ආරම්භයේ අවසානය අරන් දෙන්නම් ඉක්මනට......
![]()
ආ...එහෙමද හිතන් ඉන්නේ...බලමු...

ආරම්භයේ අවසානය අරන් දෙන්නම් ඉක්මනට......
![]()

![]()
ඒ උනාට ඒකිගේ වැඩ වලට මාව ඕනා..... මගෙත් ලැජ්ජා නහරේ කපලා නිසා ඉතින් යනවා.... ඕන් හෙට උදෙත් ගල්කිස්සේ යෑමක්.....
ඒ ගමන්ම අරූ (ඔව් ඌ තමා) කජ්ජ ගහලද කියලත් බලන් එන්න පුලුවන්.......
![]()

මම ඊරියෙක් නෙමෙයි රිලවො![]()
ආ අමතක උනා..... උඹ ඈවිල්ලා..... අර අපේ ගේ වයරින් කරන්න ආව එකා ටයිප් එකියක්නේ....... 
අපි මොකටද යකෝ චාට් උස්සන් යන්නේ.... උඹනේ ඔය ඕනා වෙලා අඩන්නේ.... මොකෝ හනිමූන් බේබි කෙනෙක් සෙට් කරගන්නද කල්පනාව......??
![]()

හික් හික්...අඩේ..සිරාවට එහෙම වෙච්චි අයත් ඉන්නවද....අපි මොකටද යකෝ චාට් උස්සන් යන්නේ.... උඹනේ ඔය ඕනා වෙලා අඩන්නේ.... මොකෝ හනිමූන් බේබි කෙනෙක් සෙට් කරගන්නද කල්පනාව......??
![]()

සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?මට ඉන්නේ නන්ගි විතරයි..මම දරුවන්ට කියලා තියෙන්නෙත් මම නැති කාලෙක අම්මා එයා තමයි කියලා...ආයිත් නෑ ඒ මන්ම තමයි...සහෝදර සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?සහෝදරියෝ නැති මම කොච්චර දුක් වෙනවද ඒක හිතල . ඒත් ඔය උඹලගේ මරාලේ දැක්කම හිතෙනවා නැති එකමයි හොඳ කියල![]()
සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?මට ඉන්නේ නන්ගි විතරයි..මම දරුවන්ට කියලා තියෙන්නෙත් මම නැති කාලෙක අම්මා එයා තමයි කියලා...ආයිත් නෑ ඒ මන්ම තමයි...

.දුක සැප ඕනි දෙයක් කියන්න ඉන්නෙත් ඇත්තටම මට නම් මෙච්චරයිහික් හික්...අඩේ..සිරාවට එහෙම වෙච්චි අයත් ඉන්නවද....![]()
මේකෙම එකෙක් ඉන්නවා..... මම නිකන් ගණන් හදලා බැලුවහම එහෙම සීන් එකක් තමා........ හෙට ලොග් උනහම මේක දැකලා මරු කියවයි......

මේකෙම එකෙක් ඉන්නවා..... මම නිකන් ගණන් හදලා බැලුවහම එහෙම සීන් එකක් තමා........ හෙට ලොග් උනහම මේක දැකලා මරු කියවයි......
![]()
![]()

මටත් දුක නැහැ . MC එකේ ඉන්නේ මගේම උන් තමයි.දුක සැප ඕනි දෙයක් කියන්න ඉන්නෙත් ඇත්තටම මට නම් මෙච්චරයි

සහෝදර සහෝදරියෝ නැති මම කොච්චර දුක් වෙනවද ඒක හිතල . ඒත් ඔය උඹලගේ මරාලේ දැක්කම හිතෙනවා නැති එකමයි හොඳ කියල![]()
කතා කරලා වැඩක් නෑ.......
මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි.......
එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........

සහතික ඇත්ත...මට ඒක හොඳටම දැනුනා පහුගිය ටිකේ..ජීවිතේටම දැකලා නැති කටහඬක්වත් අහලා නැති මට කොච්චර උදව්කලාද...ඒ වෙලාවේ ලොකු ශක්තියක් වුනා ඒක...![]()

කතා කරලා වැඩක් නෑ.......
මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි.......
![]()
ඒකට අපේ එක.......![]()
එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........
![]()
![]()
වෛර කරන්නෙපා ..පුළුවන් තරම් පිනක් කරහමත් පින් දියන් 