එකනේ බන් මෙලෝ දෙයක් නෑ මුන් ටිකට මොංගල් ද කොහෙද![]()
මොලේ කොලොප්පං වෙලාද කොහෙද.

ගැරඬියා දාපුව ගැහුවහම නම් ඔහොම වෙනවා...
එකනේ බන් මෙලෝ දෙයක් නෑ මුන් ටිකට මොංගල් ද කොහෙද![]()

ගැරඬියා දාපුව ගැහුවහම නම් ඔහොම වෙනවා...
අර දවස් වෙන්නැති ....එකයි ඔයමොන මගුලක් ද බන් මේ කියන්නේ ? නූඩ්ල්ස් කාලා මෝල් වෙලාද කොහෙද ?දැන් විකියා ඒ පෝස්ට්ස් එඩිට් කරලනේ ...දැන් මොකද්ද අවුල ස්ත්රී පරාන දෙකට ? දෙන්නටම කියන්නේ අහක යන දේවල් ඇඟට අරන් දඟලන්න එපා
![]()

වැල්සිරිඅර හරුප ටික තාම අයින් කරගෙන නෑ නේද?හොඳයි...ඒ ටික අයින් කරනකන් මම ආපහු මැරීඩ් ක්ලබ් එකට එන්නේ නෑ...නෑමයි...![]()
කියලවත් කර ගන්න බෑ...... ස්තූති..... 
mokak ganada bado oya kiyanne?කියලවත් කර ගන්න බෑ...... ස්තූති.....
![]()
මේ අශ්මි අක්ක මොකද උනේ

weri pita 3 set weyanවයින් ඇන්ඩ් රම් කලවම් වෙලා මට මෝල් වගේ දැන්![]()
