EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකනේ බන් මෙලෝ දෙයක් නෑ මුන් ටිකට මොංගල් ද කොහෙද :angry:

    මොලේ කොලොප්පං වෙලාද කොහෙද.:yes::yes: ගැරඬියා දාපුව ගැහුවහම නම් ඔහොම වෙනවා...:rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන මගුලක් ද බන් මේ කියන්නේ ? නූඩ්ල්ස් කාලා මෝල් වෙලාද කොහෙද ? :lol: දැන් විකියා ඒ පෝස්ට්ස් එඩිට් කරලනේ ...දැන් මොකද්ද අවුල ස්ත්‍රී පරාන දෙකට ? දෙන්නටම කියන්නේ අහක යන දේවල් ඇඟට අරන් දඟලන්න එපා :no:
    අර දවස් වෙන්නැති ....එකයි ඔය
    ලොකු නයි දැක්කම කොමත් කට්ටිය රෙද්ද අස්සේ දාගන්නවා (මේක ප්‍රස්තාව පිරුලක් හරිය කුණු හරුප නොවේ ):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර හරුප ටික තාම අයින් කරගෙන නෑ නේද?හොඳයි...ඒ ටික අයින් කරනකන් මම ආපහු මැරීඩ් ක්ලබ් එකට එන්නේ නෑ...නෑමයි...:yes:

    :cool: කියලවත් කර ගන්න බෑ...... ස්තූති..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයින් ඇන්ඩ් රම් කලවම් වෙලා මට මෝල් වගේ දැන් :oo: