම්. හැබැයි බලු ඇමතියට ඕනි වුනොත් අපේ දිනේම අපිට sorry.com![]()
නොද්දකින්.... උන්ටම ගිය රට....... 