මොකක්ද බං මේ චාට් එක..අපිටත් දීපල්ලකෝ තියෙන එකෙක්....![]()
ඉස්සෙල්ලා බැදලා හිටු....... ලිබර්ටියේ බොක්ස් ගානේ ඔය චාට් උස්සන් යන්නේ නැතුව...... 
ආහ් ආවද ?එනකන් හිටියේ අල්ලගන්න...මට මෝහිණී කිව්වා නේද ඊයේ?මාව එලවන්න කුමන්ත්‍රණ දියත් කරනවා නේද මේකෙන්
![]()
ඔව් කිව්වා...... ඈයි අවුල්ද......?? 
සෑර්ට ටික් ටුක් සද්දක් ද ආවේ..???
පොඩි කෝටු වලින් ඕක අරින කොට ඒ සද්දෙ තමා සෑර් එන්නේ.........![]()
හෆොයි..... මාරක ලිද....... 
චාට් සිද්ධිය පිලිබඳ ඔබේ අදහස් කවරේද?
හෆොයි......!!!!!
නැද්ද කිනා????![]()
රෙද්ද තමා... ඔය කෙල්ලෝ ඉන්නේ වැඩේ කෙරෙන කම් විතරයි.... ඔය අපෙත් ඉන්නේ එකියක්....... මම නොදන්නවයෑ.......
![]()


දැන් ඔයා ඕක උස්සන් යන්නේ කොහෙද......ඉස්සෙල්ලා බැදලා හිටු....... ලිබර්ටියේ බොක්ස් ගානේ ඔය චාට් උස්සන් යන්නේ නැතුව......
![]()


kokatuwani...maage adara kokatiyani....mata baduya... yannata awasara
umbalaa okkomatama mama adareya
GN wewaa hamotama theruwan saranai....mata aba saranai
![]()


ගුඩ් නයිට්....ස්වීට් ඩ්රීම්ස්අපිත් මාරු වුණා ඌයි....
තොපි සියලු ම දෙනාට අද රෑට හීනෙන් මර්වියා පෙනිය...........
අර අර අරූට.....(ඔව් ඔව් ඌ තමා) හීනෙන් නැන්දම්මා පෙනිය...........


ගුඩ් නයිට්....ස්වීට් ඩ්රීම්ස්තූ නොදකින් ඒක නම් , යකෝ මෙච්චර හොඳ සහෝදරයෙක් අමතක කරලා ඉන්න එකියක් මම ඔය දැක්කමයි .කරුමයක් !!![]()
ඒ උනාට ඒකිගේ වැඩ වලට මාව ඕනා..... මගෙත් ලැජ්ජා නහරේ කපලා නිසා ඉතින් යනවා.... ඕන් හෙට උදෙත් ගල්කිස්සේ යෑමක්.....
ඒ ගමන්ම අරූ (ඔව් ඌ තමා) කජ්ජ ගහලද කියලත් බලන් එන්න පුලුවන්....... 
මේ ආරම්ඹය පමණි...![]()

දැන් ඔයා ඕක උස්සන් යන්නේ කොහෙද......![]()
අපි මොකටද යකෝ චාට් උස්සන් යන්නේ.... උඹනේ ඔය ඕනා වෙලා අඩන්නේ.... මොකෝ හනිමූන් බේබි කෙනෙක් සෙට් කරගන්නද කල්පනාව......?? 
ගුඩ් නයිට්....ස්වීට් ඩ්‍රීම්ස්
ගුඩ් නයිට්....ස්වීට් ඩ්‍රීම්ස්
